දීර්ඝ කාලීන ණය ගෙවිම පැහැර හැරීමක් වැළැක්විම වෙනුවෙන් ශ්‍රී ලංකාව ගෙවීමට ඇති සියලුම විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව ශ්‍රි ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා පැවැසිය.
’’බංකොලොත් කියලා කිව්වොත්, මේක තමයි තත්ත්වය. සාමාන්‍යයෙන් මනුස්සයෙක් බංකොලොත් කියන්නෙත්, කන්න බොන්න හොයාගන්න විදියක් නැතිව, ඊළඟ කෑම වේල ලැබෙන්නෙ කොහොන්ද කියලා දන්නෙ නැතිව, ණය ගෙවාගන්න විදිහක් නැතිව ඉන්න විටයි. ඒ අනුව පුද්ගලයෙකුගේ බංකොලොත්වීම, රටකටත් සමානයි.’’ - කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න.
Read More(VIDEO) ජනපතිවරයාට හා ආණ්ඩුවට විරෝධය දක්වමින් කොළඹ ගෝල් ෆේස් පිටියේ පැවැත්වෙන විරෝධතාව සඳහා ප්‍රවීණ ගායිකා නන්දා මාලනී හා මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා එක්වූහ.
Read Moreඅන්තර්වාර රජයක් පිහිටුවීම ඇතුළු වත්මන් අර්බුදය සඳහා විසඳුමක් වෙනුවෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රිවරුන් අතර පැවැත්වීමට නියමිත දෙවැනි වටයේ සාකච්ඡා සඳහා එක්නොවිමට පක්ෂ 11 මන්ත්‍රිවරුන් තිරණය කර තිබේ.
Read Moreගල්කිරියාගම පොලිස් වසමේ රඹවැවේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු කිඹුලෙකු විසින් ඇද ගෙන ගොස් අතුරුදහන්වීී සොයමින් සිටියදී එම සිසුවාගේ සිරුර අද (12 දා) හමු වූ බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
Read Moreපක්ෂයේ තීරණයට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් කිරිමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව කටයුතු කර තිබේ.
Read Moreකෙසේ වෙතත් ඔහු රාජ්‍ය අමාත්‍යධුරයේ දිවුරුම් දීම ජනපති මාධ්‍ය අංශය විසින් ප්‍රකාශයට පත්කරන තෙක්ම නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඒ ගැන දැන නොසිටීම කැපී පෙනෙන සිදුවිමක් වෙයි. මේ අනුව ස්වාධින වූ මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා රාජ්‍ය අමාත්‍යධුරයේ දිවුරුම් දීම දක්වා වූ ක්‍රියාවලිය අතිශය රහසිගත අයුරින් සිදුව තිබීම කැපී පෙනෙන සිදුවීමක් වෙයි.
Read Moreපල්ලේබැද්ද, ගිරාඳුර ප්‍රදේශයේ රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන පාර අයිනේ නිවසක ජීවත්වූ ව්‍යාපාරික අඹුසැමි යුවළක් ඊයේ (11දා) රාත්‍රී ඝාතනය කර ඇතිබව ගොඩකවෙල පොලීසිය පැවසුවේය.
Read More(OPINION - LONG READS) ’මහින්ද ඔයාට ලැජ්ජාවක් ගෑවිලාවත් නැද්ද?’ මුලින්ම එසේ අසන්නේ වෙන අසන්නට දෙයක් නැති නිසාය. මේ තරම් අර්බුදයක් නිර්මාණය කරලත් මහින්ද රාජපක්ෂ යන්නේ නැත්තේ ලැජ්ජාවක් ගෑවිලාවත් නැති නිසා නොවේ නම් වෙන කුමක් නිසාද? ’මම යන්නෙ මොකටද කොල්ලො කියන්නේ ’ගෝටා ගෝ හෝම්; කියලනේ අපේ හාන්දුරුවනේ’ කියලා කියන්නට මහින්දට හිතෙන්නට පුළුවන. මහින්ද එසේ නොකියාවි යැයි විශ්වාස කරන්නට බැරිය.
Read Moreරුපියල් ලක්ෂ අටක් තමා ඇතුළු පොලිස් නිලධාරීන්ට ලබා නොදෙන්නේ නම් දැනට බුස්ස බන්ධනාගාරයේ සිටින පොඩි ලැසී විමර්ශනයක් සඳහා යයි කියමින් එළියට අරගෙන මරා දමන බවට සහකාර පොලිස් අධිකාරිවරයෙක් යැයි කියනා පුද්ගලයෙන් තමන්ට දුරකතන ඇමතුම් ලබාදී තර්ජනය කරන බව පොඩි ලැසීගේ මව වන දිල්හානි තනුජා මහත්මිය ඊයේ (11) රාත්‍රියේ හික්කඩුව තෙල්වත්ත සිය නිවසේ මාධ්‍ය හමුවක් පවත්වමින් කිවාය .
Read Moreගල්කිරියාගම, මානේරුව රමවැවේ දිය නාමින් සිටි ළමුන් තිදෙනෙකු අතරින් එක් ළමයෙකු කිමුලෙක් විසින් ඇඳගෙන ගොස් ඇති බව ගල්කිරියාගම පොලීසිය කියයි.
Read Moreආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සේවා දිගුව නීත්‍යානුකූලව සිදුකර නොමැති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreරුසියානු තෙල් තහනම් කිරීම වාර්තාගත ව්‍යසනයකට තුඩු දිය හැකි බව තෙල් අපනයනය කරන ඔපෙක් සංවිධානය යුරෝපා සංගමයට කියයි.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ආණ්ඩුවට ඉවත්වන ලෙස බලකරමින් කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන විරෝධතාව සඳහා එක්වූ රැප් ගායකයෙක් වන ෂිරාෂ් ෂිරාස් අරගල බිමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read Moreආසියානු කලාපයේ රාජ්‍යයන් දෙකකින් එල්ල වන තර්ජන ගැන එක්සත් ජනපදය අනතුරු අඟවන බැවින් ආරක්ෂක ප්‍රධානීන් සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා ඉල්ලා ඇත.
