ඉන්ධන ලබා ගැනිම වෙනුවෙන් තවලම, හිනිඳුම ප්‍රදේශයේ ඉන්ධන හලකින් ඩිසල් ලබා ගැනිම වෙනුවෙන් පෝලිමක සිටි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ. අද (11දා) පෙරවරුවේ මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී තිබේ. මේ අනුව දින තුනක් තුළ ඉන්ධන ලබා ගැනිම වෙනුවෙන් ඉන්ධන පෝලිම්වල සිටි පුද්ගලයන් තිදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රිවරුන් 41 දෙනා ජනපතිගෙන් කළ ඉල්ලීමට ජනපති යහපත් ප්‍රතිචාර නොදක්වා ඇති බව වාර්තා වෙයි.
Read Moreඅත්‍යාවශ්‍ය සේවා යථා තත්ත්වයට පත්කිරීමට, පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම හා අන්තර්වාර රජයක් පත්කිරීම වෙනුවෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමගත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමගත් සාර්ථක සාකච්ඡා පැවැත්වූ බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
Read More“කුරුඳු, එනසාල්, කරාබුනැටි, ගම්මිරිස්, වසාවාසි, සාදික්කා,කොත්තමල්ලි, සූදුරු, මහ දුරු, ඉඟුරු, වැනිලා, සීනි, නැවුම් කිරි සහිත උණුසුම් චායි කෝප්ප 1050ක රසය ඉක්මනින් අවසන් විය.. සැමට ස්තුතියි!”යැයි මේ පිළිබඳව තොරතුරු සටහන් කළ ෆෙස්බුක් පෝස්ටුවක දැක්වෙයි.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ආණ්ඩුවට ඉවත් කරන ලෙස සඳහන් කරමින් කොළඹ ගෝල් ෆේස් පිටියේ පැවැත්වෙන විරෝධතාව තෙවැනි දිනටත් ක්‍රියාත්මක වෙයි. මේ වන විටත් පැය 45කට අධික කාලයක් මෙම විරෝධතාව අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී.
Read Moreරුසියානු හා යුක්රේන ගැටුම හේතුවෙන් යුක්රේනයේ දළ දේශීය නිෂ්පාදිතය 45.1%කින්පමණත් රුසියාවේ දළ දේශීය නිෂ්පාදිතය 11.2%කින් පමණත් හැකිලෙන බව ලෝක බැංකුව අනාවැකි පළ කරයි.
Read Moreආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් හා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද රාත්‍රි යේ පැවැති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වී තිබේ. මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන්ම අන්තර්වාර රජයක් ස්ථාපිත කිරිම සම්බන්ධයෙන් සාකච්ඡාවට භාජනය කිරීමට නියමිතව තිබුණත් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුව නැති බවද වාර්තා වෙයි.
Read Moreහිටපු අගමැති ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ රට නව නිදහස් අරගලයක් කරා ගමන් කර ඇති බවත්, ඔහුව නෙරපා හැරීම එක්සත් ජනපදයේ පිටුබලය ලබන පාලන තන්ත්‍ර වෙනසක් ලෙස පුපුරවා හැර ඇති බවත්ය.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ආණ්ඩුවට ඉවත්වන ලෙස බලකරමින් කොළඹ ගාලුමුවදොර පිටියේ වැඩි තරුණ පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන විරෝධතාව දෙවැනි දින රාත්‍රියටත් පැමිණ තිබේ.
Read Moreරුසියාව සහ යුක්රේනය අතර සාමය ඇති කිරීමට මෙම යුරෝපා නායකයා පාලම සාදන්නෙකු වීමට උත්සාහ කරන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreවර්තමානයේ ආගම්, පක්ෂ, පාඨ භේදයකින් තොරව සියලු ජනතාව එකට එක්වී සිටින බව සඳහන් කරන බැවින් එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම පහසු බව එක රටක් එක නීතියක් සඳහා වන ජානාධිපති කාර්ය සාධක බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පැවසීහ.
Read Moreඇමෙරිකානු ජනපති ජෝ බයිඩන්ගේ ඉහළම ආරක්ෂක උපදේශක පවසන්නේ රුසියාව දුර්වල කිරීමට උදව් කිරීමට එක්සත් ජනපදය කියෙව්ට අවශ්‍ය සියල්ල ලබාදෙන බවයි.
Read Moreසිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය හේතුවෙන් එළැඹෙන 13 හා 14 දා සුරාසැල් වසා තැබෙන බව සුරා බදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreඉදිරි වසර පහ සඳහා සිය නව ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා සුදුසුකම් ලත් ඡන්දදායකයින් මිලියන 48.8ක් ඉරිදා ප්‍රංශය පුරා ඡන්ද මධ්‍යස්ථානවලදී සිය ඡන්දය ප්‍රකාශ කළහ.
Read Moreසිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය 05ක් ඇතුළත් අවුරුදු සහන මල්ලක් රුපියල් 1,950කට ලංකා සතොස අලෙවිසැල් ජාලය හරහා පාරිභෝගිකයාට නිකුත් කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. ඒ අනුව මෙම සහන මල්ලට නාඩු සහල් කිලෝ 05ක්, සම්බා සහල් කිලෝ 05ක්, හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400ක්, දුඹුරු සීනි කිලෝ 01ක් හා තේ කොළ ග්‍රෑම් 100ක් අන්තර්ගත වේ.
