රජයේ ඉඩම් බැහැර කිරීමේ කටයුතු මූලිකවම ප්‍රා දේශීය ලේකම්වරු හරහා පමණක් සිදුකිරීමට අදාළව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
චීනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය තාක්ෂණය සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට සහ වසංගතය අවසන් කිරීමට උදව් කිරීමට එකඟ වී ඇත.
Read Moreඅධිකරණ පියස ගොඩනැගිලි සංකීර්ණයේ ඉදි කිරීම් කඩිනම් කරන ලෙස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගරු අමාත්‍ය ජනාධිපති නිතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
Read Moreශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ධූර කාලය මාස හයකින් දීර්ඝ කිරීමට ත්‍රිවිධ හමුදා ප්‍රධානී ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන 33ක් චීනය වෙත යැවීම සඳහා චීනයේ සාමාන්‍ය රේගු පරිපාලනය අවසර ලබා දී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. කොළඹදී අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
Read More‘අසාධාරණ බදු සංශෝධනය වහා හකුලා ගනු’ යන තේමාව යටතේ නව ආදායම් බදු ක්‍රමවේදයට විරෝධය පාමින් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති විසින් අත්සන් ලබාගැනීමේ වැඩසටහනකක් ක්‍රියාත්මක කළේය
Read Moreසමන් ජයසිංහ මහතා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස සිය ධූරයේ කයුතු ආරම්භ කළේය.
Read Moreචීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත නිවාස ඒකක 1996 ණය මත ඉදිකරන්නක් නොවන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
Read Moreෆ්‍රීඩම් සිටි මාල් භූමියේ ගිනිකෙළි සංදර්ශනයක් නැරඹීමට තනි දොරකින් පිටවීමට උත්සාහ කළ සිය ගණනක් මෙසේ තේරපීමට ලක්ව ඇත.
Read Moreකටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ නව පිවිසුම් ගොඩනැගිල්ල වරාය සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් අද (03දා) විවෘත කෙරිණි.
Read Moreපල්ලේකැලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ සඳගල නමැති පුරාවිද්‍යා වටිනාකමකින් යුත් පාෂාණය සොරා ගෙන යාම සම්බන්ධයෙන් සිදුකෙරෙන පොලිස් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට පියවර ගෙන තිබෙන බව මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සනාථ කළේය.
Read Moreකොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇඟළුම් කර්මාන්තශාලාවක අද (3දා) ආහාර විෂ වීමෙන් 114 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
Read Moreඅය ක්‍රමය වෙනස් කරනවානම් නීතියක් තියෙනවා. පනතක් තියෙනවා. ස්වාධීන කොමිෂන් සභාවක් තියෙනවා. ඒ කොමිෂන් සභාව පනතට අනුකූලව අයක්‍රමය වෙනස් කරනවානම් කටයුතු කළ යුතු ක්‍රමවේදයක් තියෙනවා.
Read Moreකැස්බෑ පැටවුන් 125 ක් මහ මුහුදට මුදාහැරීම ඊයේ (02දා) රාත්‍රි පානදුර වෙරළ තීරයේදී සිදුකරන ලදී .
Read Moreවිශ්‍රාම ගිය සේවකයෙක් කොන්ත්‍රාත් පදනම මත බදවා ගත්විට ඔවුන්ට විශ්‍රාම වැටුපයි, කොන්ත්‍රාත් පදනම මත ලැබෙන පඩියය් දෙකක් ලැබෙන බව වාර්තා වෙනවා. මේක ආයතන සංග්‍රහයට විරුද්ධ නැත්ද? පඩි දෙකක්. අනිත් එක මෙච්චර බරකින් යන දුම්රිය දෙපාර්තමේන්තුවට තවත් බරක් නේද?
Read Moreහෝමාගම දියගම පිහිටි සරසවි තාක්ෂණ පීඨයේ ඉගෙනුම ලබන සිසුවෙකු නේවාසිකාගාරය තුළ දී අභිරහස් ලෙස මිය ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.
