පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හෙට (27) දිවයින පුරා සියලු පෙර පාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්යස්ථාන වසා තැබීමට කටයුතු කරන මෙන් සියලු මුල් ළමාවිය මධ්යස්ථාන පාලිකාවන් සහ පරිපාලකයින් වෙත මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය දැනුම් දීමක් කරයි.