මිල්ලනිය පරගස්තොට පුද්ගලික සමාගමකට තියුණු ආයුධ රැගෙන මධ්‍යම රාත්රියේදී කඩාවැදුණ කොල්ල කල්ලියක් ආරක්ෂක නිලධාරීන් බැඳදමා වෙඩි බෙහෙත් ගබඩාව කඩා පුපුරන ද්‍රව්‍ය තොගයක් කොල්ලකා ගොස් ඇතැයි මිල්ලනිය පොලීසිය සඳහන් කරයි.
හලාවත නගරයේ රජයට පක්ෂව පැවති ආධාරකරුවන්ගේ පෙළපාලියකට රජයට විරුද්ධව පැමිණි විරෝධතා කරුවන් පිරිසක් විසින් ගල්මුල් ප්‍රහාර සහ හුහඩ නැගීම හේතුවෙන් දැවැන්ත ගැටුමක් සිදුවීමට ගිය අවස්ථාවේ පොලීසියේ මැදිහත් වීමෙන් එය වළකා ගැනීමට හැකිවිය.
Read Moreමන්නාරම මුහුදු සීමාවේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි මුහුදු සීමාවට ඇතුලු වූ ශ්‍රී ලාංකිකයින් 19 දෙනෙකු ඊයේ (10දා) දිනයේදී ඉන්දීය නාවික හමුදාව විසින් රැඳවුම් භාරයට ගෙන තිබේ.
Read Moreහෙට (12දා) සිට 14 දා තෙක් බැරල් හා කෑන්වලට ඉන්ධන ලබා නොදෙන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
Read Moreහිටපු අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) කැරලිකාර මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංගයට සහය නොදීමට තීරණය කර තිබේ.
Read Moreයාපනය අච්චුවේලි පොලිස් වසමේ පිහිටි ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගැනීමට පැමිණ තිබූ වාහන පෝලිමක සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ඊයේ (10) රාත්‍රියේ මිය ගොස් ඇති බවට පොලීසිය පවසයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද රාත්‍රි විශේෂ ප්‍රකාශයක් කිරීමට නිමිත බව වාර්තා වෙයි. රටේ වර්තමාන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදි අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කිරීමක් සිදුකිරිමට නියමිතය.
Read Moreකොළඹ ගෝල්ෆේස් පිටියේදී පවත්වන විරෝධතා විවිධ ඉසව්වලින් ඉදිරියට යමින් පවතී. මේ අතර ඇතැම් පුද්ගලයන් නිර්මාණත්මක කාර්යයන්ද සිදුකරනු ලබයි.
Read Moreශ්‍රී ලංකාවේ ඇතැම් වාණිජ බැංකුවල ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 330ක් දක්වා ඉහළ දමා තිබේ. එසේම ඩොලරයක ගැණුම් මිල රුපියල් 310ක් බවට පත්ව තිබේ.
Read Moreතද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. නැගෙනහිර, ඌව, මධ්‍යම හා උතුරු මැද පළාත් සඳහා නිකුත් කළ මෙම නිවේදනය අද පෙරවරු 11.00 නිකුත් කර තිබේ.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා රජයට විරුද්ධව කොළඹ ගෝල් පිටියේ පවත්වන විරෝධතාවට තමන් එක්වුවහොත් තමන්ද එයින් ඉවත් කිරීමට ජනතාව කටයුතු කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
Read Moreඉන්ධන ලබා ගැනිම වෙනුවෙන් තවලම, හිනිඳුම ප්‍රදේශයේ ඉන්ධන හලකින් ඩිසල් ලබා ගැනිම වෙනුවෙන් පෝලිමක සිටි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ. අද (11දා) පෙරවරුවේ මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී තිබේ. මේ අනුව දින තුනක් තුළ ඉන්ධන ලබා ගැනිම වෙනුවෙන් ඉන්ධන පෝලිම්වල සිටි පුද්ගලයන් තිදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රිවරුන් 41 දෙනා ජනපතිගෙන් කළ ඉල්ලීමට ජනපති යහපත් ප්‍රතිචාර නොදක්වා ඇති බව වාර්තා වෙයි.
Read Moreඅත්‍යාවශ්‍ය සේවා යථා තත්ත්වයට පත්කිරීමට, පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම හා අන්තර්වාර රජයක් පත්කිරීම වෙනුවෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමගත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමගත් සාර්ථක සාකච්ඡා පැවැත්වූ බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
Read More“කුරුඳු, එනසාල්, කරාබුනැටි, ගම්මිරිස්, වසාවාසි, සාදික්කා,කොත්තමල්ලි, සූදුරු, මහ දුරු, ඉඟුරු, වැනිලා, සීනි, නැවුම් කිරි සහිත උණුසුම් චායි කෝප්ප 1050ක රසය ඉක්මනින් අවසන් විය.. සැමට ස්තුතියි!”යැයි මේ පිළිබඳව තොරතුරු සටහන් කළ ෆෙස්බුක් පෝස්ටුවක දැක්වෙයි.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ආණ්ඩුවට ඉවත් කරන ලෙස සඳහන් කරමින් කොළඹ ගෝල් ෆේස් පිටියේ පැවැත්වෙන විරෝධතාව තෙවැනි දිනටත් ක්‍රියාත්මක වෙයි. මේ වන විටත් පැය 45කට අධික කාලයක් මෙම විරෝධතාව අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී.
