ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධ පරීක්ෂණයට අදාළව LTL සමාගම කෝප් කමිටුවට කැඳවයි LTL ආයතනයේ විදුලිබල මණ්ඩලය සතු කොටස් 70% සිට 35% දක්වා අඩුවෙලා රජයේ විගණනයට අවශ්‍ය ඉදිරි පියවර ගැනීමටත් අමාත්‍යාංශ ලේකම්වරයාට සහ විගණකාධිපතිවරයාට දැනුම් දෙයි 2015 වසරේ සිට රජයේ විගණනය සිදුකිරීමට උත්සහ කළද ඒ සියලු අවස්ථා මඟහැරීමට ක
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව අතිරේක කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් කේ.පි.එන් තාරක නිරෝෂන් දේවප්‍රිය මහතා අද (ඔක්තෝම්බර් 30) එම තනතුරේ රාජකාරි ආරම්භ කරන්නට යෙදුණි.
Read Moreමගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රීරෝද රථ, පාසල් ප්‍රවාහන සේවා, කාර්යාල ප්‍රවාහන සේවා, කුලී රථ සේවා සහ විශේෂ චාරිකා සේවා ආදී වශයෙන් වූ අතුරු ප්‍රවාහන සේවා ජාතික වශයෙන් වැදගත් තලයකට ගෙන ඒමේ අරමුණෙන් විශේෂ නියාමන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී. ඒ. චන්ද්‍රපාල මහතා පවසයි.
Read Moreකෝල්ලකෑමක් සම්බන්ධව හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට රැගෙනව්ත් කුලියාපිටිය බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු සිය සරමෙන් ගෙලවැලලාගෙන ජීවිතක්ෂයට පත්ව ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.
Read Moreමත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ වී ඇති පොලිස් නිලධාරින්ට වහාම එම ජාලයෙන් ඉවත් වන ලෙසට සඳහන් කරන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
Read Moreපොල් පරිභොජන ඉල්ලුමට සාපේක්ෂව ප්‍රමාණවත් තරමේ පොල් පළදාවක් නොමැතිවීම තුළින් වෙළඳපලට ප්‍රමාණවත් තරම් තොග නොලැබීමෙන් මෙම තත්වය නැවතත් ඇතිවෙමින් පවතින බව වෙලඳසල් හිමියෝ පවසති.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල අලුයම් කාලයේ පවතින අධික සීතල කාළගුණයත් සමග බගවන්තලාව ප්‍රදේශයට (30) දින අලුයම මල් තුහිණ පතිත වී තිබුණ අයුරු අප කැමරාවේ සටහන් විය.
Read Moreහම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අලි ගැටළු පවතින ප්‍රදේශයන්හි ජනජීවිත හා දේපල ආරක්ෂා කර ගැනීමත් වන අලින්ගේ ජිවිත ආරක්ෂා කාර ගැනීමත් පදනම් කරගනිමින් නොවැම්බර් මස 02 දින සිට ආරම්භ කිරීමට නියමිත විශේෂ වන අලි මෙහෙයුම සම්බන්ධයෙන් ස්ථාන හඳුනාගැනීම සදහා ඒ ඒ ප්‍රදේශයන්හි ජනතාව හා වනජීවී නිලධාරීන් සමඟ විශේෂ සාකච්චාවක් අද (30) දින සූරියවැව අන්දරවැව ධර්මදුත ආශ්‍රමදී සිදු කෙරුනුනා.
Read Moreමත්ද්‍රව්‍ය ජවාරාම සමග හැප්පෙන්න රජය තීරණය කර තිබෙන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනපතිවරයා මේ බව පැවැසීය.
Read Moreමෙම වසරේ ගතවූ මාස 10 තුළදී ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 3,253 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව එම කාර්යාංශය පවසයි.
