හම්බන්තොට සිමෙන්ති කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමෙන් පසුව ශ්‍රි ලංකාවට අවශ්‍ය සිමෙන්ති ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයක් නිපදවා ගැනීමට හැකි බවත් ඒ අනුව සිමෙන්ති මිල ඉහළ යෑම පාලනය වන බවත් රජයේ හිටපු අමාත්‍යවරුන් මීට ඉහතදී ප්‍රකාශ කර තිබුණි.
යුක්රේනයේ රුසියාවේ විශේෂ මෙහෙයුම ස්වීඩනයට සහ ෆින්ලන්තයට ඔවුන්ගේ දිගුකාලීන හමුදා එකමුතුව සිය ජාතික ආරක්ෂාව සහතික කිරීමේ හොඳම මාධ්‍යය දැයි පරීක්ෂා කිරීමට බල කර ඇත.
Read Moreමාරාන්තික ගංවතුරේ බලපෑම පාසල් සිසුන්ට දැනෙමින් පවතින අතර, පළාතේ මියගිය පුද්ගලයන් 430කට අධික සංඛ්‍යාවෙන් 64ක් පාසල් සිසුන් බවද කියයි.
Read Moreකොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට මහජන පීඩාවක් වන ආකාරයෙන් පිරිසක් විරෝධතාවයේ යෙදෙමින් සිටින බැවින් එය නවතා දමන ලෙසට එම උද්ඝෝෂණකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි කොල්ලුපිටිය පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (25දා) ප්‍රතික්ෂේප කළේය
Read Moreරට තුළ ඕනෑම ආකරයක ප්රචන්ඩත්වයක් පැන නැඟුණහොත් එය රටේ බැරැරුම් ගැටළුවක් වීමට හැකියාව ඇතැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කොට සිටී.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රටේ ජනතාව හා රටට යහපත ගෙන ඒම සඳහා අවංක චේතනාවෙන් හා අධිශ්ධානයක් තිබේ නම් පවතින අර්බුදය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දින 3ක් ඇතුලත විසඳා ගත හැකි බව දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි.
Read Moreරටේ ආර්ථික අර්බුදය ජය ගන්නේ කෙසේද යන මැයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අනිද්දා(27දා) පැවැත්වීමට කටයුතු යොදා ඇත.
Read More21 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙනයාමට අවශ්‍ය කටයුතු කිරිම සඳහා වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයාට දැනුම් දී තිබේ.
Read Moreඅම්බලන්තොට වලවේ ගඟට බැස්ස තරුණයෙක් කිඹුලෙකු ඩැහගෙන ගොස් ඇති බව අම්බලන්තොට පොලීසිය පවසයි.
Read Moreඅමතර කොටස් නොමැතිවීමෙන් බස්රථ ධාවනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (25දා) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේය.
Read Moreවත්මන් ආණ්ඩුවට ඉල්ලා අස්වීම සඳහා සතියක කාලසීමාවක් ලබාදෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.
Read Moreහිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට විදේශගතවීම වලක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්ද නියෝගයක් නිකුත් කර තිබේ.
Read Moreමහ දවාලේ තියුණු කඩු පෙන්වා රන් ආභරණ ව්‍යාපාරිකයකු බියගන්වා රුපියල් ලක්ෂ දොලහකට අධික වටිනාකමකින් යුත් රන්භාන්ඩ සහ මුදල් කොල්ලකෑ සංවිධානාත්මක සොර කණ්ඩායමක තිදෙනෙකු අද (25දා) අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි.
Read Moreසජබ විසින් ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගේන්න හදන විට අපි කිව්වේ 113 හදා ගන්නේ නැතුව විශ්වාස භංග යෝජනා ගෙනැවිත් එය ආණ්ඩුවට විශ්වාසය පල කිරීමේ යෝජනාවක් වේවි කියලා. දැන් ඔන්න 113ට 120ක්ම හරි බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (25දා) මාධ්‍ය හමුවේ දී පැවසීය.
Read More20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයා වෙත පැවරි ඇති බලතල අවම කිරිම සදහා සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ පුර්ණ සහයෝගය ලබාදිමට තම පක්ෂය අද (25දා) පැවති විශේෂ සාකච්ඡාවකින් පසු තිරණය කල බව එම පක්ෂයේ සභාපති , භාණ්ඩාගාරික සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා පැවසිය.
