යුරෝපා සංගමය චීනය සමග තිරසර උපායමාර්ගික සබඳතාවක් පවත්වාගත යුතු බව යුරෝපා කොමිසමේ සභාපතිනිය කියාසිටී.
යුරෝපා පාර්ලිමේන්තුවේ දී දේශනයක් පවත්වමින්, යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ද ලෙයන් මහත්මිය මේ බව ප්රකාශ කළාය.
චීනය යුරෝපා සංගමයේ ප්රධාන වෙළඳ හවුල්කාර රටකි. චීනයෙන් වෙන්වීම යුරෝපයට ක්රියාත්මක කළ නොහැකි දෙයක් බව ද ඇය පෙන්වාදෙයි.
විනිවිදභාවයෙන් යුතු, පුරෝකථනය කළ හැකි සහ පොදු ජයග්රහණ අත්පත් කරගැනීමේ පදනම මත ද්විපාර්ශ්වික සම්බන්ධතාව යළි සමතුලිත කළ යුතු බව ද ඇය ප්රකාශ කළාය.
අෙරා්ෂා සමරදිවාකර