අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පාගමන කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන අරගලය සඳහා එක්විය.
බංග්ලාදේශ සංචිතය: මොමිනුල් හක් (ඇ), තමීම් ඉක්බාල්, මහමුදුල් හසන් ජෝයි, නජ්මුල් හොසේන් ෂැන්ටෝ, මුෂ්ෆිකර් රහීම්, ෂකීබ් අල් හසන්, ලිටන් දාස්, යසීර් අලි, තයිජුල් ඉස්ලාම්, මෙහීඩි හසන් මිරාස්, එබඩොට් හුසේන්, එන් ඛුර්ල් අහමඩ් රහ්මන් රාජා, ෂෝහිදුල් ඉස්ලාම්, ෂෝරිෆුල් ඉස්ලාම් ( ශරීර යෝග්‍යතාවයට යටත්ව)
Read Moreමඩු විලාත්තිකුලම් සිට ඉරනෙයිඉලිප්පුකුලම් දක්වා යතුරුපැදියක සැමියා සහ බිරිඳ ගමන් කොට ඇති අවස්ථාවේදී හදීසියේම මාර්ගය හරහා වඳුරෙකු පැනයාම හේතුවෙන් යතුරුපැදිකරු බිය වී යතුරුපැදිය පාලනයෙන් මිදී පෙරලී යාමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය විසින් අණාවරනය කොට ගෙන ඇත.
Read Moreලෝටස් පාර සම්පූර්ණයෙන්ම වසා මාර්ග බාධක ඉදිකිරීමෙන් වාහනවලට කොළඹට ඇතුළු වීමට වෙනත් මාර්ග භාවිතා කිරීමට සිදුව තිබේ.මෙයින් ජනතාව සහ ඔවුන්ගේ ජන ජීවිත බරපතළ පීඩනකාරී තත්ත්වයකට පත් ව තිබේ.
Read Moreකුලියාපිටිය පදිංචිව සිටි ඇය 2014 ආසියානු කණිෂ්ට ශූරතාවයේ රිදී පදක්කම, 2016 දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී ලෝකඩ පදක්කම හා 2016 මීටර් 400 කඩුලු මතින් දිවීමේ ජාතික ශූරතාවයේ රන් පදක්කම ද දිනාගෙන තිබේ.
Read Moreජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන අඛණ්ඩ විරෝධතාවය සඳහා සහය පළ කරමින් මෙරට ලේඛකයන් විසින් විරෝධතා පාගමනක් සංවිධානය කර තිබේ.
Read Moreරට තුළ පැවැත්වෙන උද්ඝෝෂණ හා විරෝධතා අතරතුර පොදු ප්‍රවාහන සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම සදහා කඩිනම් පියවර ගන්න යැයි මහජන ආරක්ෂක හා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පොලිසියෙන් ඉල්ලිමක් කරයි.
Read Moreකොළඹ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස අන්තර්විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් වටලා තිබේ.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව උන්වහන්සේලා ලිඛිතව දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබේ.
Read Moreවිදේශ යුවලකට සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීම සඳහා බලකරමින් විදේශ ජාතික කාන්තාව අපයෝජනයට ලක්කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයින් තිදෙනෙකු මහනුවර සංචාරක පොලිස් ඒකකය මගින් අද (24දා) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreචීන යුවාන් මිලියනයක් වටිනා වියළි ආහාර පාර්සල් 10000ක් නැගෙනහිර පළාත වෙනුවෙන් පරිත්‍යාග කිරීමට චීනයේ යුනාන් ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.
Read Moreතමාගේ ව්‍යාපාර සම්බන්ධයෙන් මේ වන විට අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය තුළ පළකරන බවත් තමන් උපයා ඇති සියලු ධනය නිත්‍යානුකූලව උපයා ඇති බවත් ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
Read More(VIDEO) ආණ්ඩුවට විරෝධය දක්වමින් අරගලයට සහාය දක්වමින් අන්තර්විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භ කළ විරෝධය මේ වන විට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙයි. ඒ සඳහා විශාල පිරිසක් එක්ව සිටියි. නිවාඩු දිනයක් වුවත් මේ සඳහා විශාල පිරිසක් එක්ව සිටිම කැපී පෙනෙයි. මේ අතර කොළඹ ගොල්ෆේස් පිටියේ පැවැත්වෙන විරෝධතාවටද විශාල පිරිසක් පැමිණ සිටි බව වාර්තා වෙයි.
Read Moreරුපියල නම්‍යශීලී කිරිමට ගත් තීරණයත් සමග මේ වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර් තු මාසයේ විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළ ගොස් තිබේ.
