පාඩු ලබන ආයතනයක්ව පැවැති ලංකා සතොස ආයතනය අවශ්‍ය පහසුකම් ලබා දීම හා සැපයුම්කරැවන් තුළ ආයතනය පිළිබද විශ්වාසය ගොඩනංවා ලක්ෂ 57000 ක මාසික ආදායමක් ලබා ගන්නා ස්ථානයක් බවට පත්ව ඇති බව අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
ශ්‍රී ලංකාව තුළ සිදුවූ පළමු ගුවන් අනතුර ලෙස සටහන් වන ඩී.සී. 08 ගුවන් යානය සප්තකන්‍යා කදුවැටියේ ගැටි අනතුරට පත්ව අද (04දා) වසර 46ක් ගතවනු ඇත.
Read Moreදරාගත නොහැකි මිල හේතුවෙන් බිත්තර පරිභෝජනය අඩු වී ඇති තිබෙන බැවින් බිත්තර හිඟයක් මේ වන විට රටේ නොපැවතියත් ඉදිරි උත්සව සමයේදී බිත්තර පරිභෝජනය ඉහළ යාමත් සමග බිත්තරයක මිල රුපියල් 80 සීමාව ඉක්මවා යාහැකි බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය සිසිර පියසිරි මහතා පවසයි .
Read Moreසංචාරකයන් 600ක් රැගත් සුඛෝපභෝගී නෞකාවක් වන අසමාරා නෞකාව කොළඹ වරායට පැමිණ තිබේ. මෙම නෞකාව දින තුනක කාලයක් ශ්‍රී ලංකාවේ ගත කිරීමට නියමිතය. නෞකාව කොළඹ වරායෙන් පසුව හම්බන්තොට වරායට යාමට නියමිතය. නෞකාවේ සේවකයන් 400ක් සේවය කරයි.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට, ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අගමැතිවරයා නම් කළ නියෝජිතයා ලෙස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, නීතීඥ සාගර කාරියවසම් මහතා පත් කර ිතිබේ.
Read Moreපොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් බව පවසමින් කළුතර උතුර විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන් කුමාර මහතා පදිංචි වැලිපැන්න, බොන්දුපිටිය නිවසට ඊයේ (3දා) දහවල් වෑන් රථයකින් හය දෙනෙකුගෙන් යුත් සන්නද්ධ පිරිසක් කඩාවැදී ගිනි අවි සොයා පලාගොස් ඇතැයි වැලිපැන්න පොලිසිය කියයි.
Read Moreසිය පාපන්දු දිවියේ දහස්වැනි තරගයට මුහුණදීමට ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී සමත්විය. ඒ් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමගින් පැවති තරගයේදීය.
Read Moreමෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු වටය දින 12 ක් පුරා කටාර් හි ක්‍රීඩාංගණ 8 කදී පැවැත්විණ. මේ එහි මතකය නැවතත් අවුස්සා බැලෙන ඡායාරූප පෙලකි
Read Moreලෝක කුසලාන තරගාවලියේ පළමුවෙන්ම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම්ලැබූ කණ්ඩායම බවට පත්විමට නෙදර්ලන්තය සමත්විය.
Read Moreඅමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙලෙස සභාගත කරනු ලැබුවේ වත්මන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යධූරය දැරූ 2017 වසරේ සිට 2019 වසර දක්වා කාලයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය කලාප කාර්යාලය මගින් නිවාස ණය හා ආධාර නිකුත් කිරීම, හිස් ඉඩම් බැහැර කිරීමේදී සිදු කර ඇති වැරදි හා අක්‍රමිකතා සම්බන්ධ වාර්තාව සහ 2016 සිට 2019 දක්වා කාලය තුළ ගම්මාන වෙනුවෙන් මුද්‍රණය කළ පෝස්ටර්, ආරාධනා පත්‍ර සහ සමරු කලාප සම්බන්ධ පරීක්ෂණ වාර්තා දෙකය.
Read Moreසංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව ජංගම යෙදවුමක් (App) හඳුන්වා දීමට කටයුතු කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreකඳාන පොලිස් වසමේ දොලහේන ප්‍ර දේශයේ නිවසක ඇතිවූ පුද්ගලික ආරවුලක් දුර දිග යාම හේතුවෙන් පුද්ගලයෙකු විසින් තම දියණියගේ ස්වාමි පුරුෂයාට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.
Read Moreචීන මහජන සමූහාණ්ඩුවේ හිටපු ජනාධිපති ජියැං සෙමින් මහතාගේ අභාවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය පළ කළේය.
