මීට පෙර ඇමෙරිකාව විසින් දකුණු කොරියාවට සියයට 25ක බද්දක් පැනවූ අතර නව බදු පැනවීම යටතේද එම අගය එසේම පවතිනු ඇත. ජපානයට මීට පෙර සියයට 24ක බද්දක් පනවා තිබුණ අතර එය සියයට 25ක් දක්වා වැඩි කර තිබේ.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගෙන රුපියල් කෝටි 14 1/2ක වංචාවක් කළ බවට පවරා ඇති නඩුව සඳහා ලබන 11 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහාතා ඇතුළු විත්තිකරුවන්ට ත්‍රිපුද්ගල මහාධිකරණ
Read Moreරුපියල් පනස්දහසක මුදලක් අල්ලස් ලෙස , ලබාගත් දේශීය ආදායම් දෙපාර්‌තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අද (07) අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සැකසීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් පත් කරන ලද කමිටුවෙන් ශ්‍රී ලංකා කර්තෘ සංසදය ඉවත් වූ බව එම සංසදයේ ලේකම් මොහාන් ලාල් පියදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreනව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේදී දුෂ්කර පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දෙමින් පාසල් දියුණු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
Read More2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) 18% අයකිරීමට තීරණය කර ඇත. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2025 ජූලි 01 දින පළ කරන ලද අංක 2443/30 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මෙම නව ඩිජිටල් සේවා බදු සම්බන්ධයෙන් මාර්ගෝපදේශයන් පළ කර තිබේ.
Read Moreවැලිමඩ, උමා ඔයේ දිය නෑමට ගිය වයස අවුරුදු 10 පිරිමි ළමුන් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයට අයත් උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සංචාරක ගමනාන්තයක් වන මීමුරේ ගම්මානයට පිවිසීමට ඇති කයිකාවල 28 වන කිලෝ මීටරය සමීපයේ හීන්ඟඟ හරහා ඉදි කර ඇති යකඩ පාලම වසර ගණනාවක සිට ඉතා අබලන් තත්වයේ පැවතීම නිසා මේ වන විට තව දුරටත් පාලම තාවකාලිකව වසා තැබීමට අදාළ අංශ පියවර ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිංහල සහ දෙමළ රාජ්‍ය භාෂා ලෙසත් ඉංග්‍රීසි සම්බන්ධීකරණ භාෂාවක් ලෙස පිළිගෙන තිබෙනවා. 13 වන ව්‍යවස්ථා සංශෝධනය සහ රාජ්‍ය භාෂා කොමිෂන් සභා පනත මගින් ශක්තිමත් නීතිමය පදනමක් සකස්කර තිබෙනවා. කෙසේ වෙතත්, භාෂා අයිතීන් සම්බන්ධව නීතිමය පිළිගැනීම පමණක් ප්‍රමාණවත් නැහැ. කඩදාසි මත ඇති අයිතිවාසිකම් ජනතාවගේ ජීවිත වල යථාර්ථයන් බවට පත්විය
Read Moreකිරිබත්ගොඩ නගරයේ ඉදි කිරීමට රජයට පවරා ගෙන තිබු රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වටිනා ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව දෑනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු සැකකරුවන් තිදෙනාට ඇප ලබා දීම ගැන නියෝගය මේ මස 14 වැනි දිනට කල් තැබු මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය සැකකරුවන් තිදෙනා තවදුරටත් එදින තෙක් ( 14 වැනිදා ) රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට ඊයේ ( 07 වැනිදා ) පස්වරුවේ නියම කළාය.
Read Moreඅනවශ්‍ය ලෙස මහජන මුදල් නාස්තිවීම වළක්වන රජයේ ප්‍රතිපත්තියට අනුකූලව බලශක්ති අමාත්‍යංශයට අයත් සුඛෝපභෝගී වාහන රැසක් විකුණා දමන ලෙස බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ උපදෙස්වලට අනුව විවිධ වර්ගවල හා මාදිලිවල සුඛෝපභොගී වාහන විකිණීම සඳහා බලශක්ති අමාත්‍යංශය ටෙන්ඩර්පත් කැඳවා ඇත.
Read Moreඇමරිකානු අවශ්‍යතාවයන්ට පටහැනිව කටයුතු කරන රටවලට අමතර 10%ක තීරු බදු පනවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබේ.
Read Moreසංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය සඳහා වන තරගය මේ වන විට පැවැත්වේ.
Read Moreසංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරන ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය නම් කර තිබේ.
