ඩීසල් යැයි පවසමින් මතුපිටින් ඩීසල් යොදා වතුර ලිටර් 20 බැගින් පිරවූ ප්ලාස්ටික් බූලි තුනක් ලබාදී රුපියල් 24000 මුදලක් වංචා කළ පුද්ගලයන් දෙදෙනා අල්ලාගෙන බණ්ඩාරගම පොලිසියට භාරදීමට තරුණයන් දෙදෙනෙක් අද (16දා) පියවර ගත්හ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කළුඅග්ගල, ලබුගම පාරේ පවත්වාගෙන ගිය නීතිවිරෝධි විදේශ රැකියා ඒජන්සි ආයතනයක් වටලා ඔවුන් සන්තකයේ තිබී දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගේ ගමන් බලපත්‍ර 301ක් හා විදේශ රැකියා සඳහා යාමට අවශ්‍ය වන තවත් ලේඛන රැසක් විමර්ශන නිළධාරින් භාරයට ගෙන තිබේ.
Read More2023 වර්ෂය සඳහා පළමුවෙනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් හා විධිවිධාන ඇතුළත් උපදෙස් නිකුත් කර තිබේ.
Read Moreවිදේශ රැකියාවල නිරතවී සිටින ශ්‍රමිකයින් විසින් මෙරටට ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය ප්‍රමාණය මේ වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේදී සියයට 34කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, මහ බැංකු වාර්තා උපුටා දක්වමින් සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් වූ අවදානමට ලක්විය හැකි ප්රජාවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඩොලර් මිලියන 6 ක හදිසි ආධාරයක් ලබා දෙන බව එක්සත් ජනපදය අද නිවේදනය කළේය.
Read Moreරජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට (17දා) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
Read Moreඅපිට විශ්වාසයක් තිබෙනවා. තව දින තුනත් ඇතුළත එක පෙට්‍රල් නෞකාවක් ලබා ගන්නවා. ණයවර ලිපි විවෘත කිරීමෙන් පසුව දින අටකින් පමණ අනෙකුත් නෞකා දෙක ලබා ගැනීමට නියමිතව තිබෙනවා.
Read Moreරාජ්‍ය සේවකයන් සඳහා සිකුරාදා දින නිවාඩු ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.
Read Moreරටේ පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා යෝජනා ඇතුළත් මාර්ග සිතියමක් (Road map) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreඉන්දීය ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන අවසන් තෙල් නැව අද කොළඹ වරායට පැමිණියේය. මෙම නෞකාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක් ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබේ.
Read Moreජල පාරිභෝගිකයින් විසින් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට කෝටි 750 ක පමණ මුදලක් ගෙවීම පැහැර හැර ඇති බවට වාර්තා වේ.
Read Moreපාර්ලිමේන්තුව ලබන 21 සිට 24 දක්වා රැස්වේ… කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම ලබන 21 වැනිදා … රටේ වත්මන් සෞඛ්‍ය ක්ෂේත්රයේ ගැටලු පිළිබද සභාව කල් තැබීමේ විවාදය ලබන 22 වැනිදා…
Read Moreනීතිවිරෝධී අයුරින් අනාරක්ෂිතව බහුදින ධීවර යාත්‍රාවක් යොදාගනිමින් ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ කළ පුද්ගලයින් 64 දෙනෙකු ඊයේ (15දා) මුලතිව් සහ ත්‍රීකුණාමලය අතර මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
Read Moreසිලෝන් බිස්කට් සමාගමේ නිර්මාතෘ මෙන්ම ආරම්භක සභාපති එම්. වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි. සුපුසිද්ධ මන්චි බිස්කට් නාමයේ හිමිකරු වන වික්‍රමසිංහ මහතා මිය යන විට 86 වැනි වියේ පසුවිය.
Read Moreපන්නල නගරයට ආසන්නව කුලියාපිටිය මාර්ගයට යාබදව පිහිටි ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීමට පැමිණ පෝලිමේ සිටි පුද්ගලයෙකු ඊයේ (15දා) සවස ඇතිවූ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් සඳලංකාව දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතිබව පන්නල පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාව චිනයේ බැංකුවලින් ලබාගෙන මේ වන විට කල්පිරී ඇති ණය සාර්ථකව හසුරුවා ගැනීම වෙනුවෙන් එම බැංකු ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කිරීමට අවධානය යොමුකර ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
Read Moreහින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික චාරිත්‍රයක් වූ සෙල්ල කතරගම වන්දනාව වෙනුවෙන් මෙවරද උතුරේ හින්දු බැතිමතුන්ගේ පාදයාත්රාව යාපනයේ තොණ්ඩමනාරු ශ්‍රී සෙල්වසන්නදී මුරුගන් හින්දු කෝවිලෙන් ආරම්භ විය.
