වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගොස් දියේ ගිලි තරුණයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙහිදී එක් තරුණයෙක් දිවි බේරාගෙන තිබේ.
බඹරගල පන්සල අසළ ප්රදේශයෙන් තරුණයන් සිවුදෙනෙකු දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
වයස අවුරුදු 18ත් - 21ත් අතර පසුවන මහනුවර, වැරැල්ලගම ප්රදේශයේ පදිංචි තරුණයින් පිරිසක් මෙම අනතුරට මුහුණ පා තිබේ.