’’බැංකු සේවා සඳහා සියළුම බලපත්‍රලාභී බැංකු 2022 අප්‍රේල් 11 සහ 12 යන දෙදින තුල දී සාමාන්‍ය පරිදි විවෘතව පවතින බව මහජනතාවට මෙයින් දැනුම් දෙනු ලැබේ.’’ යැයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
රජයට සහ ජනාධිපතිවරයාට විරෝධය දක්වමින් අද (09දා) ගෝල් ෆේස් පිටිය ආශ්‍රිතව පැවැත්වෙන විරෝධතාවයට විශාල පිරිසක් එක්ව සිටියි.
Read Moreජීවන වියදම ඉහල යාම ,ඉන්ධන සහ ගැස් හිගය , විදුල් කප්පාදුවට රජයට එරෙහිව නුවරඑලිය නගරයේ සියළුම වෙලදසැල් (09) දින වසා දමා නගරයේ ව්‍යාපාරික ප්‍රජාව සහ සේවකයින් එක්ව උද්ඝෝෂණයක් ආරම්භ කර ඇත.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පදිංචිව සිටින නිවස ආසන්නයේ පැවැති විරෝධතාවලදී වාහන වලට ගිනි තැබීමට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.
Read Moreදිවයින ආශ්‍රිිතව පවතින වායුගොල තත්ත්වයේ කැළඹීම හේතුවෙන් පවතින වැසි තත්ත්වය ඉදරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයිි.
Read Moreනිිවසක තනිව ජීවත්වූ 84 හැවැරිදි කාන්තාවක් ඝාතනය කර ඇයගේ කරාඹු ජෝඩුව කොල්ල කෑමේ අවාසනාවන්ත සිදුවීමක් තලවාකැලේ පොලිස් වසමෙන් වාර්තා වෙයිි. ඊයේ දහවල් මෙම සිිදුවිම සිදුව තිිබෙන අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීීමට පොලීසිය විමර්ශන පවත්වයිි
Read Moreරංගන ශිල්පීන්ගේ සහ අමුත්තන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඇකඩමිය මෙම තහනම නිකුත් කළ බව කීවද, රෝගා බාධයක් නිසා හිසකෙස් යාමේ රෝගයට ගොදුරුව සිටි විල් ස්මිත්ගේ බිරිඳට ප්‍රසිද්ධියේ අපහාසයක් කිරීම ගැන රොක් වෙත දඬුවමක් තබා අවවාදයක්ද නොවීය.
Read Moreආර්ථික වැඩපිිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සමාජ හා දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍ය බවත් තමාට ස්වාධීනව කටයුතු කිරිමට අවස්ථාව ඇති බවත් නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිිංහ මහතා පැවැසීය.
Read Moreඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සහ හියුමන් රයිට්ස් වොච් ඇතුළු එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මානිය සහ පෝලන්තය යන රටවලට අයත් රාජ්‍ය නොවන සංවිධාන රුසියාව විසින් තහනම් කිරීමත් සමග ඒවායෙහි රුසියානු ශාඛා වසා දමා තිබේ.
Read Moreශ්‍රී ආර්ථිකයේ ස්ථාවරය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සැලකිය යුතු ලෙස දැඩි කර තිබේ. ඒඅනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය හා නිත්‍ය ණය පහසුකම් අනුපාතය පදනම් ඒකක 700 බැගින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ.
Read Moreකොස්ටාරිකාවේ සැන් ජෝස් හිදි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් හදිසි ගොඩබෑමකදී මෙම අකරතැබ්බයට මුහුණදී තිබුණි.
Read Moreසිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් එළැඹෙන 13,14 හා 15දා විදුලිය කප්පාදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
Read Moreජීවිත 50කට වඩා අහිමි කරමින්, රුසියානු දේශසීමාවේ පිහිටි යුක්රේන නගරයක් වෙත එල්ල කරන ලද මාරාන්තික මිසයිල ප්‍රහාරය පිටුපස යුක්රේනය සිටින බව රුසියාව අවධාරණය කරයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් හි බ්‍රොන්ක්ස් හි පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමකින් 16 හැවිරිදි දැරියක් මිය ගොස් තවත් යෞවනයන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
Read Moreසර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට අදාළව ආණ්ඩු පක්ෂයේ ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්රීකණ්ඩායම ජනාධිපතිවරයා වෙත යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත.