Read Moreඉන්දීය ඔයිල් සමාගමෙන් විදුලිබල මණ්ඩලයට ඩීසල් මෙට්‍රික් ටොන් 6,000ක් ලබා ගැනීමේදී රුපියල් කෝටි 57ක පාඩුවක් සිදුව තිබියදී තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 12,000ක් ඉන්දීය තෙල් සමාගමෙන් මිලදී ගැනීමට සැලසුම්කර තිබෙන බව ඉන්ධන, විදුලි, වරාය සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
Read Moreආණ්ඩුවට එරෙහිව ගෙන එනු ලබව විශ්වාසභංග යෝජනාවට සහ ජනාධිතිවරයාට ගෙනු එනු ලබව දෝෂාභියෝගයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ 113ට වැඩි ප්‍රමාණයකගේ අත්සන් ලබා ගත හැකි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
Read Moreඋත්සව සමයේදී මගී ප්‍රවාහනය සඳහා අමතර බස්රථ 700ක් පමණ යෙදවීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ඒ අනුව එම බස්රථ කොළඹ සිට දිවයිනේ විවිධ ප්‍රදේශ වෙත මේ වනවිට යොදවා ඇත.
Read Moreඅපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ඡන්දේ දුන්නේ රට හදන්න. ඒකට ද්විත්ව පුරවැසියන් ඇවිල්ලා රටේ වගකිවයුතු අමාත්‍යධුරය අරගෙන රටේ ආර්ථිකය විනාශ කරනවානම් මිනිස්සු දුක් විදිනවානම් ඒකට සහාය දෙන්නේ නෑ. අපි කොයි වෙලාවෙත් ශ්‍රී ලාංකේය ජාතිය සමගයි. මේ වෙලාවේ එක එක්කෙනාට ඇඟිලි දිගු කරනවාට වඩා අපි එක් ජාතියක් ලෙස එක්විය යුතුයි
Read Moreපවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක අටක් වෙත නායයෑමේ අවධානම් නිකුත් කර තිබේ. මේ අනුව බදුල්ල, කලුතර, කොළඹ, නුවර, කෑගල්ල, නුවරඑළිය, මාතලේ, කුරුණෑගල යන දිස්ත්‍රික්වල ප්‍රා දේශීය ලේකම් කාර්යාල කිහිපයක් වෙත මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.
Read Moreපසුගිය අවුරුදු ගාණ තිස්සේම මම ප්‍රකාශ කළා රට බංකොලොත් වෙන්න ආසන්නයි ඒ නිසා ඩොලර් පරිහරණය ඉතාමත් පරිස්සමෙන් කරන්න කියලා. නමුත් කනකට ගන්නේ නැතිව වියදම් කරලා කරලා අද විනාශ මුඛයට පරිවර්තනය වෙලා තියෙන්නේ. තව සුමාන තුන හතරකින්, මාස දෙක තුනකින් රට බංකොලොත් රටක් කියලා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ප්‍රකාශ කරන්න සිද්ධවෙනවා.හෙට කවුරු ආවත් මේ තත්ත්වයට පත්වෙනවා.
Read Moreඋත්සවය සමය වෙනුවෙන් අත්‍යාවශ්‍ය ජනතාව වෙනුවෙන් රුපියල් 5000ක වියළි ආහාර මලු 10000ක් ලබාදීමට චීනය කටයුතු කර තිබේ.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා හිටපු කැබිනට් අමාත්‍යවරුන් අතර තීරණාත්මක සාකච්ඡාවක් තවත් පැයකින් පමණ ආරම්භ වීමට නියමිතව තිබේ.
Read Moreමුලතිව් ඔඩ්ඩුසුඩාන් පොලිස් වසමට අයත් අම්බාල්කුලම් වැවේ මිනුම් කටයුත්තක් සිදුකරමින් සිටියදී ඔරුවක් පෙරලී යාම හේතුවෙන් දියේ ගිලෙමින් සිටි තිදෙනෙකු යුද හමුදා සාමාජිකයින් පිරිසක් විසින් දැඩි පරිශ්‍රමයක් දරා බේරාගත් සිදුවීමක් වාර්තා වෙයි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට සහය පළකරමින් තංගල්ල නගරයේදී අද (10දා) උද්ඝෝෂණයක් පැවැත්විණි.
Read Moreජනපතිවරයාට හා ආණ්ඩුවට විරෝධය දක්වමින් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පැවැති විරෝධතාවට එක්වූ ජනප්‍රිය නිළි සංජීවනී වීරසිංහ මහත්මියට විරෝධතාකරුවන්ගෙන් දැඩි බාධා එල්ලවිය.
Read Moreඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreරොයිටර් - ඉන්ධන සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉදිරි මාස හය තුළ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3 ක පමණ මුදලක් අවශ්‍ය බව මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා රොයිටර්ස් පුවත්සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර තිබේ.
Read Moreවිශේෂ පණිවුඩයක් නිකුත් කරමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ පවසා ඇත. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙසේය.
Read More2019 අප්‍රේල් 21 වැනිදා සිදු වූ පාස්කු ප්‍රහාරයට යුක්තිය අවශ්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක, හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය.
Read More