මොනරාගල ප්‍රාදේශීය සභාව මඟින් මොනරාගල නගරය ඇතුළු නගරය ආශ්රිත මාර්ග වලින් බැහැර කරන කුණු කසළ දැනට මොනරාගල හොරම්බුවා සුදුවතුආර පාරේ කසල අංගනයේ එක් රැස් කරයි.
නේපාලයේ දූෂණ විරෝධී රැළිවලට එක්වූ ක්‍රියාකාරීන් 19 ක් ඝාතනය වීමත් සමග උත්සන්න වූ නොසන්සුන්තාව හේතුවෙන් නේපාල අග්‍රාමාත්‍ය ශර්මා ඔලි සිය ධුරයෙන් ඉල්ලා අස්වි තිබේ.
Read Moreවිපක්ෂයේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් සුරකින්නේ නැතිනම් කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සිදු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
Read Moreආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව පවතින ආකාරයෙන් පිළිගත නොහැකි බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසීය.
Read Moreපාකිස්තානය සමග පැවැත්වෙන එක්දින තරග තුනකට හා ශ්‍රී ලංකාව, පාකිස්තානය හා ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන තුන්කොන් විව්සයි20 තරගාවලියට එක්වීම සඳහා ජාතික ක්‍රිකට් කණ්ඩායම නොවැම්බර් මාසයේදි පාකිස්තානයේදී සංචාරය කරන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. නොවැම්බර් මස 11 දා සිට 29දා තෙක් මෙම තරගාවලිය පැවැත්වෙයි.
Read Moreනොච්චියාගම නව තෙල්දෙණිය ප්‍රදේශයේ ලොකු ලූණු වගා කළ ගොවීන් මේ දිනවල අස්වැන්න නෙලීම ආරම්භ කර තිබේ. තම අස්වැන්න ඉතා සාර්ථක වුවද, නිසි මිලක් නොලැබීමෙන් ඔවුන් දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටිති.
Read Moreඑසේම ප්‍රාදේශීය සංවර්ධන වැඩ වලදී එනම් විශේෂයෙන් ක්ෂේත්‍ර නිලධාරීන්ට, රජයේ නිලධාරීන්ට අවශ්‍ය කරන යම් වාහන ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවද ඒ සඳහා කැබ් රථ 2000ක් අලුතෙන් මිලදීගත යුතුයි යන අදහසේ ආණ්ඩුව සිටින බවදෙ පැවසුවේය.
Read Moreජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සලකා බැලීමෙන් පසු අනුමත කරන ලදී.
Read Moreමන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා වන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් මෙන්ම වෛද්‍ය උපකරණ සැපයීම වෙනුවෙන් ඉන්දියානු ජනරජ රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අද (09) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.
Read Moreඋත්සව අවස්ථාවලදි විවිධ ප්‍ර දේශයන්හි පවත්වන උත්සව අවස්ථාවලදී අහස් පහන් කූඩු ගුවන් ගත කිරීමේදී අවිචාරවත් ලෙස භාවිත කිරීමේ අන්තරාදායක බව පොලීසිය විසින් මහජනතාව දැනුවත් කර තිබේ.
Read Moreපසුගියදා අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුට චෝදනා එල්ල වී ඇති බවත්, එම මන්ත්‍රීවරයාගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කිරිම පමණක් ප්‍රමාණවත් නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Read Moreඉදිරි පැය 36 සඳහා දිවයිනේ කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreඅනුරාධපුර මහබුලංකුලම ප්‍රදේශයේ ගොවීන් පවසන්නේ, හඳුනා නොගත් රෝගයක් හේතුවෙන් අක්කර දෙසීයක් පමණ වූ වගාව සම්පූර්ණයෙන්ම විනාශවීමේ අවදානමකට ලක්ව ඇති බවයි.
Read Moreමුල් ආකෘතිය වෙනස් කර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි නොකර කාලයක් තිස්සේ ඉන්ධන ප්‍රවාහනය කල බවුසර් රථයේ රියදුරාට සහ අයිතිකරුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා ලෙස හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින්ට උපදෙස් ලබා දුන් බව නුවරඑලිය ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා පැවසීය.
