saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 5220 hours ago

LATEST

උද්ධමනයෙන් බේරෙන්න ඇමෙරිකාව පොලී උස්සයි

calendar_today 2022 ජුනි 16 - 07:30 remove_red_eye - 288  

ඇමෙරිකා එක්සත් ජනපද මහ බැංකුව වර්ෂ 1994 න් පසුව විශාලතම පොලී අනුපාත ඉහල දැමීම නිවේදනය කරයි.

2022 අප්‍රේල් මස වන විට ගෘහස්ථ, වාණිජ ආයතන, රාජ්‍ය ආයතන, පාසල් ඇතුළු සියලුම පාරිභෝගිකයින් ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය වෙත ගෙවිය යුතු හිඟ මුදල රුපියල් මිලියන 7500කට ආසන්න බව නිලධාරීහු සඳහන් කළහ.

Read More

සංවර්ධනය වෙමින් පවතින රටවල අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා කෙන්යාව සමග එක්ව කටයුතු කිරීමට චීනය පොරොන්දු වී තිබේ.

Read More

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් යා කරමින් හැඳල සහ මට්ටක්කුලිය අතර කැළණි ගග හරහා ඉදිකර ඇති පාලමින් න් පස්හැවිරිදි පිරිමි දරුවෙකු කැළණි ගඟට තල්ලු කර දැමූ කාන්තාවක් වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.අද රාත්‍රී 7.20. පමණ අදාල කාන්තාව දරුවා තල්ලු කර ඇයද ගඟට පැනීමට උත්සහ දැරූ අවස්ථාවේදී එය දුටු මාර්ගයේ ගමන් කරමින් සිටි අය විසින් කාන්තාව නවත්වා තිබේ.

Read More

ශ්‍රී ලංකාවට සහාය දීමක් වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව ඇමෙරිකානු ඩොලර් මිලියන 120ක ණය සඳහා අනුමැතිය ලබා දී තිබේ.

Read More

පසුගිය මැයි මස 9 වැනිදා කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර සාමකාමී අරගලවලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ඇපමත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (15දා) නියම කළේය.

Read More

පෞද්ගලික බස් රථ ධාවනය සියයට 80 කින් පමණ අඩු වී ඇතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

Read More

මෙරට භාවිතය සඳහා ආනයනය කරන එතනෝල් ප්‍රමාණය පිළිබඳව සහ ආනයනය කරනු ලබන ආයතන පිළිබඳව නිසි පරිදි නියාමනයක් සිදු නොවීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ විශේෂ අවධානයට ලක්විය.

Read More

මේ වන විට ගොඩබාමින් පවතින මෙට්‍රික්ටොන් 3900ක් රැගත් ගෑස් නෞකාවට අමතරව කිසිදු ගෑස් නෞකාවක් ඇනවුම් නොකර ඇති බවත් ලිට්‍රෝ හිටපු පාලකයින් වගකීම් විරහිතව කටයුතු කර ඇති බව ද එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.

Read More

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධනය කිරීම සඳහා වූ ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පතට අද (15දා) සිය සහතිකය සටහන් කළේය.

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා පත්ව තිබේ.

Read More

ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් කළුතර ප්‍රාදේශීය සභාවට අයත් ආදාහනාගාරවල ආදාහන සේවා ගාස්තු ඉහළ නැංවීම සඳහා සභාපති සංජීව ආරියරත්න මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවත් සමගින් අද (15දා) කළුතර ප්‍රාදේශීය සභාව තරමක් උණුසුම් විය.

Read More

නිකවැරටිය ප්‍ර දේශයේ වෛද්‍යෙවරයෙකු විසින් පොසොන් පොහොය වෙනුවෙන් ,රෝගී ජනයාට නොමිලේ ප්‍රතිකාර හා ඖෂධ ලබා දීම දවස පුරා ඔහුගේ නිකවැරටිය පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි .

Read More

ඉන්ධන පිරවුම් හලක් අසල ඩීසල් ලබා ගැනීම සඳහා පෝලිමේ රැඳී සිටි පුද්ගලයන් දෙදෙනෙකුට ඩීසල් ඉන්ධන යැයි කියා ලිටර් 60 ක් වතුර පිරවූ ප්ලාස්ටික් බූලි තුනක් ලබා දී රුපියල් 24000 ක මුදලක් වංචා කල සිද්ධියක් පොසොන් පොහෝදා ඊයේ (14දා) බණ්ඩාරගමින් වාර්තා වේ.

Read More

චීනය විසින් මෙරටට ප්‍රදානය කරනු ලබන යුවාන් මිලියන 500ක වටිනාකමින් යුත් සහල් තොගයේ පළමු කොටස ලබන 25 වැනිදා කොළඹ වරායට ළඟාවීමට නියමිත බව චීන තානාපති කාර්යාලය සඳහන් කරයි .

