ගෝඨාට අවශ්‍ය සුදුසු පහසුකම් සපුරා අවසන්
හිටපු ජනපතිවරයෙකු අවශ්‍ය සුදුසු පහසුකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ වන විට පිළියෙළ කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.
ඒ අනුව නුදුරු දිනෙක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණෙනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයෙ ඊයේ (29දා) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍ය වේදීන් විදසින් අසල ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔහු හේ බව පැවැසීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටින් පිටව ගියේ සුන්දර පරිසරයක් යටතේ නොවන බවද ඔහු පැවැසීය. ඒ අනුව ඒ මහතා මෙරටට පැමිණීමේදී අවශ්‍ය ආරක්ෂාව හා හිටපු ජනපතිවරයෙකුට සුදුසු පහසුකම් සැපයීම කළ යුතු බවද කාරියවසම් මහතා පැවැසීය.
popular news
-
චතුරි Tuesday, 30 August 2022 09:43 PM
රෙදි නැන්දැවත් ලැස්ති කරන්න නාවලා ගෙට ගන්න. පොල් ගෙඩියක් ගහන්න යානා අකාට කියලා සුන්දර රට. ගිනිදර ගොඩාක් කරලා පැනලා ගිහින්. දැන් එන්නෙ නිවන්නද. වැලිකඩ හිරගෙදර ලැස්ති කරන්න. අසරන මිනිසුන් මරපු එකෙ පල විපාක.
Reply : 0 0
Eac edirisinghe Saturday, 03 September 2022 07:55 AM
Siyaluma pahasukam tava tavath wedi kala uthui.madinam janathavage badu tava tavth wedi kala uthui.palakayo yanu janathavage deviyanya.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

