ඉදිරි මාස 6ක කාලයක් සඳහා තමන් වගකිමක් භාර ගැනීමට කැමති බවත් ඉදිරියේදී ඩොලර් ගේන ව්‍යාපෘති 100ක් හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවේ ආරම්භ කළ යුතු බවත් ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි.
ඇල්පිටිය කටපොළ නාගහාතැන්න ප්‍රදේශයේ නිවසක අද (2දා) උදේ සිදුවූ පිපිරීමකින් නිවසේ හිමිකරු තුවාල ලබා රෝහල්ගත කල බව ඇල්පිටිය පොලිසිය පවසයි.
Read Moreඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 18 825ක්, සුපර් ඩිසල් මෙට්‍රික් ටොන් 42, 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 33 498, 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 13067, ජෙට් ඒ ඉන්ධන මෙට්‍රික් ටොන් 386ක තොගයක් පවතී.
Read Moreඅනුරාධපුර ගල්කුලම ඒ13 මාර්ගයේ වන්නම් මඩුව ප්‍රදේශයේ දී අද (2දා) අලුයම සිදු වූ මාරක රිය අනතුරකින් එකම පවුලේ මව සහ දියණිය ජීවිතක්ෂයට පත්ව, පියා සහ පුතා බරපතළ තුවාල ලබා ඇතැයි කවරක්කුලම පොලීසිය පවසයි.
Read Moreකාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා හා කුඩා දරුවන් හා වැඩිහිටියන් වෙනුවෙන් භාවිත කරන නැප්කින්ස් වෙනුවෙන් අයකරන බදු බිංදුව දක්වා අඩු කිරීමට රජය තීරණය කර තිබේ.
Read Moreඩයගම සිට පෝඩයිස් හරහා හැටන් මාර්ගයේ ඇල්බියන් ප්‍රදේශයේදී ලොරි රථයක් අනතුරකට පත්වීමෙන් එම මාර්ගයේ රථවාහන ගමනා ගමන කටයුතු අද (02දා) අලුයම සිට අඩාල වී පැවැති බව ආගරපතන පොලීසිය පවසයි.
Read More‘හැකි සෑම ඉඩකම වගා කරන්න යන්න‘ මේ දිනවල නිරන්තරයෙන් ඇහෙන, අසන්නට ලැබෙන, කියවන්නට ලැබෙන දෙයක් බවට පත්ව තිබෙනවා. ඇතැමෙක්ට තිබෙන ගැටලුවක් වන්නේ වගා කරන්නට බීජ හා රෝපණ ද්‍රව්‍ය මිලදී ගන්නට හැකි මධ්‍යස්ථාන ගැන දැනුවත් නොවීමයි.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) හරහා අවම වශයෙන් ඩොලර් බිලියන 3 ක් ණයට ගැනීමට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා කරමින් සිටින බව වාර්තා උපුටා දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.
Read Moreකණ්ඩලම ජලාශයේ ඇරෑවුල දෙසට වැව් තාවුල්ල අත්පත් කර ගැනීම සහ වැව් තාවුල්ලේ ඇති ගස් කොළන් කපා දැමීමේ මහා පරිමාණ ජාවාරමක් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මේ දිනවල සිදු කරගෙන යන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
Read Moreලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ නඩු විභාගයක් වූ හොලිවුඩ් තාරකා දෙකක් වන ඇම්බර් හර්ඩ් හා ජොනී ඩෙප් නඩුවෙන් වැඩි වාසි ජොනී ඩෙප් හිමිකරගෙන තිබේ. ඇම්බර් හර්ඩ් විසින් තමන්ව අපකීර්තියට පත්කිරීම වෙනුවෙන් ඇය ගෘහස්ත හිංසනයට ලක්වූ බවට සඳහන් කරමින් පළකළ ලිපියකට අදාළව ජොනී ඩෙප් විසින් මෙම නඩුව ගොනු කළේය.
Read Moreමෙම මහා ඉඩම් කොල්ලය විල්පත්තුවේ සිදු වූ අක්කර 3000 ක වන විනාසය මෙන් අවම වශයෙන් විසි ගුණයකට වඩා වැඩි බවත් එම සංවිධානය පවසයි.
Read Moreඔක්ලහෝමා ප්‍රාන්තයේ, ටුල්සා හි වෛද්‍ය ගොඩනැගිල්ලකදී තුවක්කුකරුවෙකු විසින් 4 දෙනෙකු ඝාතනය කර ඇත.
Read Moreතෙදිනක් තුළ සමස්ත විදුලි උත්පාදනයෙන් 80%ක් ජල සහ සුළං බලයෙන් ජාතික විදුලිබල පද්ධතියට සැපයා තිබේ. ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපීය කාර්යාලය ජාත්‍යන්තර සංචාර සහ සිදුවීම් සඳහා මෑතදී පනවා ඇති වසංගත සීමාවන් ඉවත් කිරීම වේගවත් සම්ප්‍රේෂණය සඳහා උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියාකළ හැකි බවට සැලකිලිමත් වේ.