Read Moreයූනියන් පෙදෙසේ ඉන්ධන පිරවුම්හලක පෙට්‍රල් ලබාගැනීම වෙනුවෙන් පෝලිමක සිටි පිරිසක් විසින් යූනියන් පෙදෙසින් මාර්ගය අවහිර කර විරෝධයක නිරතව සිටියි.
Read Moreකොළඹ මහල් නිවාසවල පීඩාවට පත් ජනතාවට බෙදාදීම සඳහා කොස්,දෙල්,පොල් ඇතුලු භවබෝහ එකතුකිරීමේ වැඩසටහනක් ඊයේ (15දා)පිටිගල පොරවගම සිට අමරගම දක්වා සිදු කෙරිණ.
Read Moreරට පුරා මතුව ඇති ඉන්ධන හිඟයත් සමගින් ඉන්ධන ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් ඇතැම් ඉන්ධන පෝලිම්හල් තුළ වාහන හිමියන් පෝලිම්වල රැදී සිටියි. මෙවැනි ඉන්ධන පෝලිම් කිලෝමීටර් ගණනාවක් පුරා දිවෙන බව ප්‍රා දේශීය වාර්තාකරුවන් පවසයි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා ලෙස සිටි පොලිස් සැරයන්වරයෙක් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreපානදුර වෑකඩ ඉන්ධන පිරවුම්හලේ ඊයේ රාත්‍රී සිට පෙට්‍රල් ලබාගැනීම සඳහා පෝලිමේ රැඳී සිටි ත්‍රිරෝද රථ රියදුරකු අද (16දා) අලුයම මියගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.
Read Moreඅපොස සාපෙළ විභාගය 2021 (2022) උත්තරපත්‍ර ඇගයීම සඳහා කරනු ලබන ගාස්තු සංශෝධනය කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreබ්‍රසීලය පොලී අනුපාත පදනම් අංක 50කින් පොලී අනුපාත ඉහළ නැංවීම ලෝකයේ වඩාත්ම ආක්‍රමණශීලී අනුපාත ඉහළ දැමීමේ චක්‍රයේ එන තවත් වැඩිවීමක් ඇඟවුම් කළ බව විදෙස් වාර්තා පවසයි.
Read Moreරුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා වැහිළිහිණි කූඩු කිලෝ දෙකහමාරක් ලග තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (16දා) අත්අඩංගුවට ගැනීමට බදුල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් සමත්විය .
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 වසංගත ප්‍රතිචාරයේ ප්‍රමුඛතම කාර්යභාරය ඉටුකළ වෛද්‍ය ඇන්තනි ෆවුසිට කොරෝනා ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreරටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාවක් අනුව සමගි ජන බලවේගවේ මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා හා එරාන් වික්‍රමරත්න යන මහත්වරු අග්‍රාමාත්‍ය කාර්යාලයට ගොස් තිබේ.
Read Moreමීට අමතරව, අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා යුක්රේන ජනතාව වෙත මුදල් ලබාදීමට එක්සත් ජනපදය තවත් ඇ.ඩො.මිලියන 225ක මානුෂීය ආධාරයක් එරටට ලබාදෙන බවද බයිඩන් කියයි.
Read Moreමාලිම්බඩ පොලිස් වසමේ තෙලිජ්ජවිල, ඇල්ගිරිය ප්‍ර දේශයේ නිවසක් තුළ මාස 9ක් පමණ වයසැති බිලිදෙක් සැකකටයුත් ලෙස මරණයට පත්ව ඇති බවත් බිළිඳාගේ මව නිවසින් පළාගෙස් ඇති බවත් බිළිදාගේ පියා විසින් මාලිම්බඩ පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබේ.
Read Moreඇමෙරිකා එක්සත් ජනපද මහ බැංකුව වර්ෂ 1994 න් පසුව විශාලතම පොලී අනුපාත ඉහල දැමීම නිවේදනය කරයි.
Read More