වේරංග පුෂ්පික අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
ගෝඨාගෝගම හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වූ වේරංග පුෂ්පික අත්අංඩංගුවට ගත් බව පොලිසිය පවසයි.කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය විසින් රාජ්‍ය දේපළවලට හානි කිරීමේ චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
වේරංග පුෂ්පික කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවැති විරෝධතාවයකට එක්වී නැවත පැමිණෙමින් සිටියදි හඳුනා නොගත් කණ්ඩායමක් විසින් ඔහු පැහැර ගත් බවට සමාජ මාධ්‍ය තුළ තොරතුරු හුවමාරු විය.
කෙසේ වෙතත් පොලීසිය පවසන්නේ පැහැර ගැනිමක් සිදු නොවුණ බවත් ඔහු අත්අඩංගුවට ගත් බවත්ය. ඉදිරියේදී ඔහු අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිසිය පවසයි.
popular news
-
Kumar Thursday, 28 July 2022 01:49 AM
waradak karala nathinam by wenna epa. athitheye suddo nidahasa illu ayath hiragedara damma.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

