මහරගම අපේක්ෂා රෝහල වෙනුවෙන් ඩොලර් ලක්ෂ 5ක මුදලක් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
ආසියානු කුසලානය ජයගත් ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලිය ජයගත් දැල් පන්දු කණ්ඩායම සඳහා පිළි ගැනීමේ උත්සවයක් ඊයේ ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
එම උත්සවය අතරතුළදී ක්‍රිකට් ආයතනය විසින් මෙම ඩොලර් ලක්ෂ 5ක මුදලට අදාළ චෙක්පත ජනපතිවරයාට පරිත්‍යාග කරනු ලැබීය.