ජාතික ආරක්ෂක මණ්ඩලයක් ස්ථාපිත කිරිම වෙනුවෙන් ජනපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අනුමැතිය ලැබි තිබේ.
ශ්රි ලංකාවේ ජාතික ආරක්ෂාවට අදාළ කරුණු සම්බන්ධයෙන් ජනපතිවරයාට උපදෙස් දීම ඒ සම්බන්ධව දේශීය, විදේශිය, ආර්තික, සාමාජීය කරුණු සම්බන්ධීකරණය කිරීමට පනත් කෙටුම්පතක් මගින් ජාතික ආරක්ෂක මණ්ඩලයක් ස්ථාපිත කිරීමට නියමිතය.