ලංවිම ප්‍රතිසංස්කරණය සඳහා පත්කළ කමිටුවේ වාර්තාව අනුව සුළං බලයෙන් හා ජල විදුලියෙන් ක්‍රියාත්මක සියලු බලාගර රජය යටතේ තබා ගන්නා ලෙස යෝජනා කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
පියාට සහ බාප්පා ට අධිකරනයෙන් දඩ නියම කිරීම සම්බන්ධයෙන් බඳවා ගැනීමේ ආකෘති පත්‍ර සඳහන් නොකළ යි පවසා වසරකට අධික කාලයක් දිවා රෑ නොබලා සේවය කළ ආධුනික කොස්තාපල් වරයෙකු ගේ පත්වීම අවලංගු කර ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි
Read Moreයාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හා චෙන්නායි අතර ජාත්‍යන්තර ගුවන් ගමන් යළිත් එළැඹෙන 12 දා සිට ආරම්භ කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ පීලි පැනීම් හා ගස් කාඩවැටීම් නිසා දුම්රිය ගමනා ගමනයට බාධා ඇතිවී තිබේ. ඊයේ (7)රාත්‍රී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ගමන්කරමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රිය රදැල්ලේදී පිලිපැනීම නිසා කොළඹ බදුල්ල බලා පැමිණි දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ නතර කර තිබේ.
Read Moreඋදුවප් පොහොය දින පානදුර නගරයේ අතරමංකර මහ මග දමා ගොස් සිටී මව්වරුන් තිදෙනෙකු හමුවූ බව පානදුර මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු මහතා කීය.
Read Moreසජබ ඡන්දයට විරුද්ධයි ටී.එන්.ඒ.නොපැමිණෙයි 113කින් අයවැය සම්මත කරන බව පොහොට්ටුව කියයි
Read Moreකාලෝස් බ්‍රැත්වේට්ගේ විශිෂ්ඨ පන්දු යැවීම නිසා ගෝල් ග්ලැඩියේටර්ස් පරදා තරගාවලියේ තම දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට කැන්ඩි ෆැල්කන්ස් සමත්විය. තරගාවලියේ හතරවැනි තරගය ලෙස මෙය හම්බන්තොටදී පැවැත්විණි.
Read Moreඑංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් සිය අධ්‍යාපනයේ ඉහළම සන්ධිස්ථානයට පැමිණ ඇත. ඒ් ගෞරව ආචාර්යය උපාධිය සම්පූර්ණ කරමිනි. ඔහු මෙම උපාධිය පසුගියදා බර්මින්හැම් විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන ඇත. මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු දක්වා ඇත්තේ මෙය තමන්ගේ දිගු කාලීන සිහියනයක ප්‍රතිඵලයක් බවයි.
Read Moreලංකා ප්‍රිමියර් ලීග ක්‍රිකට් තරගාවලිය යටතේ ගාල්ල කණ්ඩායම හා නුවර කණ්ඩායම අතර පැවැති තරගයේදී නුවර කණ්ඩායමේ ක්‍රීඩක චාමික කරුණාරත්න උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදී අනතුරකට ලක්විය.
Read Moreඉන්දීය කණ්ඩායම ලකුණු පහකින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගයද ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.
Read Moreසධීර සමරවික්‍රම හා අවිශ්ක ප්‍රනාන්දුගේ පිතිහරඹය නිසා තරගාවලියේ දෙවැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩයම සමත්විය. ඒ් දඹුල්ල ඔ්රා කණ්ඩායම පරදා කඩුළු 9 ක ජයක් හිමිකර ගනිමිනි. තරගාවලියේ තෙවැනි තරගය ලෙස මෙය සූරියවැවදී පැවැත්විය.
Read Moreශ්‍රීලංකා විදේශ සේවනියුක්ති කාර්යාංශය සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධව සමෘද්ධිලාභී හා අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් හට ජපන් භාෂා පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුම පසුගියදා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අත්සන් තබන ලදී.
Read Moreපසුගියදා කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණයක් අනුව ලංකා විදුලි බල මණ්ඩලය කොම්පැනි 18කට හා වෙනත් ආයතන 4කට කොම්පැනිකරණයකට ලක්වීමට යන බව හිටපු විදුලි බල ඇමැතිවරයෙකු මෙන්ම 43 සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය නවදිල්ලියේ දී හමු වූ අතර දෙරට අතර ආර්ථීක හා මුල්‍ය සබ`දතා තව දුරටත් දිරියට ගෙනයෑම පිළිබඳව සාකච්ඡා කළහ.
Read Moreසියනෑ ගොවි සංවිධානය යටතේ වී වගාකරනු ලබන ගොවීන් සඳහා සියයට සීයක්ම කාබනික පොහොර ලබා දෙන ලෙසට, ගම්පහ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට යෝජනා කර සිටියේය.
