තමන් මින් පෙර සඳහන් කළ පරදීම ජනපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිලවශයෙන් දන්වා ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
ජනපතිවරයා මීට පෙර කථානයක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත සඳහන් කර තිබුනේ තමන් එළැඹෙන 13දා ධුරයෙන් ඉල්ලා අස්වෙන බවයි. ඒ අනුව ජනපතිවරයා එළැඹෙන 13දා සිය ධුරයෙන් ඉල්ලා අස්විමට වැඩි ඉඩක් පවතී.