ජනසතුකරණය මුවාවෙන් රාජ්‍ය ව්‍යවසාය අතට ගත් ගත් බවත් මේ අනුව ජනතා බදු මුදලින් වැඩි ප්‍රමාණයක් ඒම ව්‍යාපර නඩත්තු කිරීමට යොදවන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
රජයක් සිටිය යුත්තේ ප්‍රතිපත්ති සකස් කිරීමට බවද ඔහු පැවැසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇති බවත් ඔහු පැවැසීය.