ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (16දා) රාත්‍රියේදී සිලාවතුර කොන්ඩච්චිකුඩා වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ පා මුර සංචාරයකදී නීතී විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි නිශ්පාදනයට යොදා ගන්නා කොළ (Kendu Leaves) කිලෝග්‍රෑම් 490 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
විදෙස් සංචාරක අවධානය වැඩි වශයෙන් යොමු කරවා ගැනීම ඉලක්ක කර ගනිමින් නුවරඑළිය සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ.
Read Moreපාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත දිසානායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවත් ඊට අදාළ අස්වීමේ ලිපිය වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමුකර ඇති බව ද වාර්තා වේ.
Read Moreපවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ශ්‍රී ලංකාවට තම රජයේ පූර්ණ සහාය ලබාදෙන බව පකිස්ථානු මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) උමාර් ෆාරුක් බුර්කි මහතා පවසයි.
Read Moreරජය පසුගිය දින හත තුල රු. බිලියන 32.79 ක් හෙවත් රු. කෝටි 3279 ක් අච්චු ගසා ඇති බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
Read Moreදැනට ලැබී ඇති සහ ඉදිරි දින කිහිපය තුළ ලැබීමට නියමිත ඉන්ධන තොග ක්‍රමවත්ව දිවයින පුරා ඉන්ධන හල් වෙත බෙදාහැරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහකා උපදෙස් දී තිබේ.
Read Moreජාතික සහ කාලීන වැදගත්කමකින් යුත් තවත් විශාල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සූදානම් වන ශ්‍රී ලංකා යුද හමුදාව ඊයේ (16දා) යුද හමුදා හරිත කෘෂිකර්ම මෙහෙයුම් කමිටුව ස්ථාපිත කරන ලදී. මෙම කමිටුව තුලින් දිවයින පුරා ඇති වගා නොකල අතහැර දමා ඇති රජයේ ඉඩම් අක්කර 1500 කට අධික ප්‍රමාණයක් කෘෂිකාර්මික කටයුතු වලට යොදාගනිමින් දිවයිනේ ආහාර සුරක්‍ෂිතතා වැඩසටහන ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වේ.
Read Moreරටේ ආර්ථික සංවර්ධනය අරමුණු කරගත් වසර 10 සඳහා වූ නිශ්චිත ආර්ථික සංවර්ධන සැලැස්මක් සකසන ලෙස කෝපා කමිටුව විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නේය.
Read Moreතංගල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිටදී පොලිස් සැරයන්වරයෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩිතබා ගෙන සියදිවි නසාගෙන ඇති බවට වාර්තා වේ.
Read Moreපවත්නා කඩදාසි හිඟය මඟහරවා ගැනීමට සහනයක් ලෙස ඇමරිකානු ඩොලර් 11,000ක් වටිනා මුද්‍රණ කඩදාසි තොගයක් විභාග දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කිරීමට, මෙරට කොරියානු ව්‍යාපාරික ප්‍රජාව හා කොරියානු ජාතිකයන් එක් ව කටයුතු කර තිබේ.
Read Moreඉන්දියානු ණය වැඩසටහන යටතේ සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ගෙන්වීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත ලබා දීමට ඊයේ (16) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදි තීරණය වී ඇත.
Read Moreවිදුලි බිල්පතක් පරිසරයට මුදා හැරිම සම්බන්ධයෙන් හැටන් දික්ඔය නගර සභාවෙන් චෝදනා ගොනු කර හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර සැකකරුවෙකු අද (17දා) දින අධිකරණය හමුවේ වරද පිලිගත් නිසා චුදිතට රුපියල් දස දහසක දඩයක් ගෙවන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ෆරුක්ඩින් මහතා නියෝග කලහ.
Read Moreපෙට්‍රල් ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 46.2 ක ණයවර ලිපියක් මහජන බැංකුව මගින් විවෘත කර ඇති බව වාර්තා වේ.
Read Moreපල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇතුළුවන ප්‍රේක්ෂකයින්ගේ ප්‍රවේශපත්‍ර පරීක්ෂා කරන අවස්ථාවේදී කලහකාරී ලෙස හැසිරුණු විශ්වවිද්‍යාල සිසුන් තිදෙනෙකු සහ විශ්වවිද්‍යාල සිසුවියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅධිකරණ අමාත්‍යවරයා සදහන් කළේ අධිකරණ තුළට එන නඩු භාණ්ඩ මාස තුනක් තුළ මුදා හැරිය නොහැකි නම් ඒවා අලෙවි කර අදාළ නඩුවේ නමින් ගිණුමක් විවෘත කර එයට බැර කර නඩුව අවසන් වු පසුව තීන්දුවට අනුව එම මුදල් සම්බන්ධව ක්‍රියා කිරීම සදහා අවශ්‍ය නීති සකස් කිරීමට කමිටුවක් පත් කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවයි.
