රට තුළ ජාතිවාදී හා ආගම් ආගම්වාදී අර්බුද ඉස්මතු වීමේ ස්වරූපයක් දිවයිනේ විවිධ ප්රදේශවලින්හටගන්නා සිද්ධීන් වලින් පෙනෙන්නට තිබෙන බැවින්එවැනි කටයුතු මැඬලීම සඳහා අවශ්‍යපියවර ගන්නා ලෙසජනාධිපතිවරයාට දන්වමින්විශේෂ සංදේශයක්ශ්යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්රීඤා
බංකොළොත් බවින් මිදුණු අභිමානයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනැඟීමට සියලුදෙනා එක්ව කැපවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreඅම්බලන්ෙතාට හා බතලගොඩ වී පර්යේෂණායතන විසින් හඳුන්වා දුන් At 362, Bg 300 හා Bg 352 වී ප්‍රභේද මේ වනවිට දිස්ත්‍රික් කිහිපයකම ඉහළ අස්වැන්නක් ලබා දීමට සමත්ව ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරිහු අවධාරණය කරති.
Read Moreජනාධිපතිවරණයකට මුහුණ දීමට ආණ්ඩුව මෙන්ම සිය පක්ෂයද සුදානම් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreමම දේශපලනඥයෙක්. මම ගාවට හැම ජාතියෙම මිනිස්සු එනවා. මම ලියුම් ගැහුව්ව පලියට වැඩ කරන්න එපා. මම කියන දේ හරි නැත්නම් ඒ වැඩේ කරන්න එපා. හැබැයි මාව දැනුවත් කරන්න.
Read Moreඅත්අඩංගුවට ගත් කාන්තාවක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් තෙලිකඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය
Read Moreකුරුණෑගල නාරම්මල ප්‍රධාන මාර්ගයේ පිදුරුවැල්ල නගරයට ආසන්නව තිබෙන බස් නැවතුම්පොළක රැඳී සිටි උහුමීය ඩී.එස්. සේනානායක මැදි විදුහලේ සිසුවියක් ජීප් රථයක හැපීමෙන් සිදුවූ අනතුරකින් ඊයේ (20) පෙරවරුවේ මරණයට පත්ව ඇති බව වීරඹුගෙදර පොලීසිය පවසයි.
Read Moreලබන වසරේ මාර්තු පමණ වනවිට පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගැනීම පිනිස දේශපාලන පක්ෂ කිහිපයක සහාය ලැබෙන බවත් රට ගොඩනැගීමට හැකි එකම නායකයා වත්මන් ජනාධිපතිවරයා බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ගම්පහදී පැවසීය.
Read Moreඋතුරු, උතුරු-මැද හා නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
Read Moreඅන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ නව කැදවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් තේරී පත්ව ඇත. රජරට විශ්ව විද්‍යාලයේ පැවතී සැසිවාරයේදී ඔහු එම තනතුරට පත්ව තිබේ.
Read Moreබුදු දහම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව විදෙස් ගත වු දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද (21දා) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
Read Moreතම වැඩි මහල් දියණියට අතවර කළ පියෙකු මස්කෙළිය පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් දිසා හා මහේස්ත්‍රාත් එම්.එච්.ෆරීක්ඩීන් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස (31) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.
Read Moreචීනය සහ මධ්‍යම ආසියානු සහයෝගීතාවය හරහා නව අපේක්ෂාවන් විවෘත වන වේදිකාවක් නිර්මාණය කිරීමට මධ්‍යම ආසියා සමුළුවට හැකි වූ බව චීන ජනාධිපති ෂී ජිංපිං මහතා පැවසීය.
Read Moreකැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවූ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මහතා 2023 මැයි 18 වැනි දින නිකුත් කළ ප්‍රකාශය මුළුමනින්ම හෙළා දැක ප්‍රතික්ෂේප කළේ ය.
Read More2023 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා ඉදිරි දෙවසරක කාලසීමාවක් සඳහා ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමයේ පරිපාලන කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාව වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත භාරදීම නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.
Read Moreවිදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා ඉදිරියේදී පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණ කඩිනමින් අවසන් කර අදාල පත්වීම් ඉක්මනින් ලබා දෙන ලෙස අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා උපදෙස් ලබා දෙන ලදී.