Read Moreදෙපාර්තමේන්තුවේ සංඛ්‍යා දත්ත අනුව බිත්තර නිෂ්පාදනයට රුපියල් 31ක් පමණ වැයවන තත්වයකදීත් ගොවියාට බිත්තරයක් රුපියල් 22, 23 සීමාවෙන් පාඩුපිට අළෙවි කිරීමට සිදුව ඇත්තේ පමණ ඉක්මවා මවුසතුන් ආනයනය කිරීමෙන් ඇතිව තිබෙන බිත්තර අතිරික්තය නිසා බැව් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත්නායක් මහතා පවසයි.
Read More... කොල්ලුපිටියේ ප්‍රසිද්ධ හෝටලයක ජපන් රැකියා සම්මුඛ පරීක්ෂණ කරලා... රුපියල් කෝටි දෙකකට අධික මූල්‍ය වංචාවක්...
Read Moreමත්ද්‍රව්‍යට එරෙහිව කටයුතු කිරීම සඳහා ආණ්ඩුව සහ තමා තීරණාත්මක තීන්දුවක් ගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read Moreඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂි ජින් පිං අතර හමුවක් අද (30දා) දකුණු කොරියාවේදී පවත්වා තිබේ.
Read Moreමාව හිරේ දාන තුරු නින්ද යන්නේ නැති ඇමති කෙනෙකු දකුණු පලාතේ ඉන්නවාලු. පවුනේ අහිංසකයා. දිගින් දිගටම ඔහොම නිදි මරන්න හොඳ නෑනෙ. ඒ නිසා ආණ්ඩුවේ ලොක්කන්ට අනුකම්පා කරලා මේ පාර මමත් ටික දවසක් ආණ්ඩුවේ වියදමෙන් ආණ්ඩුවේ බෝඩිමේ ජීවත් වෙන්න සූදානම් කියලා ආණ්ඩුවට කියනවා.එතකොට මේ ආණඩුවේ නායකයින්ට තියෙන ලෙඩේ හොදවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා
Read More2025 වර්ෂයේ ගතවූ මාස 10ට තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රි ලාංකික තරුණ තරුණියන් 3253 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.
Read More2025.10.29 වන දින උදෑසන සහ සවස් කාලවලදී මට්ටක්කුලිය පොලිස් වසමේ කාක දූපත වෙරළ තීරයේ සහ කැළණි ගඟ මෝය කට අසල නාඳුනන පිරිමි මෘත ශරීර දෙකක් ඇති බවට මට්ටක්කුලිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරුවන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත. මෘත ශරීර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Read Moreපින්නවල පොලිස් වසමේ වළවඅද්දර ප්‍රදේශයේ ඉඩමක පවත්වාගෙන ගිය පතලක පස් කන්දක් කඩා වැටී ඊට යටවීමෙන් පුද්ගලයෙකු බලංගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවට පින්නවල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු වයස අවරුදු 27 ක් වූ පින්නවල, බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය බලංගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පින්නවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Read Moreයාපනය-පලාලි අධි ආරක්‍ෂිත කලාපය තුළ පිහිටි පෞද්ගලික ඉඩම් ඒවායේ මුල් හිමිකරුවන් වෙත නැවත ලබාදීම සම්බන්ධ ක්‍රියාවලියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඊට අදාලව පවතින අභියෝගයන්ට විසඳුම් සෙවීම අරමුණු කරගනිමින් ඊයේ (ඔක්තෝබර් 28) දින කොළඹ පිහිටි ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදි.
Read More’’ රැස්වීම සාර්ථක වේවා කියලා අපි ආශීර්වාද කරනවා. රැස්වීම සාර්ථ කර ගැනීමත් අභියෝගයක්නේ. මුකුත් කරන්නේ නෑ. සමාජයට වැදගත් දෙයක් කරන්නේ නෑ. මත්ද්‍රව්‍ය පාතාලය නවත්වන්න යන ඒකට සහාය දෙන්නේ නෑ. ඵලදායි දෙයක් නොකරන විපක්ෂයක් ඒක්ක ජනතාව සම්බන්ධ වෙයිද? ඒ් නිසා ඔය රැළිය සාර්ථක වෙන්නේ නෑ.’’
