පක්ෂයේ තීරණයට පිටුපාමින් ආණ්ඩුව තුළ අමාත්‍යධුර ලබාගැනිම හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරුන් වන ශාන්ත බණ්ඩාර හා සුරෙන් රාඝවන් යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂය තිරණය කර තිබේ.
දිවයිනේ සියළුම ආර්ථික මධ්‍යස්ථානවලට මේ මස (28) දින එලවළු තොග බෙදා හැරිම සිදු නොකරන බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
Read Moreඋණවටුණ මුහුදු පතුල හා වෙරළ තීරය පිරිසිදු කිරිමේ ශ්‍රමදානයක් අද (26දා) පැවැත්විණි.
Read Moreඅන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවා ඊළඟ රංගනයක කොටස්කරුවන් වෙනවට වඩා දේශපාලනයෙන් විශ්‍රාම යන එක සැප බවත් ජනවරමක් නොමැතිව කිසිදු අවස්ථාවක සමගි ජන බලවේගය හෝ සමගි සන්ධානය ආන්ඩුකරනයට එක් නොවන බව ව්පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහනුවර දී පැවසීය .
Read More2019 වසරේ සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව එම වසරේ අප්‍රේල් 26 දා සයින්දමර්දු හි පුපුරුවා ගැනීමෙන් මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු කොටස් හෙට (27දා) යළි ගොඩ ගැනීමට නියමිතය.
Read Moreඉන්දියාවේ රාමේෂ්වරන් සහ ධනුෂ්කොඩි මුහුදු ප්‍රදේශයට අනවසරයෙන් ඇතුලුවීමට ආ යාපනයේ වැසියන් 15 දෙනෙකු ඊයේ (25දා) එරට ආරක්ෂක අංශ භාරයට පත්වී ඇති බවට වාර්තා වෙයි.
Read Moreඅන්තර්වාර ආණ්ඩුවක අගමැතිධුරය භාර ගැනීමට තමන්ට සූදානමක් නොමැති බවත් අන්තර්වාර ආණ්ඩුවකට නව අගමැතිවරයෙක් පත්විය යුතු බවත් හිටපු ජනපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
Read Moreවිදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් තවමත් අවසන් තිරණයක් ගෙන නොමැති බව විදුලි බව හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
Read Moreසමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද පා ගමන අද (26දා) පෙරවරු 10:30 ට මහනුවර මධ්‍යම වෙළඳපොළ ඉදිරිපිටින් ආරම්භ විය .
Read Moreපුත්තලම නගර සභාවේ නාගරික මන්ත්‍රිවරුන් හා මන්ත්‍රිවරියන් පිරිසක් පාපැදි හා කරත්ත වල නැගි රජයට විරෝධය පාමින් අද (26දා) පැවති නගර සභා රැස්විමට පැමිණයහ.
Read Moreණය ප්‍රතිව්‍යුහ ගත කිරීම වෙනුවට ශ්‍රී ලංකාව ඉදිරියේදී චීනයට ගෙවිමට ඇති ණය පියවා ගැනිම වෙනුවෙන් තවත් ණයක් චීනය ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කරයි. අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට ඒක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
Read Moreකොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු තාවකාලිකව අත්හිටුවිමට කොටස් වෙළඳපොල කටයුතු කර තිබේ. ඒ ශ්‍රී ලංකා එස්. ඇන්ඩ් පී. දර්ශකය ඒකක 7.5කින් කඩා වැටීම හේතුවෙනි. කොටස් වෙළඳපොළ ගනුදෙනු මෙසේ අද දිනයේදී අත්හිටවනු ලැබුවේ දෙවැනි අවස්ථාවටය.
Read Moreවිදුලි බිල ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට අවසර දී ඇති බව වාර්තා වෙයි.
Read Moreතම කොණ්ඩය කපා ගැනිමට සැලුනයට පැමිණි උකුවෙල ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකු බාබර්ගේ රුපියල් හතලිස්දහසක් පමණ වටිනා ජංගම දුරකතනය රැගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබි ඇති බව මාතලේ මුලස්ථාන පොලිසිය පවසයි.
Read Moreගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වන තිරණය අද දිනයේදී ගැනීමට නියමිත බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
Read Moreමන්නාරම ප්‍රදේශයට බියර් තොගයක් ප්‍රවාහනය කර නැවත පැමිණෙමින් තිබු ලොරි රථයක් අනුරාධපුර රඹෑව ඒ 20 මාර්ගයේ උත්තර සාලිය විහාරස්ථානය ආසන්නයේදී අද (26දා) අළුයම බස් රථයක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව අනුරාධපුර පොලිසිය පවසයි.