Read More

ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය ලබාදෙන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා ප්‍රකාශ කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

සියඹලාණ්ඩුව මුතුකණ්ඩිය ජලාශයේ 03 ඇල දියබෙදුම ප්‍රදේශයේ දියනාමින් සිටි තරුණයෙක් ඊයේ (14දා) සවස දියේ ගිලීමෙන් මියගොස් ඇතැයි සියඹලාණ්ඩුව පොලීසිය පවසයි.

Read More

අඩු ආදායම් ලබන සෑම ගොවි පවුලකටම යූරියා පොහොර මිටියක් නොමිලේ ලබාදීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

Read More

එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළෙන් ඊයේ (14දා) අලුයම ගුවන් මගීන් 275 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 15 දෙනෙකු පමණ රැගෙන ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ බලා පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ඒ.- 330 එයා බස් ගුවන් යානය උදෑසන 10.30 පමණ වනවිට තුර්කි ගුවන් සීමාව වෙත ඇතුළු වී තිබුණි .

Read More

තලවකැලේ නගරයේ කොත්මලේ මාර්ගයේදී පුද්ගලික බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (15දා) සිදු වු අනතුරකින් යතුරු පැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.

Read More

මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට පොලිස් විශේෂ කාර්ය බලකා ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (14දා) වත්තල නගරයේදී වැටලීමක් සිදු කර සැකකටයුතු මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී මෝටර් රථය තුල සූක්ෂමව සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 20 ක් සමඟ සැකකරුවෙකු මෝටර් රථයද සමග අත්අඩංගුවට ගෙන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දී තිබේ.

Read More

බර්ටි දිසානායක පදනම දස වැනි වරටත් සංවිධානය කළ දුන්තෙල් බත් දන්සැල පොසොන් පෝදා අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ පිහිටි සැනසුම නිවසේදී ඊයේ (14දා) පස්වරුවේ සිට පසුදා (15දා) පහන්වන තුරු අනුරපුරට පැමිණි දහස් සංඛ්‍යාත බැතිමතුනගේ කුස ගිනි නිවමින් අති සාර්ථකව පැවැත්විණි.

Read More

පොසොන් පොහෝ දිනයේ සීගිරිය නැරඹීමට සඳහා දේශීය සංචාරකයින් 11600 කට අධික පිරිසක් පැය අටක් තුළ පැමිණ ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කාර්යාලය සඳහන් කළේය.

Read More

ගොවි ජනතාව ආර්ථික මධ්‍යස්ථානවලට හා මැනිං වෙළෙඳ පොළට රැගෙන එන සීමිත එළවළු තොග ප්‍රමාණයවත් නිසි ලෙස විකුණා ගැනීමට නොහැකි වී තිබෙන බවත්, මෙය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් බවත් සීමා සහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සමිතිය සඳහන් කරයි.

Read More

ඔමික්‍රොන් උප ප්‍රභේද වන BA.4 සහ BA.5 එක්සත් ජනපදයේ කොවිඩ්-19 ප්‍රභේදවලින් 21% සඳහා දායක වී ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරීක්ෂණ ලැයිස්තුවට එක් කරන ලද මෙම නව ප්‍රභේද, යුරෝපයේ සැලකිලිමත් වීමේ ප්‍රභේද ලෙසද නම් කර ඇත.

Read More

ශ්‍රි ලංකා කණ්ඩායමට වැසි වාසි තිබූ තරගය නැවතත් ඔස්ට්‍රේලියාව දෙසට ගැනීමට තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් සමත්වූයේ පන්දු 51 කදී වේගවත් ලකුණු 80 රැස්කරමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් හා හයේ පහර 6ක් ඇතුළත් විය.

Read More

ගෑස්පෝර්ම් සමාගමේ සැලසුම්ගත දෛනික බෙදාහැරීම් පරිමාව ඝන මීටර් මිලියන 167ක් වන අතර, මෙම තත්ත්වය නිසා ගලායාම 40% කින් කපා හැර තිබේ.

Read More

තමා කළ ප්‍රකාශය මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් ප්‍රතික්ෂේප කළත් තමන් කළ ප්‍රකාශයේ තමන් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පැවැසීය.

Read More

මානව හිමිකම් කවුන්සිලයේදී ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින්, එක්සත් ජනපදය, නෙදර්ලන්තය සහ තවත් සමහර රටවල් චීනයේ ෂින්ජියැං උයිගුර් ස්වයං පාලන ප්‍රදේශයේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව ඔවුන්ගේ බරපතල කනස්සල්ල ප්‍රකාශ කර ඇත.

Read More

ඉන්ධන ගැන අමාරුම සති තුන පැමිණ ඇති බවත් ඉන්ධන හා ගෑස් ලබාගැනීමට ඇති පෝලිම්වලින් ඒ බව පෙනෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.