1992 වසරේදී සමනල වැව ජලාශය විවෘත කිරීමෙන් පසුව එය පළමු වරට අවමු මුහුදු මට්ටමට ළගා වී තිබේ. ඒ අනුව පෙරේදා දිනය වන විට එය අවම මුහුදු මට්ටම වන මීටර් 460ක් දක්වා ළඟා වී තිබේ.
පෙරේදා දිනයේදී පස්වරු 5.45ට පමණ සමනල වැව ජලාශයේ මෙසේ උපරිම ජල මට්ටමට ළඟා වී තිබේ.