Read Moreවිදුලිය ගාස්තු වැඩි කිරිම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව තවදුරටත් අධ්‍යනය කර ඒ සඳහා අනුමැතිය ලබා දීම කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ලක්ව තිබේ.
Read Moreදරුවන් හා ගැබිනි මව් වරුන් හට බෙදා දීමට තිබූ ත්‍රිපෝෂ පැකට් 50 කට අධික ප්‍රමාණයක් යම් පුද්ගලයෙකු විසින් ඊයේ (02දා) අළුයම සොරා ගෙන ඇති බවට මැදවච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් මැදවච්චිය පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.
Read Moreවිසඳුම් නැත්නම් 10 වැනිදා සිට දුම්රිය ඩග් ගාලා නවත්තනවා කියනවා. මේක සාධාරණ නෑ. මේක පව්. දුම්රිය ගමන් කරන මගීන්ට. ඇමතිවරු ලෙස අපිට 10 වැනිදා වර්ජනය කරනවා ඒක නිසා බදවා ගන්න කියන්න බලයක් නෑ. මම ඇමතිවරයෙක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනුව රටේ නීතියට අනුවයි.
Read Moreබණ්ඩාරගම තරුණයන් අතරේ අයිස් මත්ද්‍රව්‍ය පැකට් අලෙවි කරමින් සිටී 20 හැවිරිදි තරුණයෙකු බණ්ඩාරගම අලුත්ගම ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය පවසයි.
Read Moreප්‍රාථමික ශ්‍රේණි සඳහා පංති කාමරයක සිටිය හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 40ක් කිරීමටත් 6 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය සඳහා පංති කාමරයක සිටිය හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 45ක් බවට පත්කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
Read Moreරාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ එම ව්‍යවසායන් සියල්ල සඳහා මහා භාණ්ඩාගාරයට සියයට 100ක් කොටස් හිමි මව් සමාගමක් ස්ථාපිති කිරීම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreනුවරඑළිය නගර සභා සිමාවේ ස්ථාන කිහිපයකට හා අඹේවෙල පට්ටිපොළ යන ප්‍රදේශවල (03) දින අලුයම මල්තුහින පතිත වි තිබුණි.
Read Moreචීනය විසින් ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් වෙනුවෙන් පරිත්‍යාග කළ සහල් මෙට්‍රික් ටොන් 10000 ගුණත්වයෙන් ඉහළ මෙන්ම තත්ත්ව සහතික ලත් සහල් තොගයක් බව ශ්‍රී ලංකවේ චීන තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී හූ වෙයි මහතා පවසයි.
Read Moreමේ වසරේ දෙසැම්බර් මාසයේදි ශ්‍රි ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 90000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව දෙසැම්බර් මාසයේදී සංචාරකයන් 91961ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
Read Moreබිත්තර මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට අද (02) රැස්වු කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
Read Moreලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් ලංකා භූමිතෙල් මිල ගණන් පහල දැමීමට පියවර ගෙන තිබේ.
Read Moreපක්ෂයක් ලෙස ඉන්ධන හෝ විදුලි බිල් වැඩිකිරීම ප්‍රතිපත්තිය නොවූ නමුත් ජනතාව ඉල්ලා සිටි දේ දැන් ජනතාවට ලැබෙමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
Read Moreවිදුලි ගාස්තු වැඩිකිරීමේ යෝජනාව සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සාමාජිකයන් සමග සාකච්ඡා කළ බවත් ඒ් අනුව විදුලි ගාස්තු වැඩි කිරිමට ඉඩ ලබා නොදෙන බවත් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.
Read Moreවිවිධ හේතූන් නිසා දෛනිකව දුම්රිය ගමන්වාර සැලකිය යුතු ප්‍රමාණයක් අවලංගු වන නිසා ජනතාවගේ ගමන් පහසුව සඳහා දෛනිකව ධාවනය වන බස්රථ ප්‍රමාණය ඉහළ දැමීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික් බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
Read More