බොරැල්ල පෞද්ගලික රෝහලක සිදු වූ බව කියන වකුගඩු ජාවාරමේ ප්‍රධාන නියෝජිතයා ලෙස කටයුතු කළ පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
බොරතෙල් නැව දෙකකට ඩොලර් ගෙවීමට නොහැකි වීම නිසා දිනකට ඩොලර් ලක්‍ෂ 03ක් ප්‍රමාද ගාස්තු වශයෙන් ගෙවීමට සිදුව ඇති බවත්, මේ වනවිට මෙම නැව් දෙක මෙරටට පැමිණ දින 04ක් ගත වී තිබෙන බව ඉන්ධන, විදුලි, වරාය සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
Read Moreලෝක කුසලාන පාපන්දු තරගාවලියේ බ්‍රසීලය හා දකුණු කොරියාව අතර පැවති අවසන් 16 දෙනාගේ වටයේ තරගය පැවැත්වූ ක්‍රීඩාංගණය බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුවූවකි.
Read Moreලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ද.කොරියාව පරාජයට පත් කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැණීමට බ්‍රසීලය සමත්විය. මෙය දෝහා හි 974 ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.
Read Moreමෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී පෙරලිකාරම කණ්ඩායම බවට පත්වූ ජපානයට අවසන් 16 දෙනාගේ වටයේදී තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. ඒ් පසුගියවර අනුශූර ක්‍රොයේෂියාව හමුවේ දඩුවම් පහර 3-1 ක් ලෙසිනි.
Read Moreනයිට්‍රේට් පොහොර භෘවිත කිරීම සීමා කරමින් හරිත ගොවිතැනට මාරුවීමට ගොවීන්ට බලකිරීම සමග රජය සහ ගොවීන් අතර මත ගැටුමක්.
Read Moreලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පසුගියවර අනුශූරයින් වූ ක්‍රොයේෂියාවට ඉතා තියුණු සටනක් දී පරාජයට වීමට ආසියානු කලාපය ජපානයට සිදුවිය.
Read Moreපෞද්ගලික රෝහලකදී ඉන්ද්‍රියන් බද්ධ කළ බව කියන සිද්ධිය පිළිබඳව ඇතැම් මාධ්‍ය මගින් පළ වු වාර්තා සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට සත් පුද්ගල විමර්ශණ කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පත් කරනු ලැබ තිබේ.
Read Moreවත්මන් චීන ජනාධිපති ෂි ජින්පිං ප්‍රමුඛ අග්‍රාමාත්‍යවරයා මෙන්ම චීන කොමියුස්ට් පක්ෂයේ ඉහළ නියෝජිතයන් ජියැන්ග් සෙමින්ගේ දේහයට අවසන් ගෞරව දැක්වූහ.
Read Moreලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති හා එහි අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම තනතුරුවලින් ඉවත්වන ලෙස විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ලිඛිතව සභාපතිවරයාට ලිපියක් මගින් දන්වා තිබේ.
Read Moreමෙරට සිදු වූ සීනි බදු වංචාව පිළිබඳ වහාම පරීක්‍ෂණයක් සිදුකරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව අපරාධ විමර්ශන ඒකකය දැනුම්වත් කර තිබෙන බවත්, ඒ සඳහා අවශ්‍ය සියලුම සාක්‍ෂි සහ තොරතුරු කමිටුව හරහා ඉදිරිපත් කර තිබෙන බවත් එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසීය.
Read Moreගගනගාමීන් තිදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රැඳී සිටි වෛද්‍ය කණ්ඩායම තහවුරු කිරීමෙන් පසුව චීනය ෂෙන්ෂෝ-14 මෙහෙයුම සම්පූර්ණයෙන් සාර්ථක බව ප්‍රකාශ කළේය.
Read Moreශ්‍රී ලංකා නායකත්වයේ ශක්තිය සහ මුදල් ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ හරහා කඩිනම් ආර්ථික ප්‍රබෝධයක් ළඟා කර ගැනීමට රජයේ කැපවීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය නියෝජිතායතන බෙහෙවින් පැහැදී ඇති බව ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) උප සභාපති Shixen Chen මහතා පවසයි.
Read Moreමහ කන්නයේ ග්‍රාමීය ගොවීන්ට නොමිලයේ ලබාදීමට අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් 9300ක් ශ්‍රී ලංකාවට රැගෙන ආ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලි චංග් මහත්මිය සඳහන් කරයි.
Read Moreලංකා සුදු ඩීසල් ලීටරයක මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10ක් අඩු කළ බව ලංකා ඛණිජතෙල් නීති ගත සංස්ථාව පවසයි. ඒ අනව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 420කි. කෙසේ වෙතත් අනෙනකුත් ඉන්ධන වර්ගයන්හි මිල ගණන්වල වෙනසක් සිදුනොවෙයි.
Read Moreගම්පහ, මිරිස්වත්ත නගරයට නුදුරු වැරැල්ලවත්ත ප්‍රදේශයෙහි ගැවසෙන නරි රංචුවක් හේතුවෙන් බියට පත්ව සිටින බව එම ප්‍රදේශවාසීන් පවසයි.
