ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල රුපියල් 331.15 ක් ලෙස අද (15) දිනයේදී වාර්ථාවී ඇත. ඒ ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුවයි.
අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53 ක් ලෙස සටහන්ව වූ අතර 2023 වසරේ දෙසැම්බර් 05 දිනෙන් පසු ඩොලරයක ගැනුම් මිල රු. 323 ඉක්මවා ගිය පළමු අවස්ථාව අද ලෙස වාර්ථාවෙයි. (IJ)