රුසියාවේ එරෝෆ්ලොට් ගුවන් යානයක් බණ්ඩාරනායක ගුවන් තොටුපළේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම වෙනුවෙන් රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ජනිතා අබේවික්‍රම රුසියා විදේශ අමාත්‍යාංශය වෙත කැඳවා තිබේ.
කොළඹ වැල්ලවත්තේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාගේ නිවසේ ආරක්ෂාවට සිටි සෙබෙලෙක් වෙඩි වැදී මියගොස් සිටියදී සොයාගත් බව පොලීසිය කියයි.
Read Moreචීන රජය විසින් පරිත්‍යාග කළ ශ්‍රී ලංකාවට අවශ්‍යතාවයක්ව පැවති අත්‍යාවශ්‍ය ඖෂධ 14 ක් ඇතුළු ඇමෙරිකානු ඩොලර් මිලියන 28 ක් වටිනා ඖෂධ සහ උපකරණ තොගයක් ඊයේ (03දා) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් එවා තිබුණි.
Read Moreරුසියාවේ එරෝෆ්ලෝට් ගුවන් සේවය නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකාව වෙත ගුවන් මෙහෙයුම් පියාසාර කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා තිබේ.
Read Moreචීනයේ මීළඟ මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම වන ෂෙන්ෂෝ-14 සඳහා චීන ගගනගාමීන් වන චෙන් ඩොන්ග්, ලියු යැන්ග් සහ සායි ෂූසේ තෝරාගෙන ඇත.
Read Moreත්‍රීරෝද රථ සඳහා ඉදිරියේදී ගැටලුවකින් තොරව ඉන්ධන ලබාදීමට රජය සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreයුක්රේන ධාන්‍ය ප්‍රවාහනය සඳහා ආධාර කිරීමට මොස්කව් සූදානම් නමුත් බටහිර සම්බාධක නිසා එය කළ නොහැකි බව රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කරයි.
Read Moreබීජිං පරිපාලනය යුරෝපීය ආරක්ෂාවට සහ වටිනාකම්වලට අභියෝග කරන බව එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වෙන්ඩි ෂර්මන් පවසයි.
Read Moreහෙට දිනයේදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයකට අදාළව ප්‍රකට යූ ටියුබ් නිර්මාණකරුවෙක් වන රතිඳු සේනාරත්න (රැට්ටා) ඇතුළු පිරිසකට අධිකරන ආඥාවනික් නිකුත් කර තිබේ.
Read Moreසූර්ය බලය සහ උදම් බලය යන දෙකම භාවිත කරන චීනයේ පළමු වැනි දෙමුහුන් බලශක්ති ප්‍රකාශ වෝල්ටීයතා බලාගාරය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක තත්ත්වයෙන් වැඩ අරඹයි.
Read Moreවැවිලි සමාගම් සතු සියලුම ඌන උපයෝජන ඉඩම් හඳුනාගෙන ආහාර භෝග වගා කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි.
Read Moreනව පර්යේෂණ මගින් අඩු ආදායම්ලාභී අනුපාත සහ එංගලන්තයේ රැකවරණ නිවාස කරා යන අතිරේක දරුවන් අතර සෘජු සම්බන්ධයක් තහවුරු වෙයි.
Read Moreබන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා රෝහලෙන් නිදහස් කිරීමෙන් පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාර ගත කිරීමට අද (3දා) පස්වරුවේ සූදානම් වුවද හිටපු මන්ත්‍රීවරයා නැවත රෝහල් ගත කළ බව වාර්තා වේ.
Read Moreපවතින ආර්ථික අර්බුදය හමුවේ ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය නිසා 1990 සුවසැරිය පවත්වාගෙන යාම අසීරු නිසා 1990 සුවසැරිය නිර්මාතෘ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඉන්දියානු රජයෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් අද (03දා) කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සුවසැරිය සඳහා ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කළේය.