Read Moreකොළඹ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන අරගලයට සහාය දක්වමින් අන්තර්විශ්වවිද්‍යාල ශිෂය බල මණ්ඩලය අද දිනයේදී විරෝධතා පාගමනක් සංවිධානය කර තිබේ.
Read Moreරඹුක්කනදි වෙඩි ප්‍රහාරයට ලක්වූ චමින්ද ලක්ෂාන් මහතාට යුක්තිය ඉල්ලා කොළඹ ගෝල් ෆේස් පිටියේ විරෝධතාවක නිරත පුද්ගලයන් අරලිය ගහ මන්දිරය ඉදිරිපිටට ඊයේ (23දා) පස්වරුවේ රැස්වි මළ බෙර වයා අරලිය ගහ මන්දිරයේ තාප්පය වටා සුදුකොඩි එල්ලා සිය විරෝධතාව පළ කළේය.කෙසේ වෙතත් එම කොඩි ඊයේ රාත්‍රියේම පිරිසක් විසිල් ගලවා ඉවත් කිරීමට කටයුතු කරන අයුරුද දක්නට ලැබුණි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී නව අන්තර්වාර රජයක් පිහිටුවීමට අවස්ථාව ලබාදිය යුතු බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී මෙන්ම කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.
Read Moreඑම සිසුන්ට දෙමාපියන් විසින් එදිනෙදා වියදමට ලබාදෙන මුදල් (පොකට් මනී) මෙසේ ශ්‍රි ලංකාවට පරිත්‍යාග කර තිබේ. මෙම මුදල් ශ්‍රි ලංකාවේ බලපෑමට ලක්ව ඇති පාසල් සිසුන් වෙත ලබාදීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චින තානාපති කාර්යාලය පවසයි.
Read Moreශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2276/64 අංක දරණ 2022.04.22 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව ජනාධිපති විසින් පත්කරන ලද රාජ්‍ය අමාත්‍යවරුන්ට අමතරව මීට පෙර පත්කර ඇති පහත සඳහන් රාජ්‍ය අමාත්‍යවරුන් ද තවදුරටත් කටයුතු කරන බව සඳහන් කර තිබේ.
Read Moreවත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට සහාය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.
Read Moreගාලුමුවදොර පිටියේ දී තරුණ ප්‍රජාව විසින් ආරම්භ කළ අරගලය නිසා තවත් දින දෙකක් තුනක් ඇතුළත වත්මන් ආණ්ඩුවට ඇති බහුතරය අහිමිවී නව ආණ්ඩුවක් බිහිවනු ඇති බව හිටපු ආණ්ඩුකාරවරයෙක් වන ජනාධිපති නිතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවිය http://www.health.gov.lk/ වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. ටැමිල් ඊලාම් සයිබර් ෆෝ්ස් නම් කණ්ඩායමක් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර තිබේ.
Read Moreයුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි රුසියාව සමග සාම සාකච්ඡාවලින් ඉවත් වීමට තම රටට බලකෙරෙන සිදුවීම් සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ.
Read Moreඉදිරි සතියේදී ආනයනික කිරිපිටි මිල වැඩිකිරීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඩොලරයේ අගය ඉහළ යාමත් සමග ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.
Read Moreකාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු සමග වැඩිහිටි මගීන් විසි දෙදෙනෙකු සහ ළමයින් දෙදෙනෙකු මෙම සංචාරක බෝට්ටුවේ සිට ඇත.
Read Moreමෙම තීරණාත්මක කාලය තුළ අපගේ ආර්ථික ප්‍රකෘතියට සහාය වීම සඳහා අපගේ තිරසාර ප්රයත්නයන් වෙනුවෙන් ඇති ආයෝජන, තාක්ෂණ හුවමාරු කිරීම් සහ මුදල් සැපයීම මෙන්ම පුළුල් සංවර්ධන ආධාර සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ලබාදෙන සහයෝගීතාව ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගනී.
Read Moreවිදේශ බලවේගයක් විසින් අභ්‍යවකාශ යානයක් විනාශ කිරීම සන්නද්ධ ගැටුමකට තුඩු දිය හැකි බවට දිමිත්‍රි රොගොසින් හෙළිකර තිබේ.
Read Moreවිවාහ මංගල උත්සව ශාලා ගාස්තු සියයට 40 කින් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය පවසයි.
Read Moreරටේ රෝගය පැතිරීම අවසන් වී මාස හතරකට පසුව යළිත් ඉබෝලා නව ආසාදන තහවුරු වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.
Read Moreකොවිඩ්-19 හේතුවෙන් වසර දෙකක විරාමයකින් පසු බ්‍රසීලයේ, රියෝ ද ජැනයිරෝගේ සැණකෙළිය නැවත පැමිණ තිබේ.
Read More