ශ්‍රී ලංකාවට පැමිණි ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් රිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
ගම්පොල - හේම්මාතගම මාර්ගයේ බලත්ගමුව ප්‍ර දේශයේදි මෝටර් රථයක් අඩි 12ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් මෝටර් රථයේ රියදුරුට හා එහි ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව අවුරුදු 67ක් වූ ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබුණි.
ඊයේ මෙම අනතුර සිදුව තිබේ.