මන්ත්රීවරුන් සියයට අසූවක් පමණ ආරක්ෂක ගිනි අවිය ලබා ගනී
සිය ආරක්ෂාව වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සියයට අසූවක් පමණ ගිනි අවිය ලබාගෙන ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්රීවරයකුට තම ආරක්ෂාව වෙනුවෙන් ගිනි අවියක් නිල බලයෙන් හිමි වේ.
මන්ත්රීවරුන් විවිධ හේතු මත පසුගිය කාලයේදී එම ගිනි අවිය ලබා ගෙන නොතිබූ නමුත් නිවාස වලට එල්ලවූ ප්රහාර වලින් පසුව තම ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් ගිනි අවි ලබා ගැනීමට අයදුම්පත් යොමුකර තිබේ.
popular news
-
පුණ්යසෝම Tuesday, 04 October 2022 07:37 AM
පාරෙ බස් එකේ යද්දී පොලිසියෙන් වෙඩි වදිනවා නම් ගිනි අවි මොකටද
Reply : 0 0
Kumar Tuesday, 04 October 2022 03:47 PM
matharam giniavi athi amerikawe thamange arakshawata kiyala giniavi araganney naha.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

