saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 4354 hours ago

LATEST

පැල්වත්ත ඉලක්කයට යයි - සේවකයන්ට හා ගොවීන්ට බෝනස් දෙයි

calendar_today 2023 ජන 04 - 16:21 remove_red_eye - 1351  

ලාභාංශ වැඩිවීමත් සමඟ 2022 දෙසැම්බර් මාසයේදී එක සේවකයෙකුට රුපියල් 27,000 සහ ගොවියෙකුට රුපියල් 22,000 බැගින් වැටුපට අමතරව දිරිදීමනා ලබාදෙන ලදි.

Fujian යනු චීනය විසින් මෙතෙක් නිපදවා ඇති විශාලතම යුධ නෞකාව වන අතර එය ක්‍රියාත්මක කිරීම PLA නාවික හමුදාවේ අරමුණුවල ප්‍රධාන අංගයකි.

Read More

මැතිවරණයට යන වියදම් දුන්නොත් අපිට වී මිලදි ගන්න පුළුවන්. අපි මැතිවරණවලට විරුද්ධ නෑ. මේක ආණ්ඩුවක් වෙනස් වෙන මැතිවරණයකුත් නෙමෙයි. ඒ් මුදල් අපිට දුන්නොත් වී ගොවියාගෙන් සාධාරණ මිලට සහල් මිලදි ගෙන සාධාරණ මිලට පාරිභෝගිකයන්ට සහල් අලෙවි කරන්න පුළුවන්.

Read More

ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට අදාළව මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (04) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්‍ නිල කාමරයේදී පැවැත්විණ.

Read More

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය ජනවාරි මස 23දා බව මැතිවරණ කොමිසම පවසයි.

Read More

ආණ්ඩුවට තවත් ගැටයක් ඉතිරි වෙලා තිබෙනවා. නාමයෝජනා දිනයට කලින් පාර්ලිමේන්තුව විසින් මැතිවරණ නීතිය වෙනස් කරලා ඡන්දය කල් දාන එක. එහෙම පනත් කෙටුම්පතක් ඉදිරිපත් කලොත් අනිවාර්රයෙන්ම ඒක අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් වෙනවා. මැතිවරණයක් කල් දාන්න නම් ඡනමත විමසුමක දී ජනතාවගේ කැමැත්ත ගන්න ඕනි කියලා දැනටමත් අධිකරණය විසින් තීරණය කර තිබෙනවා.

Read More

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය ඇතුළු නියෝජිත පිරිස අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූහ.

Read More

සූර්ය පැනල ස්ථිතික පරිවර්තක/ඉන්වර්ටර් මත පනවා තිබූ වරාය සහ ගුවන් සේවා බද්ද 2023 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

Read More

ගාලු පාර හරහා කොළඹ සිට කතරගම දක්වා ක්‍රියාත්මක අර්ධ සුඛොපභෝගී බස් රථ සේවාව අද (04දා) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට ප්‍රවාහන අමාත්‍යාංශය තිරණය කර තිබේ.

Read More

කුරුණෑගල, වාදාකඩ පාර, පොතුහැර යන ස්තාානයේ ව්‍යාජ දළදා මාළිගාවක් නිර්මාණය කොට ඉදිකරමින් පවතින බවත් දේශීය හා විදේශීය ගිහි පැවැදි බොහො දෙනෙක් මෙම මිත්‍යාවට රැටවී මුදල් හා රත්‍රං ආදිය පරිත්‍යාග කරන බවත් මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමන් පවසති.

Read More

“ඇමතිතුමනි, මෙවැනි අසත්‍ය සහ නොමග යවන සුළු ප්‍රකාශ කිරීමට පෙර ඔබේ ගණිතය නිවැරදිව කරන්න.” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.

Read More

අධිවේගී මාර්ගවල බස් රථවලින් මගින්ගෙන් අය කරන ගමන් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට සියයට 10කින් අඩු කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

ගිරවා හොට තිබ්බා ශ්‍රී ලංකාවට, නාලිකාවේ කට්ටිය අත්පුඩි ගහනවා අද දිනන්නේ ශ්‍රී ලංකාව කියලා, අපිත් සතුටු වුණා ජයග්‍රහණ නැති රටේ ක්‍රිකට් වලින් හරි ජයග්‍රහණයක් එනවා නම් හොඳයි කියලා.වෙලාවට එදා පැරදුනා, දිනුවා නම් ඊළඟ සැරේ ජනාධිපති තෝරන්නේ ඔය ගිරවා. නම් ටික දායි, ගිරවා බස්සයි. එහෙමයි මේවා යන්නේ.මේ රටේ මේ වළල්ල ශක්තිමත්.සාමාන්‍ය ජනතාවගේ මොළ හෝඳනවා මේ ගොල්ල, ඇත්ත යට ගහනවා, බොරුව ඉස්මතු කරනවා.එහෙම මාධ්‍ය ජාවාරම්කරුවෝ ටිකක් ඉන්නවා.උසස් පොලිස් නිළධාරියෝ ජා

Read More

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් 12ක් ඇතුළු පොලීසියේ ඉහළම නිලධාරීන් විශාල පිරිසකට ස්ථානමාරුවීම් ලබාදී තිබේ.

