saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 5516 hours ago

LATEST

ජර්මනිය සහ යුක්රේනය අතරත් ගැටුමක් ඇවිලේද?

calendar_today 2022 අප්‍රේ 13 - 21:00 remove_red_eye - 1156  

ජර්මනියේ ජ්‍යෙෂ්ඨ නීති සම්පාදකයෙක් යුක්රේන රජයෙන් ඉල්ලා ඇත්තේ ජර්මනියේ අභ්‍යන්තර දේශපාලනයට මැදිහත්වීම් නොකරන ලෙසයි.

ගෝල් ෆේස් ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවයට සහභාගී එක්ව සිටින ඉස්ලාම් අන්තවාදය මෙරට තුල ප්‍රවර්ධනය කිරීමට සක්‍රියව දායකත්වය දක්වන සලෆිවාදීන්, වහබ්වාදීන්, ජමාතේ ඉස්ලාම් මතධාරීන් මේ වන විට තමන් හඳුනාගෙන ඇතැයි බොදු බල සේනා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

යුක්රේන ගැටුම උපුටා දක්වමින් යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය, රොස්කොස්මොස් සමග අඟහරු සහ චන්ද්‍ර ගවේෂණ සහයෝගීතාව නතර කර ඇත.

Read More

වර් තමාන පාලන තන්ත්‍රයට එරෙහිව දින ගණනාවක් මුළුල්ලේ පක්ෂ පාට බේද නොසලකා අරගල කරන තරුණ පරම්පරාවට එරෙහිව ආණ්ඩුව මර්දනයේත්, තර්ජනයේත් වියරු හස්තය දිගු කොට ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

රජයේ රෝහල්වල ඇතැම් ඖෂධ හා උපකරණ හිඟයක් පවතින බවත් ගැටළුව කළමනාකරණය කොට අඛණ්ඩ ඖෂධ සැපයුමක් සහතික කරන සැලසුම් සකසා ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

Read More

කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන ජන අරගලමේ මූලික ඉල්ලීම් ප්‍රකාශයට පත්කර තිබේ. ජනපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීම, රාජපක්ෂ පවුලේ කිසිවෙකුට පාර් ලිමේන්තුව තුළ තනතුරු ලබා නොදීම ඇතුළු ඉල්ලීම් පහක් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර් ධන මහතා මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා වෙත මාරු කර තිබේ. එසේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත විරසූරිය මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා සිට මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දක්වා මාරු කර තිබේ.

Read More

අන්තර්කාලින ආණ්ඩුවක් පිහිටුවිම වෙනුවෙන් ස්වාධීන වූ මන්ත්‍රිවරුන් හා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡා ඉදිරියට ගමන් කරන්නේ පසුගියදා රාජ්‍ය අමාත්‍යධුරයක දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාර මහතා එම ධුරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

Read More

(VIDEO) ප්‍රවීණ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ මහතා කොළඹ ගෝල්ෆේස් පිටියට පැමිණ අරගලයට සහාය දක්වා තිබේ. ඔහු මෙහිදි ප්‍රකාශ කළේ නිහඬව සිටීමෙන් කිසිවක් කළ නොහැකි බවයි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ආණ්ඩුවට විරෝධය දක්වමින් ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාකරුවන් සමග සාකච්ඡාවට සූදානම් බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළත් අරගලයට එක්ව සිටින කිසිවෙක් ඒ සඳහා ඉදිරිපත්ව නොමැති බව වාර්තා වෙයි.

Read More

මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 300ක පමණ හා අයිස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 25ක පමණ තොගයක් රැගත් මෙරට බහු දින ධීවර යාත්‍රාවක් සමඟ එම ජාවාරමට සම්බන්ධ ඩිංගි යාත්‍රාවක්, කැබ් රථයක් සහ ත්‍රී රෝද රථයක් සමඟ සැකකරුවන් එකොලොස් දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367 ක් ආනයනය සීමා කරමින් පනවා ඇති තහනම තවදුරටත් දිර්ඝ කිරීමට රජය කටයුතු කර තිබේ. මේ සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ.

Read More

කොළඹ ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාවට එක්ව සිටින පුද්ගලයන් සමග සාකච්ඡාවට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ආන්ඩුවට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් කොළඹ ගෝල් ෆේස් පිටියේ පැවැත්වෙන විරෝධතාව පස්වැනි දිනයට අද (13දා) ක්‍රියාත්මක වෙයි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත්, ආණ්ඩුවටත් විරෝධය දක්වමින් කොළඹ ගෝල් ෆේස් පිටියේ පැවැත්වෙන සාමකාමී අරගලයට රජය ඇහුම්කන් නොදෙන්නේනම් විදෙස් ගත ලාංකිකයන් ලෙස තමන් දැඩි තීරණ ගැනීමට සූදානම් බව විදෙස් ගත ලාංකිකයන් පවසයි.

Read More

මිත්‍රශීලී රටවලට රුසියානු බොරතෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදන විකිණීමට රුසියාව සූදානම් බව එරට බලශක්ති අමාත්‍ය නිකොලායි ෂොල්ගිනොව් පවසයි.

