saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 4347 hours ago

LATEST

වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් මරුට

calendar_today 2023 ජන 06 - 09:10 remove_red_eye - 786  

හංවැල්ලේදී ආපනශාලාවක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමෙ සිදුවීමට සම්බන්ධ සැකකරු පොලිසිය වින් ඒල්ල කල වෙඩි ප්‍රහාරයකදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

බණ්ඩාරවෙළ මහ නගර සභාවේ නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා ඇතුලු කණ්ඩායමක් පළාත් පාලන මැතිවරණය සදහා ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත්වීමට ඇප මුදල් තැනපත් කළ බව බදුල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් කේ. කාන්දීපන් මහතා පැවසීය.

Read More

දළඳා මාලිගාවට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කළ බව කියන යූටියුබ් වීඩියෝ නිර්මාණකරුවෙක් වන සේපාල් අමරසිංහ මහතා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

Read More

දසුන් ශානක හා කුසල් මෙන්ඩිස්ගේ වීශිෂ්ඨ ඉනිම් හා, වේගපන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් හමුවේ ඉන්දියාව සමගින් පැවති දෙවැනි විස්සයි විස්ස තරගයෙන් ලකුණු 16 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය

Read More

ඉන්දියාව සමගින් පැවති දෙවැනි විස්සයි විස්ස තරගයේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස පිටියේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්විය.

Read More

උතුරු කොරියාව නැවත සිය ගුවන් සීමාව උල්ලංඝණය කළහොත් 2018 අන්තර් කොරියානු හමුදා ගිවිසුම අත්හිටුවීමට සලකා බලන බව යූන් අනතුරු අඟවා තිබේ.

Read More

දකුණු අප්‍රිකාවෙදී පැවැත්වෙන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (06දා) දිවයිනෙන් පිටත්වීමට නියමිතය.

Read More

හෙරොයින් මත්කුඩු විශාල ප්‍රමාණයක් සමග ධීවරයින් පිරිසක් භාරයට ගෙන පරීක්ෂණ පවත්වමින් සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා අද පස්වරුවේ පැවසීය.

Read More

සංචාරක ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පළමුවෙන් පන්දු රැකීමට තෝරා ගත්තේය.

Read More

’’අපි පීඩාවට පත් වූවන්ට සහාය වීමට ක්‍රියා කරනවා. ඉවත්ව යන අයට වන්දි ගෙවනවා. ඒ වගේම සෞඛ්‍ය රක්‍ෂණ ප්‍රතිලාභ සහ වෙනත් රැකියා ස්ථානගත කිරීමේ සහාය ඇතුළත් පැකේජ සපයනවා’’ සමාගම පවසයි.

Read More

සංචාරක දකුණු අප්‍රිකාව සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියානු පිතිකරු ස්ටීවන් ස්මිත් සිය 30 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත්විය.

Read More

වසර අටක් තිස්සේ වැඩ අතර මග නවතා තිබූ මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයේ වැඩකටයුතු 2023 වසරේ රුපියල් මිලියන 50ක වියදමින් සංවර්ධනය කිරීමේ වැඩ, ඊයේ (04දා) ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

Read More

එසේ ආණ්ඩුකාරවරයාට එරෙහිව පැමිණිලි කර ඇත්තේ කුණ්ඩසාලය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී දීපිකා කුමාරිහාමි සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීනියක වන පොඩි මැණිකේ අබේසිංහ යන දෙදෙනා විසිනි .

Read More

රටේ ඉතාමත් සුවිශේෂී වැදගත් අවස්ථාවලදී පමණක් රජයේ ඉල්ලීම පරිදි ශ්‍රි දළදා මාලිගාව මගින් එවැනි විශේෂ පෙරහැර සංවිධානය කරන අතර මෙම පෙරහරේදී ජනරජ ලාංජනය සහිත අලි ඇතුන් පෙරහැරකින් මහනුවර නගරයේ වීදි කීපයක සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී දළදා මාලිගාවේ දී මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය .

Read More

කන්ද උඩ ඉදන් ජලාශයක් එනවා නම් පහළ විතරක් පිරිසිදු කරලා මදි. මුදුන පිරිසිදු කරලා තමයි පහළ පිරිසිදු කරන්න ඕනී. මුදුන පිරිසිදු කළේ නැතිනම් කොච්චර පහළ ජලය පිරිසිදු කළත් ජරාවට පත්වෙනවා. උඩයි පහළයි සියල්ල පිරිසිදු කරන්න නම් අපි මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුමයි. දැන් අරගලයක් අවශ්‍ය නැහැ. දැන් අවශ්‍ය වන්නේ හැමෝම එකතුවෙලා රට දියුණු කරන එක.