Read More(LONG READS)බ්‍රිතාන්‍යයන් විසින් උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී ඇතැම් ගොඩනැගිලි සඳහා වික්ටෝරියානු ගෘහ නිර්මාණ ශිල්පය භාවිත කර ඇත. කාලයත් සමග එම ගොඩනැගිලිවල විවිධ වෙනස්කම් සිදුවුවද, ඉතිරිව ඇති ඇතැම් ගොඩනැගිලිවලට සංචාරක වටිනාකමක් ඇත. බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයද බ්‍රිතාන්‍යයන් ඉදිකරන ලද්දේ වික්ටෝරියානු ගෘහ නිර්මාණ ශිල්පයට අනුවය.
Read Moreඅයිස් ගහන්න මුදල් හොයන්න ඊසි කෑෂ් ක්‍රමයට අයිස් හෙරොයින් ජාවාරමේ නිරත වු බව කියන සැකකරුවන් තිදෙනෙකු අයිස් ග්රෑම් දොළහක් සමග අද(26දා) අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය කියයි.
Read Moreශ්‍රී ලංකාවේ ඩොලර් හිඟයට විසඳුමක් ලෙස විදේශිකයන් සතු ඩොලර් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම වෙනුවෙන් වැසටහන් දෙකක් ශ්‍රී ලංකාව හඳුන්වා දී තිබේ.
Read Moreතමන් දේශපාලනයට පිවිසියේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම අනුව බව ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර් ය නාලක ගොඩහේවා මහතා පැවැසීය.
Read Moreමෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ අඛණ්ඩව 08වැනි පරාජය ලැබීමත් සමග මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් කිරීමට එහි ප්‍රධාන පුහුණුකරු හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සූදානමින් පසුවෙයි.
Read Moreගෑස් ටොන් 3600ක් රැගත් නෞකාවක් අද දිනයේදී ලංකාවට ළඟාවීමට නියමිත බව ලි ට්‍රෝ සමාගම පවසයි. එම ගෑස් තොගය ගොඩ බෑමෙන් අනතුරුව හෙට (27දා) සිට ගෑස් බෙදාහැරිම ආරම්භ කිරීමට නියමිතය.
Read Moreකොළඹ ගෝල්ෆේස් පිටියේ අරගලයක යෙදී සිටින ජනතාව විසින් ඒම පරිශ්‍රය ගෝඨාගෝගම ලෙසින් නම් කිරීමට කටයුතු කරනු ලැබීය. එයින් පිරිසක් මේ වන විට කොළඹ අරලිය ගහ මන්දිරය ආසන්නයේද කඳවුරු බැදගෙන සිටියි.
Read More(LONG READS) හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේදී ආහාර නොමැතිව මන්දපෝෂණයෙන් වනඅලි මියයන බව අවස්ථා කීපයකදීම ’අද’ පුවත්පත මගින් අනාවරණය කරනු ලැබුවත්, වගකිව යුතු කිසිදු බලධාරියෙක් ඒ සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීම හේතුවෙන්, මේ මස ගෙවී ගිය සති දෙක තුළදී පමණක් තවත් වනඅලින් දෙදෙනකු හට ආහාර නොමැතිව මියැදෙන්නට සිදුවී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසදා ගැනීමට නම් මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම, බදු වැඩිකිරිම මෙන්ම පාවෙන විනියම අනුපාතිකයක් ඇති කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.
Read Moreපසුගිය සතියේ අවිනිශ්චිත බවක් පෙනෙන්නට තිබූ ගනුදෙනුව පිළිබඳ සාකච්ඡා සති අන්තයේ වේගවත් වූයේ මස්ක් ඔහුගේ පිරිනැමීමේ මූල්‍ය තොරතුරු සමග ට්විටර් කොටස් හිමියන් ආකර්ෂණය කර ගැනීම නිසාය.
Read Moreශ්‍රී ලංකාවේ රක්‍ෂණකරුවන්ගේ ණය කළඹෙහි කෙටි කාලීන අවාසිසහගත අවදානම් වැඩිකර ඇති බවට ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය (Fitch Ratings) අනතුරු අඟවයි.
Read Moreන්‍යෂ්ටික යුද්ධයක ජයග්‍රාහකයන් නොමැති බව මොස්කව් විශ්වාස කරන නමුත් එහි අන්තරාය සැබෑ බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසයි.
Read More19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරමින් හා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ ප්‍රධානියා රුසියාවේ සහ යුක්රේනයේ සංචාරවලදී සටන් විරාමයක් සඳහා දෙරටම තල්ලු කරනු ඇති බව ප්‍රකාශකයා පවසයි.
Read More