Read Moreයල කන්නය සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබාදීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එකඟතාව පළ කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreදැඩි නියඟයක් මධ්‍යයේ සෝමාලියාවේ දරුණු, බිහිසුණු තත්ත්වයක් ගැන එක්සත් ජාතීන් අනතුරු අඟවයි
Read Moreලංකා විදුලිබල මණ්ඩලය ලබන 09 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ 2018 සහ 2019 වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තාව සහ වත්මන් කාර්ය සාධනය පිළිබඳව මෙහිදී විමර්ශනය කිරීමට නියමිතය.
Read Moreයුරෝපා සංගමයේ ඒකාබද්ධ ආරක්ෂක ප්‍රතිපත්තියට සම්බන්ධ වීමට ඩෙන්මාර්කය ජනමත විචාරණයකට යයි.
Read Moreදිල්ලිහි පැවැත්වෙන මහජන රැළියක් ඇමතීමටත් ඉන්දීය හින්දු හා බෞද්ධ සිද්ධස්තාන වන්දනාමාන කිරීමට පැමිණෙන ලෙස තමන් ශ්‍රි ලංකා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ආරාධනා කිරිමට තිරණය කළ බව ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී සුබ්‍රමනියම් ස්වාමි මහතා පවසයි.
Read Moreඊසානදිග බ්‍රසීලයේ පර්නාම්බුකෝ ප්‍රාන්තයේ අධික වර්ෂාවෙන් මියගිය සංඛ්‍යාව 120ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅගමැතිවරයා ජාතික ආරක්ෂක සභාවේ සාමාජිකයෙක් විය යුතු බවත් ජනාධිපතිවරයාට අමාත්‍යාංශයක් ලෙස දැරිය හැක්කේ ආරක්ෂක අමාත්‍යාංශය පමණක් බවත් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් විය යුතු බව සඳහන් කරමින් පක්ෂ 9 එකමුතුව විසින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබේ..
Read More2022.03.31 සහ 2022.05.15 යන අතර කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කරන ලද ගිනි තැබීම්, මංකොල්ලකෑම්, පුද්ගල ඝාතන ඇතුළු සියලු ආකාරයේ දේපළ හානි හා ජීවිත හානි පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර තිබේ.
Read Moreශ්‍රී ජයවර්ධන පුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දුමින්ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreබස් රථ ධාවනය සඳහා අවශ්‍ය අවශ්‍ය ඩීසල් නිසි පරිදි නොමැතිවීම හේතුවෙන් සියලුම පෞද්ගලික බස් රථ ලබන සඳුදා (6) සිට ධාවනයෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි.
Read Moreඉන්ධන මිල ඉහළ දැමූවද තවමත් පෙට්‍රල් ලීටරයකින් රුපියලක් රජයට පාඩු වන බවට බල ශක්ති අමාත්‍යවරයා පැවසීමෙන් අනතුරුව, අනුරාධපුර නගරයේ තරුණයන් පිරිසක් අනුරාධපුර ඉන්ධන පිරවුම්හල් අසල කැටයක් තබා ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන අයගෙන් රුපියල බැගින් එකතු කරන ලද මුදල, තැපැල් මාර්ගයෙන් (මනිඕඩරයක්) අමාත්‍යවරයාගේ නමට යැවීමට ඊයේ (31දා) කටයුතු කළහ.
Read Moreසියලුම වර්ගයේ මත්පැන් වල මිල අද (01දා) සිට ඉහළ දමා ඇති බව DCSL සමාගම සඳහන් කරයි.සියලුම දේශීය සිගරට් වර්ග වල මිල ද අද (01දා) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමන බව ද වාර්තා වේ.
Read Moreබණ්ඩාරගම අටුලුගම 09 හැවිරිදි දැරියක් කෘෘර ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන තිබෙන සැකකරු යළිත් 09 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය නියේාග කළේය.
Read Moreරට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා ණය නොවන විදේශ විනිමය හැකිතාක් රට තුළට ගෙන ආ යුතුව තිබෙන බැවින් නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ, බැංකු හරහා තමන් උපයන විදේශ විනිමය රටට ලබාදෙන්නැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් ඉල්ලා සිටියේය.
Read Moreකොළඹ ගෝල්ෆේස් පිටියේ හා අරලිය ගහ මන්දිරය ඉදිරිපිට පවත්වාගෙන ගිය සාමකාමී උද්ඝෝෂණයට පහරදීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක ඇතුළු 11ක් යළි බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිමින් අමාත්‍යධුර ලබා ගන්නා පිරිස පක්ෂයේ දරණ තනතුරුවලින් ඉවත් කිරීමට කටයුතු කරන බව පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
Read More