ව්‍යවස්ථාව අනුව රට පාලනය කිරීමට ජනපතිවරයා සිටිය යුතු බවත් ඔහු ඉවත් වුවහොත් පාර්ලිමේන්තුවේ 113ක බහුතරයක් ඇති පුද්ගලයා වැඩ බලන ජනපති වෙන බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.
74 වසරක සාපය නිමා කරමු ජන පීඩිත ආණ්ඩුව පන්නමු යනුවෙන් සංවිධානය කර තිබු භික්ෂු මහා සත්‍යග්‍රහය ඊයේ (26දා) සවස බදුල්ල නගරයේදි පැවැත්විණි.
Read Moreකපුටන් අගය කිරීමේ ජාත්‍යන්තර දිනය අදට (27දා) යෙදී තිබේ. මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් උදය ගම්මන්පිල මහතා ප්‍රකාශයක් කර තිබේ. ඔහු පවසන්නේ ’මිනිසුන් නිසා කපුටන් පිඩා විදින යුගය ඉක්මනින් අවසන් වේවා’ යනුවෙනි
Read Moreභුමිතෙල් මිල දි ගැනිම සදහා හැටන් නගරයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල අසල පැය පහකට අධික කාලයක් පොලිමේ රැදි සිටි හැටන් නගරයේ ව්‍යාපාරිකයෙකු අද (27දා) දින අලුයම ඔහු පදිංචි නිවස තුළදිම මියගොස් ඇති බව හැටන් පොලිසිය පැවසිය.
Read More(LONG READS) ගාලුමුවදොර ආශ්‍රිතව ’ගෝඨාගෝගම’ ජනපදය පිහිටුවා දැන් සති දෙකකට අධික කාලයක් ගත වී තිබේ. ශ්‍රී ලංකාවේ මහජන අරගලයකින් ප්‍රථමවරට පැනනැගුණු සංකල්පයක් වූ එය දිනෙන් දින නව අංග එකතුවෙමින් දියුණු වෙමින් පවතී. එනිසාම ගෝඨාගෝගම සහ ඒ අවට පිළිබඳ විමසුමක් කරන්නට අපි තීරණය කළෙමු.
Read Moreවර්ෂ 1963දී තිරගත වූ ජනප්‍රිය ත්‍රාසජනක චිත්‍රපටයක් වන ’ද බර්ඩ්ස්’ වැනි නිර්මාණ තුළින් කපුටා මරණයේ පෙර නිමිත්තක් ලෙසද සැලකුණි. මෙවැනි කාරණා ලෝකයේ විවිධ පුරාවෘත්ත සමග බැඳී පවත්නා නිසාම, කපුටන් බොහෝවිට අලාභය සහ නරක පෙර නිමිති හා බද්ධ වූ පක්‍ෂයෙකු බවටද මතයන් පවතියි.
Read Moreපාර්ලිමේන්තුවේ බහුතර බලය තවමත් තමා සතුව පවතින බවත්, එය අහිමි වුවහොත් තමන් අගමැතිකමේ එල්ලී නොසිටින බවත්, තමන් ඉල්ලා අස්වන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඖෂධ මිල පාලනය ඉවත් කරන ලෙස ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය සහ ඔසුසැල් හිමියන්ගේ සිදු කළ ඉල්ලීම සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රතික්ෂේප කර ඇත. මේ අවස්ථාවේ ඖෂධ මිල පාලන ඉවත් කළහොත් රෝගීන් තවදුරටත් පීඩාවට ලක්වන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ගේ අදහස විය.
Read Moreයුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රුසියානු ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා මොස්කව්හිදී හමුවිය.
Read Moreවිශ්වාසභංග යෝජනාව ගෙනඒම හැර වෙන කරන්න දෙයක් නෑ. මේක හෙළිදරව් කිරීම පමණයි අනිත් පැත්තෙන් කරන්න පුළුවන්. ජනතාව ගෝඨාභයට යන්න කිව්වාට මෙහේ බැසිල් ආණ්ඩුව පවත්වාගෙන යනවා. දැනට ජනතාවට කියන්න තියෙන්නේ යන පාටක් නැති බවයි. ජනතාවට තියෙන්නේ ඒ වෙනුවෙන් බලපෑම් කරන්න. අඩු තරමේ යන්න කියලා මහින්ද මහත්තයාට ලියුම් එවන්න.
Read Moreට්විටර් හි වාරණයන් දැන් ඉතා දුෂ්කර තත්ත්වයක පවතින බව එක් විධායක නිලධාරියෙක් පැවසූ අතර, තවත් අයෙක් හඬා වැටුණු බව වාර්තා වේ.
Read More(VIDEO) චීන ජාතික මාධ්‍ය වේදිනියන් දෙදෙනෙක් හා ශ්‍රී ලංකාවේ චේතනා කැටගොඩ යන අය එක්ව සිංහල ගීතයක් ගායනා කර තිබේ. විශාරද එඩ්වඩ් ජයකොඩි ශූරින් ගායනා කළ කොපර කොපර පිපිඤ්ඤා ගීතය මේ අනුව ඔවුන් එක්ව ගායනා කර තිබේ. ජියන්ග් සොන්ග්යින්ග් ( වරුණි) , ලියු හුයි ( රසිකා) යන චීන ජාතික මාධ්‍ය වේදිනියන් දෙදෙනා මෙම සිංහල ගීතය ගායනා කරයි.