Read Moreමේ අතර විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ධූරයෙන් ඉවත්වීමට ඉදිරිපත් කළ ලිපිය ජනාධිපතිතුමා විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඒ අනුව පියංකර ජයරත්න මහතා තවදුරටත් එම රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කරනු ඇත.
Read Moreඔස්ට්‍රියානු චාන්සලර් පවසන්නේ රුසියානු ජනාධිපතිවරයා ජාතික ආරක්ෂක අවශ්‍යතා ආරක්ෂා කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින බවයි.
Read Moreරෝහල් පද්ධතිය තුළ මේ වනවිට අත්‍යවශ්‍යම ඖෂධ 40ක හිඟයක් සහ උපකරණ හා ප්‍රතික්‍රීයක හිඟයක් ඇති වී තිබෙන බවත්, ඉදිරි දෙසතියක කාලය තුළදී මෙම ප්‍රමාණය දෙගුණ විය හැකි බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.
Read More38 හැවිරිදි මෙම නායකයා අසමසම දේශප්‍රේමියෙක් සහ සාමයේ ශ්‍රේෂ්ඨ ආරක්ෂකයෙක් ලෙස ප්‍රශංසා ලබා තිබේ.
Read Moreබැරල්වලට හා කෑන් වලට ඉන්ධන ලබාදීමට කටයුතු නොකිරීම හේතුවෙන් එයට විරෝධය පාමින් ඉන්ධන ලබාගැනීමට පැමිණි ජනතාව කොළඹ - නුවර මාර්ගය වරකපොල නගරය ආසන්නයෙන් ලොරි රථ දෙකක් හරස්කරමින් වසා දැමීමට කටයුතු කර තිබේ.
Read Moreපාකිස්තානයේ ජාතික සභාවේ විපක්ෂ නායක ෂෙබාස් ෂරීෆ් සඳුදා එරට නව අගමැතිවරයා ලෙස තේරී පත් විය.
Read Moreකොළඹ ගෝල්ෆේස් පිටියේ හා ජනපති ලේකම් කාර්යාලය අසළ පවත්වන විරෝධතාව තෙවැනි රාත්‍රියටත් ළඟා වි තිබේ. පවතින වැසි සහිත කාලගුණ තත්වය යටතේ පවා ඔවුන් ජනපතිවරයාට හා වත්මන් ආණ්ඩවට විරෝධය දක්වමින් සිටියි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම විහිළුසහගත කරුණක් බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසීය.
Read Moreතරුණයන් මේ රටේ තියාගන්න නම් අපි අලුත් දෙයක් කරන්න වෙනවා. මේක වැටිලා තියෙන නිසා අලුත් එකක් හදන්න පුළුවන්. තරගකාරි ආර් ථිකයක් ඇති කරන්න ඕන. ස්ථාවර භාවය ඇති කරලා සහන දීලා මේක කරන්න ඕන. අපිට යන්න තියෙන්නේ අලුත් ගමනක්. මේක අපි වටහා ගන්නේ නැත්නම් අපි පහුකරගෙන මේ අය මේ ගමන යයි.
Read Moreආණ්ඩුව විදේශ ණය ගැනීම සීමා කරන ලද්දේ මෙරට පුරවැසියන් සමග ධෛරයෙන් වැඩ කර ලංකාව ණය නැති රටක් බවට පත් කිරීමේ වුවමනාවෙන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.
Read Moreයුද ජයග්‍රහණයෙන් පසුව ජනතාව අමතා කල ප්‍රකාශයේදී තමන් අනාගතයේදී විදුලිය කැපීමකින් තොර රටක් බිහිකරනවා යැයි තමන් ජනතාව හමුවේ ප්‍රකාශ කලද එය සාර්තක කර ගැනීමට නොහැකිවූයේ පසුගිය රජය තමන් ඉදිකල බලාගාර ව්‍යාපෘතිය ඉදිරියට ගෙන නොගිය නිසා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
Read Moreවිශ්වාසභංගය සහ දෝෂාභියෝගය ඉදිරිපත් කර ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ගෙදර යැවීමෙන් පසු එළඹෙන කාලය සඳහා අන්තර්කාලීන රජයක් පිහිටුවීමට සමගි ජන බලවේගය සූදානම් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය.
Read Moreරට තුළ ඖෂධ හා උපකරණ හිඟයක් ඇති වෙමින් තිබෙන නිසා ඉටුකම COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදලේ පවතින මුදල් ඖෂධ හා උපකරණ මිලදී ගැනීමට මුදාහරින ලෙස මහා බැංකු අධිපතිවරයාගෙන් අද (11දා) ලිඛිතව ඉල්ලා සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreධුරයෙන් පහකළ පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙනුවට පාකිස්තානයේ නව අගමැති ලෙස එරට විපක්ෂනායක ෂෙහ්බාස් ෂරීෆ් පත්කර ගැනීමට පාකිස්තාන පාර්ලිමේන්තුව කටයුතු කර තිබේ.
Read Moreනීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් තිබූ පතොක් මව් ශාක තොගයක් සහ ජීවී සුරතල් මත්ස්‍යයන් පිරිසක් රැගත් ව්‍යාපාරිකයෙකු කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අද අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය. මොහු හංවැල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
Read More