ජාතික ධජය සමග ලයිට් කණුවට නගිමින් අරගලය ජයග්රහණය කිරීමේ සතුටු ඊයේ (09දා) ප්රකාශ කළ පුද්ගලයාගේ මළසිරුර අද (10) අලව්ව කපුවරල දුම්රිය මාර්ගයේ තිබි හමුවී ඇත.
මෙම පුද්ගලයා අලව්ව කුඩුමුල්ල ප්රදේශයේ පදිංචි චමින්ද ලාල් කුමාර (39) වන අතර දෙදරු පියෙකු වේ. මෙම මරණය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අලව්ව පොලිසිය මගින් සිදු කරනු ලබයි.