Read Moreබලපිටිය හීනටිය පාරේ පැටිවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
Read Moreඅම්පාර උහන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අම්පාර අභය භුමියට අයත් ලාතුගල රක්ෂිත ප්‍රදේශයේ හේන් වගාව සදහා ගම්වැසියන් විසින් වනය විනාශ කරන බවට තොරතුරු වාර්තා වේ.
Read Moreආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය අද(09දා) ආරම්භ වීමට නියමිතව තිබේ.
Read Moreමගනැගුම මාර්ග ඉදිකිරිම් යන්ත්‍රෝපකරණ සමාගම විසින් පුද්ගලික ආයතනයක් වෙත ඉදිකිරිම් ව්‍යාපෘතියකට අදාල ගෙවිම් සදහා නිකුත් කරණු ලැබු චෙක්පතක වටිනාකම රුපියල් දෙකෝටි, දහඅටලක්ෂ, හතලිස්හයදහස්, හාරසියතිස්දෙකයි ශත දහයක් ලෙස (21,846,432.10) කුඨ ආකාරයෙන් වෙනස්කර මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුකොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
Read Moreමිද්දෙනියේදී සොයා ගනු ලැබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයේ තිබූ කන්ටේන්ර් 2 පරික්ෂාවට ලක්කර නිදහස් කර ඇති බවට රේගුව ප්‍රකාශ කරන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Read Moreග්‍රාමීය ජීවනෝපායන් ශක්තිමත් කිරීම, රැකියා නිර්මාණය කිරීම සහ කෘෂි ආහාර අංශයේ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම අරමුණු කරගත් ශ්‍රී ලංකා රජය සහ ලෝක බැංකු සමූහය අතර ඇමරිකානු ඩොලර් මිලියන 100 ක නව හවුල්කාරිත්වයකට ගිවිසුම් ගතව තිබේ. මේ හරහා ශ්‍රී ලංකාව පුරා 380,000 කට අධික ජනතාවක් ප්රතිලාභ ලැබීමට නියමිතය.
Read More“ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත හෙට (10දා) විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
Read More78 වැනි නිදහස් දින සමරු උළෙලේ සංවිධාන කටයුතු සඳහා කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Read Moreහිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද (09දා) නියෝග කළේය.
Read Moreඅත්අඩංගුවය රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මීට සුළු මොහොතකට පෙර නියෝග කර තිබේ.
Read Moreරක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අද (09දා) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.
Read Moreතායිලන්තයේ හිටපු අගමැති තක්සින් ෂිනවත්රාට වසරක සිර දඬුවම් නියම කිරීමට එරට අධිකරණය විසින් තීන්දු කර තිබේ.
Read Moreමේ වසරේ ජනවාරි 01 දා සිට සැප්තැම්බර් 07 දා තෙක් ගතවූ කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් 1604018ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය කියයි. සැප්තැම්බර් පළමු සතිය තුළ පමණක් ශ්‍රී ලංකාවට සංචාරකයන් 37 495ක් පැමිණ තිබේ.
Read Moreහිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද(09දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය
Read Moreආදරයට විවාහයට උස්මිටි පහත් කම් මිල මුදල් යාන වාහනය රුව ආදී කරුණු වලට එහා ගිය පසුබිමක් තිබෙන බව ඔප්පු කර පෙන්වන අපූරුයි අඹු සැමි යූවලක් පිළිබඳව තොරතුරක් දඹුල්ල ගල්වැටියාය ප්‍රදේශයෙන් අපට වාර්තා විය.
Read Moreමිද්දෙනිය පොලිස් වසමේ තෝරකොළයායේ තේක්ක කැලයේදී පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධ ව තෝරකොළයායේම පදිංචිකරුවන් තිදෙනෙකු අවි ආයුධ රැසක් සමග ඊයේ (08) පෙරවරුවේදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කියයි.ි
Read More