බිලියන තුනක හෙරොයින් නාවික හමුදා භාරයට
දකුණු මුහුදු තීරයේදී නාවික හමුදා භාරයට ගනු ලැබූ හෙරොයින් තොගෙය් වටිනාකම රුපියල් බිලියන තුන ඉක්මවන බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ අද (17) අලුයම 5.55 ට සැකකරුවන් හයදෙනෙකු ද සමඟ මෙම බහුදින යාත්‍රාව ගාලු වරාය වෙත රැගෙන ආ බවයි.
පාර්සල් 10 ක අසුරා ඇති එම හෙරොයින් තොගයේ බර කිලෝග්‍රෑම් 200කට ආසන්න වෙයි.
popular news
-
Kumar Monday, 17 April 2023 03:12 PM
oya allana kuduwalata awasanayedi siduwenney mokakda kiyala apata kiyannako.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