Read Moreමහ නගර සැලැස්ම යටතේ මෙම මහනුවර නගරය කඩිනමින් සංවර්ධනය කිරිමට මම බලාපොරොත්තු වෙනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ සාර්ථක කරගෙන ලබන සැප්තැම්බර් මාසය වන විට රටේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකි වෙයි කියා මම විශ්වාස කරනවා. ඉන් පසු රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා බොහෝ ප්‍රමාණයක් ආයෝජන අවශ්‍ය වෙනවා. ඒ වගේම සංචාරකයන් වැඩි පිරිසක් මෙරටට ගෙන්වාගත යුතුයි. ත්‍රිකුණාමලය නව නගර සැලස්ම දැන් ක්‍රියාත්මකයි. මහනුවර මහනගර සංවර්ධන සැලැස්ම මේ වසරේ ආරම්භ කිර
Read Moreකෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළේ දී මතුව ඇති ගැටලු නීත්‍යානුකූලව නිරාකරණය කර ගැනීම සඳහා කෘෂි නවීකරණ ලේකම් කාර්යාලයක් කඩිනමින් ස්ථාපිත කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
Read Moreඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ 57 වන කණ්ඩායම ලෙස රැකියා ලාභීන් විසිතුන් දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුවිය.
Read Moreබගවන්තලාව හා නොර්වුඩ් පොලිස් වසම්වලින් 19 වන දින අතුරුදහන්වු බවට පැමිණිලි ලැබි පැය කිපයක් ඇතුලත එම පාසල් සිසුන් දෙදෙනා සොයා ගැනිමට බගවන්තලාව හා නොර්වුඩ් පොලිස් ස්ථානවල නිලධාරින් සමත්ව ඇත.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2023 -2025 නිලධාරි මණ්ඩලය තෝරාපත්කර ගැනීම වෙනුවෙන් පැවැති නිලවරණයේදී සභාපති ධුරයට හිටපු සභාපති ශම්මි සිල්වා මහතා නිතරඟයෙන් නැවතත් අද (20) පත්විය.
Read Moreමෑතකදී අවාසනාවන්ත ලෙස යෞවනයන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් වාර්තා වූ නීති විරෝධී සිදුවීම් සම්බන්දයෙන් අවධානය යොමු කරමින් ,විශේෂයෙන්ම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ‘සමාජ බුද්ධි ඒකකයක්’ පිහිටුවීමට සැලසුම් කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර සිටියේය.
Read Moreවසරේ මුල් මාස තුන තුළ ජපානය අභිබවා යමින් ලොව විශාලතම මෝටර් රථ අපනයනකරුවා බවට පත්ව ඇති බව චීනය ප්‍රකාශ කළේය.
Read Moreබොරැල්ල, ලෙස්ලි රණගල දුම්රිය හරස් මාර්ගයේදී වෙඩි තැබීමක් සුදුකර පුද්ගලයෙක් ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි. අද පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
Read Moreඅද දිනයේදී උතුරු, උතුරු - මැද හා නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතියැයි අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමන් කරමින් පවසයි.
Read Moreරුපියල් හාර කෝටි තිස් ලක්ෂයක් ( රුපියල් මිලියන 43 ක් ) වටිනා රත්තරන් තොගයක් සිය ගමන් මලු තුළ සගවා ගෙන ඩුබායි සිට මෙරටට පැමිණි ව්‍යාපාරිකයෙකු ඊයේ (18දා) කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය .
Read Moreසිංගප්පූරුවේ මහල් නිවාසයකින් වැටී මියගිය ශ්‍රී ලංකික ගෘහ සේවිකාව පිළිබඳ කඩිනම් විමර්ශනයක් සිදු කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් ලබා දුන් බව එම කාර්යාංශයේ සභාපති ඒ ඒ එම් හිල්මි අසීස් මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ යුද ගැටුම් පැවති සමයේ ජන සංහාරයක් සිදුවූ බවට කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මහතා 2023 මැයි 18 වැනි දින සිදු කළ සාවද්‍ය ප්‍රකාශය විදේශ කටයුතු අමාත්‍යංශය තරයේ ප්‍රතික්ෂේප කරයි.
Read More2023 මැයි මාසය වන විට දකුණු කොරියානු රැකියා සඳහා ලාංකික ශ්‍රමිකයින් 2726 දෙනෙකු මෙරටින් පිටත්ව ගොස් ඇත. 2022 වසරේ අග සහ මෙම වසරේ මුල් මාස කිපය තුළදී මෙරටට එවන ලද රැකියා ගිවිසුම් අනුව තරුණයින් 2694 දෙනෙකු සහ තරුණීයන් 32 දෙදෙනෙකු එසේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර ඔවුහු නිෂ්පාදන, ධීවර සහ ඉදිකිරීම් යන රැකියා ක්ෂේත්රවලට අයත් වෙති.
Read Moreලබන වර්ෂය මැතිවරණ වැස්සක් වහින වර්ෂයක් යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read More