Read Moreඅද මගේ අතේ තියෙන්නේ රුපියල් පන්සීයයි, ඒකත් නැන්ද කෙනෙක් ගෙනත් දීපු රුපියල් පන්සියයක්.මම ඒක වියදම් කරන්නැතුව තියාගෙන ඉන්නේ හදිසියක් වුනොත් අම්මව රෝහලකට හරි ගෙනියන්න. ඒක හැර මගේ ලග රුපියලක් වත් නෑ
Read More2021 දෙසැම්බර් 31 වන විට බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අනුමත කාර්ය මණ්ඩලයේ සේවක සංඛ්‍යාව ඉක්මවමින් දෛනික වැටුප් පදනම යටතේ සහ කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන සේවකයින් 556 ක් සිටින බව කෝපා කමිටුවේදී අනාවරණය විය.
Read Moreදෙනෝ දහසක් දෙනා බලා සිටියදී මාලිගාවත්ත ජයන්ත වීරසේකර මාවත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට යකඩ බටයකින් සහ අතින් පයින් පහර දී ඝාතනය කර ඇතැයි මාලිගාවත්ත පොලිසිය කියයි.
Read Moreසියලුම පාරිභෝගිකයන් වෙත ජනවාරි සිට කඩදාසි රහිත බිල්පත් සහ රිසිට්පත් හඳුන්වා දීමට පියවර ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreලංවිම වියදම් අඩුකර ගැනීමට ගෙන ඇති පියවර සහ ලංවිම පිරිවැය අඩුකර ගැනීමට ගත හැකි ඉදිරි පියවර සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පැවැත්වූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මොරොක්‌කෝව හමුවේ ස්පාඤ්ඤය ලැබූ අනපේක්ෂිත පරාජයෙන් අනතුරුව ස්පාඤ්ඤ ප්‍රධාන පුහුණුකරුට මාධ්‍යයෙන් විවේචන ඒල්ල වෙමින් පවතියි.
Read Moreවිදෙස්ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන්නන් සඳහා COVID-19 එන්නත් සහතිකයක් ඉදිරිපත් කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවය අද (දෙසැම්බර් 07) සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
Read Moreපොදුජන පෙරමුණට බලය හිමි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වන මුනිදාස ගමගේ මහතා විසින් දෙවන වරටත් අයවැය ඉදිරිපත් කිරීමේ පසු එය වැඩි ජන 18 කින් පරාජයට පත්විය.
Read More2022-2023 වසර සදහා ශ්‍රි පාද වන්දනාවාරය අදට (07) දිනට යෙදුණු උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කල බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න හිමියන් පැවැසූහ.
Read Moreපසුගිය නොවැම්බර් මස 30 දින හා දෙසැම්බර් මස 05 දින මෙරටට පැමිණි අධි සුඛෝපභෝගී සංචාරක නෞකා දෙකෙන් පැමිණි සංචාරකයින් පිරිස නිසා වනජීවි දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක් ලැබී ඇතැයි කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreනාගරික සංවර්ධන අධිකාරිය සතු සියලුම ඉඩම් ඒකරාශි කර ගනිමින් කඩිනමින් ඉඩම් බැංකුවක් සකස් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් නිළධාරීන්ට උපදෙස්.
Read Moreමාස හයකට පමණ පසුව හැටන් ඉන්ධන හලට භුමි තෙල් ලැබීමත් සමග තමන්ට අවශ්‍ය භුමි තෙල් ලබා ගැනිමට හැටන් හා අවට ප්‍රදේශයේ ජනතාවට අවස්ථාව හිමිව ඇත.
Read More“පහුගිය මාස 06 ට පොල්ගෙඩි මිලියන 93 ක් සත්තු විනාශ කරලා, වී වගාවේ 5.5 % කට සතුන්ගෙන හානි සිදු වෙනවා. ඒ කියන්නේ මෙට්‍රික් ටොන් දහස් ගණනක්. ඉත්තෑවා, මොනරා, දඬු ලේනා, වල් ඌරා, රිලවා, වඳුරා, මේ අය කරන හානිය හිතා ගන්න බැරි තරම්. බිලියන් පනස් ගණනක් කියනවා අවුරුද්දකට. ඒ නිසා ඉදිරි අවුරුදු 02 යන්න ඉස්සරලා මේ සත්ත්ව හානිය අඩුම තරමේ 50% කින් අපි අඩු කරන ක්‍රමවේද වලට යනවා”
Read More“අපි හැමෝම නායකයෝ ශක්තිමත් කළා, නායකයොන්ව තැන් තැන් වලට ගෙනිච්චා, හැබැයි නායකයෝ තම තමන්ට ඕන දේවල් කරන කොට ඒවත් අපිට බලාගෙන ඉන්න සිද්ධ වුණා.හැබැයි දැන් අපිට තියෙන්නේ එහෙම ගමනක් නෙමෙයි, නායකයොත් එක්ක ගමනක් නෙමෙයි, දැන් අපිට තියෙන්නේ රටක් නැගිට්ටවන ගමනක්”
Read Moreඅද 07 උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ වන ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා පවසයි.
Read More