අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට
අද (27දා) සවස් කාලයේදී අම්බලන්ගොඩ පොලිස් වසමේ ගලගොඩ ප්ර දේශයේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් සිදුකළ වෙඩි තැබිමකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
මෙම වෙඩි තැබීම හේතුවෙන් එක් පුද්ගලයෙක් එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තුවාල ලැබූ පුද්ලයන් දෙදෙනෙකු බලපිටිය රෝහලට ඇතුළත් කිරිමේ අනතුරුව එක් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
මරණකරුවෙන අවුරුදු 44 හා 49 යන වයස්හි පසුවන ගලගොඩ කුලී ගොඩ පු දේශයේ පදිංචිකරුවන් වෙයි.
මෙම වෙඩි තැබීම ඊයේ (26දා) අම්බල්ගොඩ ඌරවත් ප්ර දේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමට යම් සබඳතාවක් ඇති බවට පොලීසිය සැක කරයි.
popular news
-
Kumar Thursday, 28 July 2022 01:53 AM
miliyana hayak inna los Angelese nuwarath pasugiyada dedenekuta wedithiya maruwa. ambalangodath amerikawa wagey ehathin diyunuyi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

