පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් හෙට දිනයේදී වසා තැබෙන බව අධ්යාපන අමාත්යාංශය නිවේදනය කරයි.
පාසල් වසා තැබුණද, අ.පො.ස (සාමාන්ය පෙළ) විභාගයේ සෞන්දර්ය විෂයන්ට අදාළ ප්රායෝගික පරීක්ෂණ පෙර සැලසුම් කර ඇති පරිදිම සාමාන්ය පරිදි පැවැත්වේ.