Read More

ඉන්ධන හා ගෑස් සැපයුම්වල හෝ බෙදාහැරීමේදී සිදු වන සියලු අක්‍රමිකතා පිළිබඳව දැනුම් දීමට නව අංකයක් හඳුන්වා දී ඇති බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශ කරයි. ඒ අනුව ගෑස් හා ඉන්ධන සැපයුම් හෝ බෙදාහැරීමේ අක්‍රමිකතා පිළිබඳ සියලු පැමිණිලි 0711691691 අංකය ඔස්සේ ඉදිරිපත් කළ හැකි බව එම සටහනේ දැක්වෙයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ, නිව්යෝක් නුවර, බෘක්ලින් හි උමං දුම්රිය මාර්ගයක විවෘත වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා හඳුනාගෙන ඇති බව නිව්යෝක් පොලීසිය පවසයි.

Read More

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩොලර් පරිත්‍යාග කිරීම වෙනුවෙන් විශේෂ ගිණුම් කිහිපයක් මහ බැංකු අධිපති ආචාර් ය නන්දලාල් විරසිංහ මහතා ප්‍රකාශට පත්කර තිබේ. එසේ ලැබෙන ඩොලර් ශ්‍රී ලංකා ජනතාවට අවශ්‍ය ආහාර, ඉන්ධන, ඖෂධ ඇතුළු එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය ආනයන වෙනුවෙන් යොදා ගන්නා බවත් ඔහු ප්‍රකාශ කරයි.

Read More

’’වසංගතය අවසන් කිරීම කෙරෙහි අපගේ අවධානය යොමු විය යුතුයි. විශේෂයෙන්, වඩාත් අවදානම් කණ්ඩායම් සඳහා ප්‍රමුඛත්වය දෙමින් ඔවුන්ගේ ජනගහනයෙන් 70%ක් එන්නත් කිරීමට සියලුම රටවලට සහාය දිය යුතුයි.’’

Read More

රාජපක්ෂවරුන්ට සහාය දක්විම පිළිබඳව තමන් පශ්චාත්තාප වෙන බවත් එය තමන්ගේ ජිවිතයේ මැකිය නොහැකි කලු ලපයක් බවට පත්ව ඇති බව ප්‍රවීණ සංගීතඥ ආචාර් ය රෝහණ වීරසිංහ මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමට සටහනක් තබමින් ඔහු මේ බව පවසයි.

Read More

සෙරෙස් පෘථිවියේ සිට අඟහරු ග්‍රහයා හා සමාන දුරකින් පිහිටා ඇති අතර, වායුගෝලයක් නිර්මාණය කිරීම සඳහා අත්‍යවශ්‍ය වන නයිට්‍රජන් බහුලව ඇත.

Read More

පමුණුගම බොපිටිය ප්‍රදේශයේ සේවා ස්ථානයක සඟවා තිබූ ලිටර් 13000 ධාරිතාවයකින් යුත් ඉන්ධන බවුසර හතරක් පමුණුගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්ලුව මහතා පැවසීය.

Read More

අධික වර්ෂාව සමග ඇති වූ කුණාටු හේතුවෙන් විනාශයට පත්වූ ගම්මානවල පස් කඳුවලට යටවී අතුරුදන් වූ පුද්ගලයන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදුවන බව බලධාරීන් පවසයි.

Read More

රජයේ රෝහල්වල ප්‍රමාණවත් තරම් ඖෂධ හා ශල්‍ය උපකරණ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. බස්නාහිර පළාතේ රජයේ රෝහල්වල ඇති, හිඟ බව ඖෂධ හා ශළය උපකරණ දත්ත ඇතුළත් නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව පවසයි.

Read More

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වාභාවය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

තබ්බෝව ජලාශයෙ ජල මට්ටම සීග්‍ර ලෙස ඉහළ යාමත් සමග වාන් දොරටු දෙකක් අද 12 දින අලුයම සිට අගල් 6 බැගින් විවෘත කල බව පුත්තලම වාරි මාර්ග කාර්යාලය පවසයි.

Read More

ඊයේ දිනයේදි ශ්‍රී ලංකාවෙන් කොව්ඩ් මරණ වාර්තා වි නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කොවිඩ් මරණ සටහන අනුව අද දිනයේදී නිකුත් කරන්නේ ඊයේ දිනයේදී සිදුවූ කොව්ඩ් මරණයි.

Read More

බාබකියු උදුනක් කාමරයක සිතලට ලබාගෙන නින්දට ගිය පුද්ගලයන් තිදෙනෙක් සිහිසුන් වි සිටියදි නුවරඑලිය මහ රෝහල වෙත අද (12) දින ඇතුලත් කළ බව නුවරඑලිය පොලීසිය පැවසිය.

Read More

කොත්මලේ රම්බොඩ දිය ඇල්ලේ දිය නෑමට ගිය තරුණයන් තිදෙනෙකු අතුරුදහන් ව ඇති බවත්, අතුරුදහන් වු තරුණයන් තිදෙනා සොයා පොලිස් ජිවිත ආරක්ෂක නිලධාරින් මෙහෙයුමක් දියත් කර ඇති බවත් නුවරඑලිය ජෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධි උඩුගමසුරිය මහතා පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.