Read Moreආහාර හිඟයක් ඇතිවීමට තිබෙන තර්ජනය නිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් සමග ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් සම්පාදනය කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreසමගි ජනබලවේගය ඉදිරිපත් කර ඇති 21 වන සංශෝධනයට පයින් ගසා ආණ්ඩුව තවදුරටත් ඉතිහාසයේ කුණු බක්කියට ගමන් කරමින් සිටින බව විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකාර් මහතා සඳහන් කළේය.
Read Moreක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා තම වැටුප ක්‍රීඩා අරමුදල සඳහා බැර කිරීමට කටයුතු කළේය.
Read Moreකොළඹ නාගරික මන්ත්‍රි මහින්ද කහඳගම ලබන 8 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
Read Moreකොවිඩ් අරමුදලේ ඇති රුපියල් බිලියන 1.8ක මුදල අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේය.සෞඛ්‍ය ක්ෂේත්රයට අදාළව කඩිනමින් අවධානයට ලක්විය යුතු කරුණු සම්බන්ධයෙන් අද (03දා) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
Read Moreපානදුර ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි පානදුර පොලිසිය පවසයි. යතුරු පැදියකින් පැමිණ නිර්මල මාවතේ දී මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
Read Moreපුත්තලම නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයකුගේ නිවසේ ගබඩා කර තිබු ඩිසල් ලීටර් 212ක් සමග මන්ත්‍රීවරයා අද (3දා) අත්අඩංගුවට ගත් බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.
Read Moreලාෆ් ගෑස් සමාගම සඳහා ගෑස් තොගයක් රැගත් නෞකාවක් හෙට (4දා) මෙරටට ළගාවීමට නියමිත බව වාර්තා වේ.
Read Moreගෑස් තොගය අවසන් වීම නිසා නැවත දැනුම් දෙන තුරු ගෑස් සැපයීම නවතන බවත් ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කරයි.
Read Moreදොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයේ අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි සුවිශාල නිවෙසක් සහ නාන තටාකයක් ඉදිකර ගොවිපොළක් පවත්වාගෙන යමින් රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නීතිපති විසින් අධිචෝදනා තුනක් යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නිඩේෂන් එරෙහිව පවරා ඇති නඩුවෙන් එම විත්තිකරුවන් දෙදෙනා නිදොස් කර නිදහස් කිරීමට ගම්පහ පූර්වගාමි මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා නියෝග කළේය.
Read Moreකොරියානු රැකියා සදහා සුදුසුකම් ලබා ඇති 5800ක් ඉදිරි මාස හය ඇතුළතදී කොරියාවට ගෙන්වා ගන්නා බවට කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ සහ මෙරට නේවාසික නියෝජිත ලී චූ චුල් මහතා සහතික වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.
Read Moreකටුනායක ගුවන් තොටුපලේ නව මගී පර්යන්ත සංකීර්ණයේ ඉදිකිරීම් බරපතළ ලෙස ප්‍රමාද වීම සම්බන්ධව එම ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගම්වලට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය බලවත් අප්‍රසාදය පළ කළේය.
Read Moreඅලුත්ගම, මොරගල්ල, මරදාන පාරේ අද (03දා) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් එක්දරු පියෙකු මියගොස් ඇතැයි අලුත්ගම පොලිසිය පවසයි .
Read Moreආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ යන මහත්වරුන් ඊයේ (02දා) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූහ.
Read Moreනියාගම ගොවිජන සේවා මධ්‍යස්ථානයට කඩාවැදුණු තිදෙනෙකු එහි මුරකරු බිය ගන්වා පොහොර ගබඩාවේ තිබු පොහොර කොට්ට 14ක් සොරකම් කරගෙන ගොස් ඇති බව පිටිගල පොලිසිය පවසයි.
Read Moreකටුනායක ගුවන්තොටුපොළ සිට රුසියාවේ මොස්කව් බලා ඊයේ (02දා) දහවල් 12.50 ට පිටත්වීමට නියමිතව තිබූ එස්. යූ. 289 දරන රුසියාවේ එරොෆ්ලොට් ගුවන් සේවයට අයත් යානයක් කොළඹ වාණිජ මහාධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුව කටුනායක ගුවන්තොටුපොළේ රඳවාගෙන තිබේ.
Read More