Read More

පීඩනයට ලක්ව සිටින සමස්ථ ජනතාවම නැවත අරගලය ආරම්භ කළ යුතු බවත්, ඒ අනුව අනිවාර්යෙන්ම අරගලය ශක්තිමත්ව සිදු කර මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

Read More

අරගලයේ ක්‍රියාකාරී සාමාජික රන්දිමාල් ගමගේ අද (05දා) අලුයම ඩුබායි සිට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන 13 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත ගතකිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (05) නියෝග කළේය.

Read More

ඒ අනුව කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 80 කින්ද, කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 38 කින් ද අඩු කළ බවත් නව මිල අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් සමාගම දැනුම් දෙයි.

Read More

ඩුබායිහි සංචාරයක නිරතව සිටි හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඔහුගේ බිරිද අද පෙරවරුවේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඩුබායි සිට ඒමිරේට්ස් ගුවන් යානයකින් එම දෙපළ දිවයිනට පැමිණියහ.

Read More

ඇමෝනියා නයිට්‍රේට් නැමැති පුපුරන ද්‍රව්‍ය බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කර අධික මිලකට විකිණීමට උත්සාහ දැරූ ව්‍යාපාරිකයෙක් සහ තවත් පුද්ගලයෙක් කළුතර දකුණ උක්වත්ත අධිවේගී ගුවන් පාලම අසලදී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය කියයි

Read More

“බැංකු තැන්පතු මත ලැබෙන මාසික පොලී ආදායම රුපියල් ලක්ෂයට වඩා වැඩි නම් බදු සීමාවට යටත් වෙනවා. නමුත් රඳවා ගැනීමේ බදු 5% අනුපාතයත් සමග රුපියල් ලක්ෂයට වඩා අඩු මාසික පොලී ආදායමක් ලැබෙන පුද්ගලයන්ට ආදායම් රඳවා ගැනීමක් සිදු වීමෙන් ඔවුන්ට සිදුවන අපහසුතා පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ඒ නිසා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දෙන සහනයක් හැටියට මාසික බැංකු පොලී ආදායම රුපියල් ලක්ෂයට වඩා අඩු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායමෙන් රඳවා ගැනීමේ බද්දක් තබා නොගැනීමට අපි තීරණය කළා”

Read More

අනුරාධපුර සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය නවීකරණය කිරිමේ කටයුතු හේතුවෙන් අද දිනයේ සිට කොළඹ සිට යාපනය හා වව්නියාව දක්වා ගමන් ගන්නා දුම්රිය ගමන් අනුරාධපුරයට පමණක් ධාවනය කෙරෙයි.

Read More

16 වැනි බෙනඩික්ට් පාප්වහන්සේගේ අවසන් කටයුතු සිදු කරන අද දිනයේදි සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

Read More

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ ඉතිරි තරග දෙකින් ඉන්දීය පිතිකරු සංජු සැම්සන් ඉවත් වී ඇත.ඒ් පළමු තරගයේදී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි

Read More

මන්නාරම සිලාවතුර පොලිස් බල ප්‍රදේශයේ මුල්ලිකුලම් නාවික හමුදා කඳවුරේ සේවයේ නිරත සෙබලෙකුට ඊයේ (03) සවස වනඅලියෙකු පහරදීමෙන් මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.

Read More

චීනයේ ඉල්ලුම පහත වැටිම, ගෝලීය ආර්ථිකයේ අස්ථාවරත්වය හා ඩොලරය ශක්තිමත්වීම හමුවේ මෙසේ බොරතෙල් මිල පහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.

Read More

බීමත් රියදුරන් පරීක්ෂා කිරීමේ උපකරණයක් ශ්‍රී ලංකා පොලීසිය වෙත ලබා දී තිබේ. දිනෙන් දින ඉහළ යන රථවාහන අනතුරු වැඩිවීම හේතුවෙන් එම අනතුරු අවම කිරීමේ අරමුණින් මෙම උපකරණ ලබාදී ඇත.

Read More

දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනස්වීමක් හෙට (05දා) දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදු වූ ගැටුම්කාරී සිදුවීමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින එම විශ්ව විද්‍යාලයේ සිසුන් 13 දෙනා අද (04) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නැවත මේ මස 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා නියෝග කළේය .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.