Read Moreශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස වැඩ භාරගෙන වසරකට වඩා කාලයක් ගෙවුණත් කොළඹ නෙලුම් කුළුණට ගොස් කොළඹ නගරය දැක ගැනීමට අවස්තාවක් ලැබීනැති බවත් නෙලුම් කුළුණ නැරඹීමට තමන් වැනි විදේශිකයන්ට හා සංචාරකයන්ට අවස්තාවක් ලැබිය යුතු බව තමන් විශ්වාස කරන බව ශ්‍රීලංකාවේ චීන තානපතිවරයා පවසයි. නෙලුම් කුළුණ නැරඹීමට සංචාරකයන්ට අවස්තාවක්දීමෙන් විශාල ආදායමක් ලබාගත හැකි බවත් චීනතානාපතිවරයා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ වාර්ෂික උද්ධමනය 119% ක ඉහළ අගයක පවතින බව, එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඥයෙකු වන මහාචාර්ය ස්ටීව් හැන්කේ විසින් සඳහන් කරයි.
Read Moreපාසල් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අසනීප නිවාඩු වාර්තා කිරීම සඳහා විදුලි පණිවිඩ යැවීමට තැපැල් කාර්යාල වලට පැමිණීම හේතුවෙන් අද (25දා) උදෑසන දිවයින පුරා තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාලවල දිගු පෝලිම් දක්නට ලැබුණි.
Read Moreශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය ඇතුලු නියෝජිත පිරිසක් ඊයේ (24දා) යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරත වෙමින් ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් හමු වූවාය.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් වෙත ලිපියක් යොමුකරමින් ලිඛිතව සිය ප්‍රතිචාරය දැනුම් දී ඇති බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසති.
Read Moreබදුල්ල නගරයේ ඇති ඔරලෝසුකණු තුනම අක්‍රිය වී,ඒවා හුදෙක් කණු විතරක් බවට පත්ව ඇතැයි ජනතාව චෝදනා කරති .
Read Moreගල්කිස්ස බඩෝවිට පස්වන අදියරේ පදිංචි පුද්ගලයාගේ මළ සිරුර තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර 6වන අදියරේ හිස් ඉඩමක දමා තිබියදී අද (25දා) හමුවූ බව ගල්කිස්ස පොලිසිය සඳහන් කරයි.
Read Moreවිදුලි සංදේශන සේවා අඛණ්ඩව ලබාදීමට නම්, එම පිරිවැය පාරිභෝගිකයාගේ බිල්පතට එක්කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බැවින්, ජනතාව මතද අසීමිත බර පැටවීමකින් තොරව මෙම ගැටලු විසඳා ගැනීමට ඔවුන් බලධාරීන්ගේ කඩිනම් අවධානය බලාපොරොත්තු වෙයි.
Read Moreඑමානුවෙල් මැක්රොන් 58.55%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් අතර මැරින් ලෙ පෙන් 41.45%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් බව ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.
Read Moreනව අධ්‍යයනයකට අනුව, 2011 සිට 2019 දක්වා ජනාකීර්ණ රාජ්‍ය තුළ දුප්පතුන්ගේ සංඛ්‍යාව ක්‍රමානුකූලව පහත වැටී ඇත.
Read More21 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාව හෙට (25දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කිරිමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreඇමෙරිකානු න්‍යෂ්ටික ආයුධවලින් රුසියානු නායකයා බිය ගන්වන බව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
Read Moreඉදිරි දින කිහිපය තුළ ඉන්ධන රැගත් නෞකා දිවයිනට ළඟාවීමට නියමිත බවත් ඒ අනුව දැනට පවතින් ඉන්ධන පෝලිම් ක්‍රමයෙන් අඩුවෙනු ඇති බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.
Read More2021 දී ලෝක ආරක්ෂක වියදම් ඉහළම මට්ටමට ළඟා වූ බව ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනය ප්‍රකාශ කරයි.
Read Moreඉන්ධන හිඟය හා ජල විදුලිය නිෂ්පාදනය ප්‍රමාණවත් තරම් ජලය නොමැතිවීම හේතුවෙන් අප්‍රේල් 25 දා සිට 27 දා තෙක් විදුලි කප්පාදුව සිදුකරන ආකාරය ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව පැය 4යි විනාඩ් 30ක් දක්වා දෛනිකව විදුලිය කප්පාදු කිරීමට නියමිතය.
Read More