බොරතෙල් නැවක් හා 92 පෙට්‍රල් නැවක් අද ගොඩ බෑම අරඹයි
මෙට්‍රික් ටොන් 100000ක බොරතෙල් නෞකාවකින් හා මෙට්‍රික් ටොන් 37000ක ඔක්ටේන 92 පෙට්‍රල් නෞකාවකින් එම ඉන්ධන ගොඩබෑම අද ආරම්භ කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.
මීට දින දෙකකට පෙර ගොඩ බෑම ආරම්භ කළ ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක නෞකාවෙන් ඉන්ධන ගොඩ බෑම හෙට පෙරවරුවේ අවසන් වන බවද ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
එසේම මෙට්‍රික් ටොන් 40000ත තවත් ඩිසල් නෞකාවක් මුදල් ගෙවීමෙන් අනතුරුව නිදහස් කර ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා පවසයි.
popular news
-
robert Friday, 16 September 2022 07:20 AM
Great Kanchan appreciated..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