Read Moreපිටකොටුව හා මාලිගාවත්ත පොලිස් වසම් වල දී වෙළෙඳසල් හතරක් වටලා මුදල් විශුද්ධි කරණය කිරීමේ වරදට සහ ඊට අනුබල දුන් පුද්ගලයන් සිව් දෙනෙකු ශ්‍රී ලංකාවේ වලංගු මුදල් රුපියල් එක්කෝටි අසූ හය ලක්ෂ අනුපන් දහසක මුදලක් හා රුපියල් ලක්‍ෂ හතරකට අධික වටිනාකමින් යුත් විදෙස් මුදල් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
Read Moreජනතාවට අවශ්‍ය කිසිදු සේවයක් ලබා දීමට නොහැකි ආකාරයට ආණ්ඩුව බංකොලොත් වී තිබුණත් විපක්ෂය බංකොලොත් වී නොමැති බවත් ඒ නිසාම වගකිව යුතු විපක්ෂයක් හැටියට ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවන් ලබා දෙමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.
Read Moreඔවුන්ගේ සංවාදය අතරතුර ෂී සඳහන් කර ඇත්තේ, මේ වසරේ ආරම්භයේ සිට ගෝලීය කැලඹීම් සහ පරිවර්තනයන් හමුවේ ද්විපාර්ශ්වික සබඳතා හොඳ සංවර්ධන වේගයක් පවත්වා ගෙන ගිය බවයි.
Read Moreසංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 26කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගය ජයග්‍රහණය කිරීමට සත්කාරක ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය.
Read Moreනව හමුදා බඳවා ගැනීමේ ක්‍රමයක් සම්බන්ධයෙන් කෝපයට පත් පෙලපාලිකරුවන් රජයේ ගොඩනැගිල්ලකට ගිනි තබා ඇත.
Read Moreනාගරික ප්‍රදේශ 50 ක් සදහා සංවර්ධන සැලසුම් සකස් කර අවසන් බව නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එම නගර සංවර්ධන සැලසුම් කඩිනමින් ගැසට් කිරීමට අපේක්ෂිතයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මන්කිපොක්ස් වසංගතය පැතිරීම නැවැත්වීම සඳහා නව එන්නත් බෙදාගැනීමේ යාන්ත්‍රණයක් නිර්මාණය කර තිබේ.
Read Moreඉන්ධන අර්බුදය හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා අද (16දා) ගාල්ල වලහන්දූව ආදර්ශ ගොවිඅපලේ වගා කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වීම සඳහා කොළඹ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා පුද්ගලික බස් රථයකින් ගාල්ලට පැමිණියේය.
Read MoreBRICS යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන ප්‍රධාන නැගී එන රටවල් පහ සඳහා කෙටි යෙදුමකි. චීනය මේ වසරේ BRICS හි සභාපතිත්වය දරයි.
Read Moreදියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය රාජ්‍ය පෞද්ගලික අංශයේ ඒකාබද්ධ වැඩසටහනක් ලෙස සංවර්ධනය කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවැසීය.
Read Moreස්විට්සර්ලන්තයේ අලෙවිකරණ සහ වෙළෙඳ ප්‍රචාරණ සමාගමක සේවකයන් පිරිසක් ගිනිපෑගීමේ වික්‍රමය සිදුකිරීමට ගොස් මෙම අනතුරට ලක්ව ඇත.
Read Moreවී අලෙවි මණ්ඩලය සතු වී තොග වලින් මසකට සහල් මෙට්‍රික් ටොන් 10,000ක් වෙළඳපලට නිකුත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට අද (16දා) උපදෙස් දුන්නේය.
Read Moreපවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ශ්‍රී ලංකාවට තම රජයේ පූර්ණ සහාය ලබාදෙන බව දකුණු කොරියානු තානාපති ජියෝන්ග් වුන්ජින් මහතා පවසයි.
Read Moreඅලුත්වැඩියා කටයුතු හේතුවෙන් නොරච්චෝලේ විදුලිබලාගාරය මේ මස 18 වැනිදා සිට දින 70 ක කාලයකට වසා දමන බවත් එම නිසා ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 300 කට ආසන්න ප්‍රමාණයක් අහිමිවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (16දා) පැවසීය.
Read Moreකඩිනමින් විදේශ විනිමය උපයා ගැනීම සඳහා දෙස් විදෙස් ආයෝජකයන්ට කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉඩප්‍රස්ථා පුළුල් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read More