Read Moreහොරොව්පොතාන මොරගොඩ මූකලාන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඉදිකර තිබූ ළිදක් අද (05) අළුයම සම්පූර්ණයෙන්ම ගිලා බැස තිබේ. මෙලෙස ගිලා බැස ඇත්තේ හොරොව්පොතාන මොරගොඩමූකලාන පදිංචි කේ.ජී.දිසානායක මහතාගේ නිවසේ ඉදිකර තිබූ ළිඳකි.
Read Moreඅද (05) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ. ජාත්‍යන්තර වෙළඳ පොළ තුළ සිදුවන ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් මෙසේ ගෑස් මිල ඉහළ දැමීමට සිදුවන බව ලි ට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
Read Moreගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු ජනාධිපති ධුරයට ඉතාම සුදුසු පුද්ගලයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තෝරා ගැනීම තම පාර්ශ්වය විසින් ගන්නා ලද නිවැරදි තීරණයක් බවට තමන් සිතන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.
Read Moreමෙවර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට තේරුණු මාවරමණ්ඩිය නැණමල් රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු 14 හැවිරිදි දෙවුම් සනහස් රණසිංහ සිසුවා පිළිගැනීමේ උළෙලක් අද (05දා) පෙරවරුවේ එම විද්‍යාලයේදී පවත්වනු ලැබීය.
Read Moreඅ.පො.ස.(සා.පෙළ) විභාගය සඳහා 2021 (2022) වර්ෂයේ දී පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත, ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන ආරම්භ කර ඇත.
Read Moreලෝක බැංකු ණය යටතේ මිල දී ගන්නා ලද තවත් යුරියා පොහොර මෙට්‍රික් ටොන් 20,000ක් සහිත නෞකාවක් අද රාත්‍රී කොළඹ වරායට පැමිණීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකාවේ රැදී සිටිමින් මත්ද්‍රවය ජාවාරමේ නිරතවූ ඉතාලි ජාතිකයෙකුට මිගමුව මහාධිකරණ විනිසුරු ආර්. ඩි .පි පි රත්නායක මහතා අද (5දා) බරපතල වැඩ සහිතව ජිවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කළේය
Read Moreමල්වතුහිරිපිටිය ප්‍රදේශයට නුදුරු මහ විදුහලක ආපන ශාලාවක් තුල තිබී මත් කරල් සහ මත් පැකට් කිහිපයක් සමග එම ආපනශාලාව පවත්වා ගෙන යන 42 හැවිරිදි කාන්තාවක්, අත් අඩංගුවට ගනු ලැබූ බව මල්වතුහිරිපිටිය පොලීසිය සදහන් කරයි.
Read Moreශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මේ වන විට පවතින ගුවන් යානා කිහිපයකම කල්බදු කාලය අවසන් වන බවත් ඒ අනුව ලබන වසරේදී කල්බදු ක්‍රමය යටතේ ගුවන් යානා කිහිපයක් ලබාගැනිමට කටයුතු කරන බවත් වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.
Read Moreඅනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක බඩ ඉරිඟු වගාවන්ට හානි කරමින් මේ වනවිට සේනා දළඹු වසංගතය ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වීම නිසා කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීර මහතා ඊයේ (04දා) අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක බඩඉරිඟු වගාවන් පරීක්ෂා කිරීමට කටයුතු කරනු ලැබීය.
Read Moreමෙම වසර තුළ මේ වන විට අලි- මිනිස් ගැටුමෙන් වන අලි මරණ 395 ක් හා මිනිස් මරණ 127 ක් වාර්ථා වී ඇතැයි කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් අමාත්‍යය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreඅලියා විතරක් නෙමෙයි හෙණ්ඩුවත් එක්ක ගත්තේ. අලියත් ඉන්නවා හෙණ්ඩුවත් තියෙනවා. තව අලි පෝලිමේ එනවා. එතකොට අලි රෑනම අපි ළඟ. බයවෙන්න එපා. හොඳ අලි. අලින්ගෙත් වර්ග ඉන්නවා. අර උඩවලවේ ඉන්නවා හිඟන අලි. එහෙම අලි නෙමෙයි. හොඳට කරඬුව අරගෙන යන ශක්තිවන්ත අලි තමයි ගන්නේ. එහෙම අලි තමයි දැන් ඇවිත් ඉන්නේ.
Read Moreමේ රටේ හොරකම් කරන ව්‍යාපරිකයෙක් ඉන්නවනම් ඒ් හැම ව්‍යාපාරිකයෙක්ම දේශපාලඥයෙක්ගේ රැකවරණය යටතේ ඉන්නේ. දේශපාලනය රැකවරණය යටතේ ඉන්න ව්‍යාපාරිකයෝ තමයි හොරකම් කරන්නේ. දේශපාලකයන්ගේ රැකවරණය යටතේ ඉන්න ව්‍යාපාරිකයෝ තමයි මේ රටට විදේශ රටවලින් ගෙනත් කුණු ගොඩ ගහන්නේ.
Read Moreවිදුලි කෝෂ මගින් ක්‍රියාකරන ධීවර යාත්‍රාවක් ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නිරික්ෂණයට ලක්විය.එසේ නිරික්ෂණයට ලක්කල ධිවර යාත්‍රාව සාගරයට දියත් කිරීම සදහා අත්හදා බැලිම අමාත්‍යවරයාගේ ප්‍ර ධානත්වයෙන් ඊයේ (04දා) පානදුර ධිවර වරායේදි සිදු කෙරිණි.
Read More