Read Moreරුසියානු හා යුක්රේන ගැටුම හේතුවෙන් යුක්රේනයේ දළ දේශීය නිෂ්පාදිතය 45.1%කින්පමණත් රුසියාවේ දළ දේශීය නිෂ්පාදිතය 11.2%කින් පමණත් හැකිලෙන බව ලෝක බැංකුව අනාවැකි පළ කරයි.
Read Moreආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් හා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද රාත්‍රි යේ පැවැති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වී තිබේ. මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන්ම අන්තර්වාර රජයක් ස්ථාපිත කිරිම සම්බන්ධයෙන් සාකච්ඡාවට භාජනය කිරීමට නියමිතව තිබුණත් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුව නැති බවද වාර්තා වෙයි.
Read Moreහිටපු අගමැති ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ රට නව නිදහස් අරගලයක් කරා ගමන් කර ඇති බවත්, ඔහුව නෙරපා හැරීම එක්සත් ජනපදයේ පිටුබලය ලබන පාලන තන්ත්ර වෙනසක් ලෙස පුපුරවා හැර ඇති බවත්ය.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ආණ්ඩුවට ඉවත්වන ලෙස බලකරමින් කොළඹ ගාලුමුවදොර පිටියේ වැඩි තරුණ පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන විරෝධතාව දෙවැනි දින රාත්‍රියටත් පැමිණ තිබේ.
Read Moreරුසියාව සහ යුක්රේනය අතර සාමය ඇති කිරීමට මෙම යුරෝපා නායකයා පාලම සාදන්නෙකු වීමට උත්සාහ කරන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreවර්තමානයේ ආගම්, පක්ෂ, පාඨ භේදයකින් තොරව සියලු ජනතාව එකට එක්වී සිටින බව සඳහන් කරන බැවින් එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම පහසු බව එක රටක් එක නීතියක් සඳහා වන ජානාධිපති කාර්ය සාධක බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පැවසීහ.
Read Moreඇමෙරිකානු ජනපති ජෝ බයිඩන්ගේ ඉහළම ආරක්ෂක උපදේශක පවසන්නේ රුසියාව දුර්වල කිරීමට උදව් කිරීමට එක්සත් ජනපදය කියෙව්ට අවශ්‍ය සියල්ල ලබාදෙන බවයි.
Read Moreසිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය හේතුවෙන් එළැඹෙන 13 හා 14 දා සුරාසැල් වසා තැබෙන බව සුරා බදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreඉදිරි වසර පහ සඳහා සිය නව ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා සුදුසුකම් ලත් ඡන්දදායකයින් මිලියන 48.8ක් ඉරිදා ප්‍රංශය පුරා ඡන්ද මධ්‍යස්ථානවලදී සිය ඡන්දය ප්‍රකාශ කළහ.
Read Moreසිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය 05ක් ඇතුළත් අවුරුදු සහන මල්ලක් රුපියල් 1,950කට ලංකා සතොස අලෙවිසැල් ජාලය හරහා පාරිභෝගිකයාට නිකුත් කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. ඒ අනුව මෙම සහන මල්ලට නාඩු සහල් කිලෝ 05ක්, සම්බා සහල් කිලෝ 05ක්, හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400ක්, දුඹුරු සීනි කිලෝ 01ක් හා තේ කොළ ග්‍රෑම් 100ක් අන්තර්ගත වේ.
Read Moreඉන්දීය ඔයිල් සමාගමෙන් විදුලිබල මණ්ඩලයට ඩීසල් මෙට්‍රික් ටොන් 6,000ක් ලබා ගැනීමේදී රුපියල් කෝටි 57ක පාඩුවක් සිදුව තිබියදී තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 12,000ක් ඉන්දීය තෙල් සමාගමෙන් මිලදී ගැනීමට සැලසුම්කර තිබෙන බව ඉන්ධන, විදුලි, වරාය සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
Read Moreආණ්ඩුවට එරෙහිව ගෙන එනු ලබව විශ්වාසභංග යෝජනාවට සහ ජනාධිතිවරයාට ගෙනු එනු ලබව දෝෂාභියෝගයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ 113ට වැඩි ප්රමාණයකගේ අත්සන් ලබා ගත හැකි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
Read Moreඋත්සව සමයේදී මගී ප්‍රවාහනය සඳහා අමතර බස්රථ 700ක් පමණ යෙදවීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ඒ අනුව එම බස්රථ කොළඹ සිට දිවයිනේ විවිධ ප්‍රදේශ වෙත මේ වනවිට යොදවා ඇත.
Read Moreඅපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ඡන්දේ දුන්නේ රට හදන්න. ඒකට ද්විත්ව පුරවැසියන් ඇවිල්ලා රටේ වගකිවයුතු අමාත්‍යධුරය අරගෙන රටේ ආර්ථිකය විනාශ කරනවානම් මිනිස්සු දුක් විදිනවානම් ඒකට සහාය දෙන්නේ නෑ. අපි කොයි වෙලාවෙත් ශ්‍රී ලාංකේය ජාතිය සමගයි. මේ වෙලාවේ එක එක්කෙනාට ඇඟිලි දිගු කරනවාට වඩා අපි එක් ජාතියක් ලෙස එක්විය යුතුයි
Read More