Read Moreවිශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් නව වැඩපිළිවෙළක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
Read Moreහැත්තෑපස් වන ජාතික නිදහස් දිනය සිහිකරනු පිණිස රටේ ප්‍රථම ක්‍රීඩා විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රීඩා අමාත්‍යාංශයට වගකීම පවරා තිබෙන බවත් එම වගකීම කඩිනමින් ඉටු කරන බවත් යෞවන කටයුතු සහ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා අද (03 දා) පැවසීය .
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට එළඹෙන අයි.පී.එල්. තරගවාරයේදී ඉහළම මිලක් හිමිවී ඇත.
Read More2022 - හතර වන ලෝක කුසලාන සූපවේදී තරගාවලියට (Calinary World Cup - 2022 ) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලාංකික සූපවේදීන් එකොළොස් දෙනෙකු රන් පදක්කම් 06 ක්, රිදී පදක්කම් 06 ක් සහ ලෝකඩ පදක්කම් 09 ක් දිනා ගෙන අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
Read Moreරටේ එතනෝල් නිෂ්පාදන අතිරික්තයක් පවතින බවත් එම ප්‍රමාණය අපනයනය කිරීමට කටයුතු කිරිම සම්බන්ධයෙන් ආර්ථිකය ස්ථායිකරණයට අදාළ ජාතික සභා අනුකමිටුවේදී අවධානය යොමුවිය.
Read Moreලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයෙකු ලෙසින් සැලකෙන බ්‍රසීලයේ පේලේ යලිත් හදිසියේ රෝගාතුර වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හදිසියේ ඇතිවූ ශ්වසන ආසාදනයක් හේතුවෙන් ඔහු මෙලෙස හදිසියේ රෝගී වී ඇති බවත්, මේ වන විට ඔහු බ්‍රසීලයේ සාවෝ පෝලෝ වල රෝහලකට ඇතුලත් කර ඇති බවත්ය.
Read Moreලෝක කුසලාන පාපන්දු තරගාවලියකදි බ්‍රසීලය පරාජය කළ පළමු අප්‍රිකානු රට බවට පත්වීමට කැමරූනය සමත්විය
Read Moreබ.ඉ.කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වෙයින් බ්‍රාවෝ ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර ඇත. කෙසේ වෙතත් ඔහු එළඹෙන තරගවාරයේදී තමන් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරන බවද නිවේදනය කර ඇත.
Read Moreගාල්ල රිච්මන්ඩ් විදුහල ඩක්වර්ත් හා ලුවිස් න්‍යායයට අනුව ලකුනු 41 කින් පරාජයට පත් කරමින් මෙවර අන්තර්පාසල් ‘ඒ්’ කාණ්ඩයේ එක්දින ශූරතාව දිනා ගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල සමත්විය.
Read Moreසුපිරි ඉදිරිපෙළ ක්‍රීඩක සොන්ග් හියුන්ග් මින්ගේ ආධාරයෙන් අතිරේක ක්‍රීඩක හ්වැන්ග් හී චාන් වාර්තා කළ ගෝලයත් සමගින් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට දකුනු කොරියාව සමත්විය.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මාලදිවයින් උප ජනාධිපති ෆයිසාල් නසීම් (Faisal Naseem) මහතා අතර හමුවක් අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
Read Moreශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද ජනාධිපතිවරයාගේ ලිපි ලේඛන රැගෙන යන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු බෑගයක් (Attaché Case) යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීය.
Read Moreවිදුලි බිල, දුරකථන බිල සහ වාහන අයිතිය වැනි වාස්තවික කරුණු පදනම් කරගෙන බදු අය කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දිම පිළිබඳව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ අවධානය යොමුවිය.
Read Moreලබන වසරේ අපේක්ෂිත රජයේ ආදායම වන රුපියල් බිලියන 3500 ක මුදල උපයා ගැනීමට අදාළ යෝජනා සිය කමිටුවේ දෙවන වාර්තාව මගින් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
Read Moreමධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ, උතුරු මැද හා දකුණු පළත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවිමේ වැඩි හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදයක් නිකුත්කරමින් පවසයි. මෙම නිවේදනය අද මධ්‍යම රාත්‍රී 12.00 තෙක් වලංගු වෙයි.
Read Moreජාතික නිවාස සංවර්ධන අධිකාරිය නොවැම්බර් මාසයට අදාළව ණය අයකර ගැනීම හා දේපළ බැහැර කිරීමෙන් රුපියල් මිලියන 303ක ආදායමක් උපයා ගැනීමට හැකියාව ලැබී ඇතැයි එහි සභාපති රජීව් සූරියආරච්චි මහතා පවසයි.
Read Moreඅපේ නැව් සංස්ථාවට තියෙන්නේ නැව් දෙකයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයිතිය තියෙන ගුවන් යානා එකක්වත් නෑ. වරාය , නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
Read More