විසල් මහනුවර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මධ්‍යම අධිවේගී මාර්ගය ජපාන සහයොගීතාවක් යටතේ කටුගස්තොට දක්වා ගෙනයාමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියයි.
විසල් මහනුවර ව්‍යාපෘතිය හරහා දීර්ඝ කාලයක් තිස්සේ නරගය මුහුණ දෙන ගැටලුවලට විසඳුම් සොයා ගත හැකිවෙනු ඇතැයිද අමාත්‍යවරයා කීය.