Read More

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම ලබන 18 වනදා ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව ජනවාරි 18 දා සිට ජනවාරි 21 දා දහවල් 12.00 දක්වා නාම යෝජනා භාර ගැනීමට නියමිතය.

Read More

රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන ගොවිතැන් කටයුතු සඳහා පොහොර ලබා දීමේ වැඩ සටහන යටතේ කොමර්ෂල් පොහොර සමාගම විසින් මෙරට තේ හා එළවළු සඳහා විශේෂිත මිශ්‍ර පොහොරක් හඳුන්වා දීම ඊයේ දින (03) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.

Read More

යාල ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ජාතික වනෝද්‍යාන නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයින්ට ඩොලර් මගින් ගෙවීම් කර ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම් මෙම ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

Read More

විදුලි, ඛනිජ තෙල් සහ රෝහල් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

නවක ක්‍රීඩක ෂිවම් මාවිගේ විශිෂ්ඨ්‍ පන්දු යැවීම නිසා සංචාරක ශ්‍රී ලංකාව සමගින් පැවති පළමු තරගයෙන් ලකුණු 2 ක තියුනු ජයක් හිමිකර ගැනිමට ඉන්දියාව සමත්විය. දෙරට අතර තරග 3 කින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ලෙස මෙය වැන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

Read More

පාඩු ලබන සංස්ථා හා මණ්ඩල වෙත ප්‍රසාද දීමනා නොගෙවන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යධුරය දරන මුදල් අමාත්‍යංශය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලයට දන්වා තිබුණත් අධික පාඩුවක් ලබන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තම සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවා ඇති බවට වාර්තා වෙයි.

Read More

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන්, වයින්, බියර් ආදී සියලු මත්පැන් වර්ග වල නිෂ්පාදන බද්ද හා දුම්වැටි බද්දද 20%කින් ඉහළ දමා තිබේ.

Read More

රටේ නායකයන්ට මත් රකුසා පිළිබඳ තීන්දු තීරණ ගැනීමට කොන්දක් නොමැති බැවින් ගුරුවරුන් සහ දෙමවුපියන් එක්ව පාසල්වලින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ නායක, විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

මින් ඉදිරියට සහනාධාර ලබාදිය නොහැකි ලෙසත් සේවා සැපයීම් නෙුවෙන් ගාස්තු අය කිරීමට සිදුවෙන බවත් වරාය හා නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.

Read More

සත්කාරක ඉන්දියාව සමගින් පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දු රැකීමට තීරණය කලේය.

Read More

ඔක්තෝබර් හා නොවැම්බර් මාසවලදී ජල විදුලි උත්පාදනය හේතුවෙන් සෑම වසරකම අදාළ කාලසීමාව තුළ ලංකා විදුලි බල මණ්ඩලය මෙහෙයුම් ලාභයක් ලබන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. පසුගිය 2017 -2022 මූල්‍ය වාර්තා සැසදීමේදී මේ බව තහවුරු වන බවද අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් පෙන්වා දෙයි.

Read More

මේ රට කන්නේ නිලධාරීන්. මේ රට සංවර්ධනය වෙන්න කවදාවත් නිලධාරීන් ඉඩ දෙන්නේ නෑ. ඒත් හැම නිලධාරියාම නෙමෙයි. රජයේ නිලධාරීන් රජයට විරුද්ධව මඩ ප්‍රහාර එල්ල කරලා වැඩක් නෑ.

Read More

මධ්‍යම වනජීවී කලාපය තුළ පමණක් 2022 වසරේදී කඳුකර කොටියන් හත් දෙනෙකු කම්බි මදුවලට හා වෙනත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මරණයට පත්ව ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.

Read More

පොලිස් පරිපාලන අංශ ප්‍රධානී තනතුරේ රාජකාරී ආවරණ කටයුතු සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පත් කර තිබේ.

Read More

රජයේ ඉඩම් බැහැර කිරීමේ කටයුතු මූලිකවම ප්‍රා දේශීය ලේකම්වරු හරහා පමණක් සිදුකිරීමට අදාළව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

චීනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය තාක්‍ෂණය සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට සහ වසංගතය අවසන් කිරීමට උදව් කිරීමට එකඟ වී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.