Read Moreවසරකට වැඩි කාලයක් තුළ පළමු පෝලියෝ රෝගය තුරන් කිරීමට ඉස්ලාමාබාද් කැපවී සිටින බව නව අගමැති බිලියනපතියෙකුට සහතික කරයි
Read Moreආණ්ඩුව ඉල්ලා අස්වෙන්න ඕන. ළාමක ටිං ටිං කැබිනට් මණ්ඩලයට මේ රටේ තිබෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමේ කිසිදු හැකියාවක් නැහැ. ඒ නිසා ජනවරමට ගරු කරනවා නම්, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා නම් තුනෙන් දෙක විතරක් නෙවෙයි, 113ත් අහිමි වෙලා තිබෙන වෙලාවේ මහින්ද මහත්මයා පවුල වෙනුවෙන් බලය අල්ලන් ඉන්නේ නැතිව මේකෙන් ඉවත් වෙන්න ඕන
Read Moreරුසියාවේ උලියානොව්ස්ක් ප්‍රදේශයේදී තිදෙනෙකු ඝාතනය කළ වෙඩික්කරුවෙකු, මද වේලාවකට පසු වෙඩි තබාගත් සිය දිවි නසා ගත්තේය.
Read More’ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය ජය ගන්නේ කෙසේද?’ යන මැයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පැවැත්වෙන විශේෂ වැඩසටහනක් හෙට (27දා) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
Read Moreඋතුරු කොරියාව න්‍යෂ්ටික ආරක්ෂක භාවිතයට සීමා නොවන බවත්, රට ප්‍රකෝප කළහොත් ඒවා යොදවන බවත් කිම් ජෝන්ග්-උන් පවසයි.
Read Moreවරාය අධිකාරියට කරන සියලුම ගෙවීම් ඩොලර් මගින් ගෙවන ලෙස නව නාවික හා වරයා අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා උපදෙස් දී තිබේ.
Read Moreපවතින ආර්ථික අසීරුතාවට පිළියමක් ලෙස ඩොලර් මිලියන 600ක මූල්‍යාධාරයක් ලබාදීමට ලෝක බැංකුව එකඟතාව පළ කරයි. ඉන් ඩොලර් මිලියන 400ක් පළමු අදියර යටතේ කඩිනමින් ලබාදෙන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත චියෝ කැන්ඩා මහත්මිය පවසයි.
Read Moreඅලි සබ්‍රි මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙහි අද (26දා) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Read Moreඅද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා තිබේ.
Read Moreහැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ පිරවුම්හලට සති කිහිපයකට පසු භූමිතෙල් ලැබීමෙන් පසු එම භූමිතෙල් ලිටර් 6600 මිල දි ගැනිමට අද (26දා) පාරිභෝගිකයන් දෙදහසකට වැඩි පිරිසක් පෝලිමේ රැඳි සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.
Read Moreවරාය හා නාවික කැබිනට් අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා නාවික ක්ෂේත්‍රයේ සියළුම පාර්ශ්වකරුවන් මෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් සමඟ ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලැබෙන ඇමෙරිකානු ඩොලර් ආදායම ඉහළ නැංවීම සඳහා කටයුතු යොදා ඇත.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෝ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු නැති බව පළාත් සභා මන්ත්‍රී සංසදය අද (26) දින පෙරවරුවේ ඒකමතිකව යෝජනාවක් සම්මත කළේය.
Read Moreනිර්වින්දන බෙහෙත් සමග තවත් ඖෂධ වර්ග කිහිපයක් සොරකම්කරගෙන විත් අලෙවිකිරිමට සුදානම් වු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සුළු සේවකයකු අද (26දා) ගාල්ල දෙවට ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බව ගාල්ල වරාය පොලිසිය පවසයි.
Read Moreතමන් අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්නොවන බවත් පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්වුවහොත් පමණක් ඉල්ලා අස්වෙන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
Read Moreඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය ඇතුලු දූත පිරිස යාපනයේදී ඊයේ (25දා) උතුරේ දේශපාලන පක්ෂ නායකයින් හමුවී විශේෂ සාකච්ඡාවක නිරත විය.
Read Moreමිල වැඩි නොකළොත් ගෑස් සැපයුම නතර කිරීමට සිදුවන බවත්, ඒ නිසා රජය ගෑස් මිල වැඩිවීම නිවේදනය කරනු ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා අද (26දා) කොළඹ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවවේදී පැවසීය.
Read Moreපවතින අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසිය.
Read Moreජිවන වියදම ඉහළ යාම , ඉන්ධන මිල ඉහළ යාම , විදුලි කප්පාදුව සහ ගැස් හිඟයට රජයට විරෝධය පාමින් හැටන් වටවල ප්‍රදේශයේ වතු ගණනාවක වතු කම්කරුවන් අද (26දා) උද්ඝෝෂණයක නිරත විය.
Read More