Read Moreආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් සහ දෝෂාභියෝගයක් ගෙන එන බව ගම්පහ දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (8දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreපුද්ගලික ප්‍රශ්නයක් මුල් කර ගනිමින් වෑන් රථයකින් පැමිනි චිවරධාරින් පිරිසක් ඊයේ (7දා) සවස ආණමඩුව කුඩාවැව ප්‍රදේශයේ තරුණයකුට පහර දී ඇති බව ආණමඩුව පොලිසිය පවසයි.
Read Moreකලුබෝවිල දකුණ කොළඹ ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය සේවකයින් අද (8දා) දහවල් විරෝධතාවයක නිරත විය.
Read Moreමුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා අද (08දා) සිය ධුරයේ වැඩ භාර ගත්තේය.
Read Moreජනාධිපතිවරයා ඉල්ලා අස්වීම භාර ගෙන නැති බැවින් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මුදල් අමාත්‍ය ධූරයේ තවදුරටත් කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද(08දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreගල්කිස්ස අධිකරණයේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නීතිඥ මහත්ම මහත්මීන් ආණ්ඩුවට සිය විරෝධයපාමින් අද (8දා) ගල්කිස්ස අධිකරණ භූමිය ඉදිරිපිට විරෝධතාවයක නියැලිණි.
Read Moreමීරිගම ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම පැවැත්වෙන අතර අද (8දා) දහවල් 11.40ට පමණ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතාවක යෙදීම හේතුවෙන් සභාපති වරයාට සභාව දෙවරක්කල් තැබීම ට සිදුවිය .
Read Moreපාර්ලිමේන්තුවේ ඊයේ (07දා) සම්මත වූ අධිභාර බද්ද පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය අද (8දා) සටහන් කළේය.
Read Moreඑළඹෙන අලුත් අවුරුදු සමයේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිට දුරබැහැර ගම්බිම් බලා යන සහ එන මගීන් වෙනුවෙන්, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීන් වලට අයත් බස් රථ සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව එක් කරගනිමින් ප්‍රවාහන අමාත්‍යාංශය විසින් විශේෂ ප්‍රවාහන සැලැස්මක් සකස්කර ඇත.
Read Moreරුසියානු ජාතිකයෙකුට කුරුඳු පොල්ලකින් පහරදි තුවාල සිදු කල බව කියන දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි.
Read Moreවර්තමානයේ රට තුළ උද්ගත වී ඇති ආර්ථික හා සාමාජීය අර්බුදකාරි ජනජිවිතය සාමාන්‍ය තත්වයට පත් වන තුරු නැගෙනහිර පළාත් සභාව විසින් සිදු කරන මූල්‍යමය වියදම් වහාම ක්‍රියාත්මක වන පරිදි අවම කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නියෝග කළාය.
Read Moreරසායනික ද්‍රව්‍ය භාවිතා කොට නිවැසියන් නිදි ගන්වා දඹුල්ල මිරිස්ගෝනියාව හන්දිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අද (08දා) අලුයම ඇතුළු වූ කොල්ලකරුවන් පිරිසක් එහි තිබූ මුදල් රන් භාණ්ඩ සහ මෝටර් රථයක් කොල්ලකා පලාගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
Read Moreබදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජානක තිස්ස කුට්ටිආරච්චි සහ එම දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී වේත්‍රධාරීවරයාට උපදෙස් දුන්නේය .
Read Moreඅලුත් අවුරුද්ද ඉලක්ක කරගෙන වගා කල එළවලු අස්වැන්න දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගොවි මහතුන් විසින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආවාද ඒවා අලෙවි කර ගැනීමට වෙළඳුන් නොපැමිණීම නිසා අද (08දා) ගොවීහු දැඩි අසීරුතාවයකට පත්ව සිටියහ .
Read Moreදෙහිවල සත්වෝද්‍යානය වසා දමන ලෙසත් එහි සිටින සතුන් රිදියගම හා පින්නවල එළිමහන් සත්වෝද්‍යාන වෙත යොමුකරන ලෙසත් සඳහන් කරමින් සතුන් හා සොබාදහම සඳහා යුක්තිය සංවිධානය විෂයභාර අමාත්‍යවරයා වෙත පෙත්සමක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.
Read More