Read Moreවස මිශ්‍ර හතු හා හරක් මස් මිශ්‍ර ආහාර වේලක් ලබා දී සිය ඥාතීන් තිදෙනෙක් ඝාතනය කළ බවට ඔස්ට්‍රේලියා ජාතික කාන්තාව වරදකාරිය බවට ඔස්ට්‍රේලියාවේ ජුලි සභාවක් තීන්දු කළේය. සති 10ක නඩු විභාගයකින් අනතුරුව 12 දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවක් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
Read Moreජාතික අනතුරු නිවාරණ සතිය අද(07දා) සිට ලබන 11වැනිදා දක්වා ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Read Moreකොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට ලද තොරතුරකට අනුව එහි සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍ෂණිකව ක්‍රියාත්මක කරන ලද සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුමක් මඟින්, ශ්‍රී ලංකාවට බටහිර දෙසින්වූ මුහුදේ දී ආපදාවට පත්ව ක්‍රියාවිරහිතව තිබූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව්දෙනෙකු (04) නිරුපද්‍රිතව මුදා ගැනීමට 2025 ජුලි මස 06 වැනි දින කටයුතු කෙරිණි.
Read Moreහිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 15වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Read Moreනැවත දැනුම් දෙන තුරු මැතිවරණ කොමිෂන් සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව ජලාශයන් භාර ඉංජිනේරුවන් පැවසිය.
Read Moreදේශීය වෙළදපොලේ පොල් මිල සීඝ්‍ර යෙන් පහළ බැසීම හේතුවෙන් පොල් අලෙවිය ඉහළ යෑම හේතුවෙන් තම ආදායමද වැඩි වී ඇති බව හැටන් නගරයේ පොල් වෙළෙදුන් කියා සිටියි.
Read Moreමේ දිනවල දිගින් දිගටම අලි ඇතුන්ට සිදුවන හානි නිසාවෙන් සතුන්ට නිසි ප්‍රතිකාර කටයුතු සිදු කිරීම සඳහා අමාත්‍යාංශයේ පවතින පහසුකම් ප්‍රමාණවත් නොවන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා 06 දින පස්වරුවේ පැවසීය.
Read Moreව්‍යාපාරික ඉලොන් මස්ක් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීම හාස්‍යජනක බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
Read Moreහිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට දුරකථන ඔස්සේ මරණ තර්ජන එල්ල කර තිබේ.
Read Moreමෙරට තුළ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ විශ්වවිද්‍යාල17ක්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ විශ්වවිද්‍යාල 02ක්, ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය සහ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ලෙස රජයට අයත් විශ්වවිද්‍යාල පවතින බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
Read Moreපාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය උපදේශක කාරක සභාවේ තීරණ සහ චක්‍රලේඛ ප්‍රකාරව කථානායකවරයාට හිමි වරප්‍රසාද වත්මන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ලබා ගෙන ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳන් කරයි.
Read Moreලිපිගොනු සොයාගැනිමට නොහැකිවිම මත වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් වාහන 455ක් භෞතිකව හදුනා ගැනිමට නොහැකිවි ඇති බැව් වාරිමාර්ග අමාත්‍යංශය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුලත්කොට ඇති විගණන වාර්තාවේ සදහන් වේ.
Read Moreවාකරේ කරුඅප්පන්කර්නි වැවේ ගිලී ළමුන් තිදෙනෙකු අද දවහල් ජීවිතක්ෂයට පත්ව තිබේ.මෙලෙස මිය ගොස් ඇත්තේ පිරිමි ළමුන් දෙදෙනෙකු සහ එක් ගැහැණු දරුවෙකු වෙයි.ඔවුන් වයස අවුරුදු 10ත් 11ත් වයස් කාණ්ඩවල පසුවන්නන් බවද පොලීසිය සඳහන් කළේය. දියේ ගිලිණු දරුවන් තිදෙනාගේ මළසිරුරු මේ වන විට සොයා ගෙන ඇති අතර වාකරේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.පී.එච් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
Read Moreමෙරට වයස අවුරුදු 18ට වැඩි තනි පුද්ගලයින් එක්කෝටි,හැටපන්දහස්,හයසිය අසුදෙනෙකු (10,065,680) මෙම වර්ෂයේ මැයි මස 09 වැනිදින වනවිට TIN අංක ලබාගෙන දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවි ඇති බැව් දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ඊයේ (ජූලි 05) දින ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා හැකියාවන් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් වශයෙන් පුත්තලම ප්‍රදේශයේ ස්ථාපනය කෙරෙන ඩොප්ලර් කාලගුණ රේඩාර් ජාල ව්‍යාපෘති භූමියේ නිරීක්‍ෂණ සංචාරයක නිරත විය. ජපාන රජයේ ආධාර මගින් පිහිටුවනු ලබන මෙම ව්‍යාපෘතිය භාවිතයෙන් ඉදිරියේදී දිවයින පුරා යාවත්කාලීන කාලගුණ අනාවැකි ඉදිරිපත් කිරීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති වැඩිදියුණු කිරීම අරමුණු කර ගෙන ඇත
Read More