Read Moreසෙට්ටිකුළම ප්‍රදේශයේ සගවා ඇති විශාල බෝම්බ තොගයක් පිළිබද පොලිස් විමර්ශන ආරම්භ වීමත් සමග ඉන්දියාවට පළා ගොස් සිටි ද්‍රවිඩ ජාතිකයන් තිදෙනා එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන 10/29 දින අලුයම එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබියදී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreරුපියල් මිලියන 150 ක් වටිනා ඉඩමකටව ව්‍යාජ ලේඛණ සකස් කර දේපල අත්පත් කර ගැනීම සම්බන්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 03 මගින් සිදුකරන විමර්ශනයකට අදාළ සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලා සිටියි.
Read Moreගාසා තීරයට අඟහරුවාදා රාත්‍රී ඊශ්‍රායෙලය එල්ල කළ ප්‍රහාර රැල්ලකින් අවම වශයෙන් පලස්තීනුවන් 50 දෙනෙකු මිය ගොස් ඇති බව හමාස් පාලනය කරන සිවිල් ආරක්ෂක ඒජන්සිය සහ රෝහල් පවසයි.
Read More2026 දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.1% කින් වර්ධනය වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කර තිබේ.
Read Moreවිශ්වසනීය මාධ්‍යකරණයක් උදෙසා මාධ්‍යවේදීන් විසින් සිදු කරනු ලබන මෙහෙවර ඇගයීම වෙනුවෙන් පවත්වනු ලබන ජනාධිපති මාධ්‍ය සම්මාන - 2025 උලෙළ නෙළුම් පොකුණ රඟහලේ දී නොවැම්බර් 11 සවස 3.00ට පැවැත්වේ.
Read Moreඑංගලන්තය වෙනුවෙන් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා වන ජේම්ස් ඇන්ඩර්සන්ට නයිට් පදවිය පිරිනමා තිබේ. වින්ඩ්සර් මාලිගයේ පැවති උත්සවයකදී ඈන් කුමරිය විසින් ඔහුට නයිට් පදවිය පිරිනමා තිබේ. 2024 ජූලි මාසයේදී ක්‍රිකට් පිටියෙන් සමුගත් 43 හැවිරිදි ඇන්ඩර්සන්, ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් ඔහුට මෙම නයිට් පදවිය පිරිනමා තිබේ.
Read Moreරාජ්‍ය මුදල් අවභාවිත කිරීමට අදාළව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව යළි ලබන ජනවාරි මස 28 දා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreතම ඉඩමෙන් ඕනෑම මොහොතක ඉවත් වීමට සූදානම් බවත් තමාගේ ඉඩම වැව්රක්ෂිතයට අයත් වීම නිසා රක්ෂිත ඉදිකිරීම් ඉවත් කිරීම් නවතා ඇති බවට කෙරෙන චෝදනාව සම්පූර්ණයෙන් අසත්‍ය මෙන්ම රජයට අප්‍රසාදය ගොඩනැගීම සඳහා ගොතනලද ප්‍රචාරයක්........... ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. ඩී. එන්. කේ. පලිහේන මහතා............
Read Moreකෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සහ චීනයේ යුනාන් පළාත් මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපතිවරයා වන යාන් යාලින් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් චීන නියෝජිත පිරිසක් අතර, කෘෂිකාර්මික සංවර්ධන අත්දැකීම් බෙදාගැනීම සහ අනාගත සහයෝගිතා අවස්ථා පුළුල් කිරීමට අදාළ සාකච්ඡාවක් පසුගියදා (24) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
Read Moreසයමහල් කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරිමට පළාත් සභාවට වැඩි වැය බරක් දැරීමට සිදුවන අකාරයෙන් ‘කොන්ත්‍රාත්කරු විසින්ම නිර්මාණය කර ඉදිකිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය’ තෝරාගෙන - ශක්‍යතා අධ්‍යන වාර්තාවක් ලබාගෙනත් නෑ - කෝපා කමිටුව ප්‍රශ්න කරයි.
Read More