(UPDATE)හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ලබන 18 දා තෙක් රිමාන්ඩ්
රහස් පොලිසිය භාරයෙන් පලායාමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලැබ සිටින ‘හරක් කටා‘ ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහි නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතා ප්රතික්ෂෙප කළ කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා නඩුව අගෝස්තු 05 වැනිදා සිට විභාගයට ගැනීමට ඊයේ (03) නියම කළේය.
Read Moreමේ වසරේ ජනවාරි 01 වැනි දින සිට ජුනි 30 දින දක්වා කාලයෙහිදී රුපියල් බිලියන 120.5 ක බදු අදායමක් රජයට උපයා දී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreබස් ගාස්තු අඩු විම අද (04 වැනි) සිට සිදුවන අතර මේ අනුව අවම බස් ගාස්තුව හැර එතැන්පටන් ගාස්තු සියයට බිංදුවයි දශම පහයි පහකින් (0.55%) අඩු විම සිදුවේ
Read Moreජුනි මාසයේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 138241ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
Read Moreවර්තමානයේ ආණ්ඩුව මැතිවරණවලට බිය වී සිටින බවත්, පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවත් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
Read Moreකහවත්ත, පලන්සූරියගම, හල්ලිඳ ප්‍රදේශයේ දී 22 හැවිරිදි තරුණයෙකු ඝාතනය කිරිම සම්බන්ධයෙන් හෝඩුවාවන් කිපයක් ඔස්සේ රත්නපුර ව්ශේෂ පොලිස් කණ්ඩායම් හතරක් පරික්ෂණ ආරම්භ කර තිබේ.
Read Moreජුලි මස 20 වැනිදා සිට සයිප්‍රස් රාජ්‍යයේ තුළ ශ්‍රී ලංකා තානාපති කාර්යලයක් විවෘත කිරීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා තීරණය කර ඇත.
Read Moreඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමූහ ව්‍යාපාරයේ අධිපති ඉන්ද්‍ර කුමාර සිල්වා මහතාගේ පූර්ණ මූල්‍ය අනුග්‍රහයෙන් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකිරීමට යෝජිත පස්මහල් ළමා වාට්ටු සංකීර්ණය සදහා මුල්ගල තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ එම රෝහල් පරිශ්‍රයේ දී සිදුවිය.
Read More2026 වර්ෂයේ පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා ළමයින් ඇතුළත් කිරීම ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
Read Moreපුත්තලම ලුණු සේවකයින් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා වැඩ වරමින් කරනු ලබන වර්ජනය 3 දිනට පස් වන දිනක් වී ඇති බවත් ඒ සදහා සාධාරණ විසදුම් පාලනාධිකාරීය පාර්ශවයෙන් මේ වන විටත් ලැබි නොමැතිව යාමේන් නෙළීමට ආසන්න ලක්ෂ 1000 කට අධික ලුණු තොගයක් නෙළා ගැනිම ඉදිරි වැසිත් සමග අවිනිෂ්චිත තත්වයකට ඇද දමා ඇති බව වර්ජනයෙ නිරත සේවකයින් පාලනාධිකාරීයට චෝදනා එල්ල කරති.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව පැවසෙන සලිඳු මල්ශිත ගුණරත්න හෙවත් කුඩු සළිඳු විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම සලකා බැලීම සඳහා අභියාචනාධිකරණය දින නියම කර තිබේ.
Read Moreබස්නාහිර, සබරගමුව ස වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්
Read Moreවත්තේගම කුඩුගල හරහා මහනුවරට ධාවනය වෙමින් තිබූලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථයක්අරලිය උයන ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාම හේතුවෙන්එහි ගමන් ගත් මගීන් 15 දෙනෙකු තුවාල ලබා වත්තේගම රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
Read Moreසංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය සඳහා වන තරගය ආරම්භ වී තිබේ.
Read Moreපාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීම - 2025 වැඩසටහන මෙම වසරේ දී ක්‍රියාත්මක කරනු ලබන්නේ පාසල වෙත පැමිණෙන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි වී ඇති SLS - 1732/2022 සහතිකය ලද වෙළඳ ආයතන 4ක් මඟින් පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreපෘතුගාල පාපන්දු කණ්ඩායම සහ Liverpool කණ්ඩායම නියෝජනය කරන පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මෝටර් රථ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreසාර්ථක සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව වියට්නාමයෙන් ඇමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා අය කරන බදු අනුපාතය මුලින් සඳහන් කළ සියයට 46ක අගයක සිට සියයට 20ක් දක්වා සියයට 26කින් පහළ දමා ගැනීමට වියට්නාමය සමත්ව තිබේ.
Read Moreමීගමුව දුන්ගල්පිටිය ප්‍රදේශයේ අද (03දා) දහවල් වෙඩිතැබීමක් සිදුව තිබේ.
Read Moreදුටුගැමුණු රජු,එළාර රජු පරාජයකිරීමේ සටනේදී ශක්තියක් වූ කඩොල් ඇතාගේ දළ යුගල ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ හයවන පෙරහරට ප්‍රථමයෙන් දේව මාලිගයෙන් පිටතට ගෙන පෙරහර අවසන් වන තෙක් ප්‍රදර්ශනය කිරීම (02) වෙනිදා සිට ආරම්භ කෙරිණි.
Read Moreබංග්ලාදේශය සමග පැවැති ටෙස්ට් තරග දෙකේදී ශතක දෙකක් රැස් කළ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.
Read Moreරක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු තිදෙනාට ඇප නියම කර තිබේ.
Read Moreකිසිදු දේශපාලන පක්ෂයකට හෝ ස්වාධින කණ්ඩායමකට බහුතර බලයක් හිමිකරගැනිමට නොහැකිවු දකුණු පළාතේ පළාත් පාලන ආයතන 15න් 14ක නගරාධිපති,නියෝජ්‍ය නගරාධිපති, සභාපති හා උප සභාපති තෝරාපත්කර ගැනිමේ කටයුතු අවසන්කොට ඇති බැව් දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මැන්දිස් මහත්මිය සදහන් කළාය.
Read More වාහන 30 කට වැඩි ගණනක් අයාලේ විනාශ වීමට අතහැර දමලා සේවකයින් සිටියත් කාර්යභාරයක් නෑ මහවැලියේ තවත් සුදු අලියෙක් ආයතනය ගොඩගන්න පුලුවන්දැයි බැලීමට නියෝජ්‍ය ඇමති එහි යයි
Read Moreකඳාන ප්‍රදේශයේ අද(03දා) සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ලයන් දෙදෙනාගෙන් එක් අයෙකු වන්නේ හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයා වූ සමීර මනහර මහතා බව පොලීසිය පැවසීය.
Read Moreකුරුවිට පොලිස් වසමට අයත් දෙවිපහළ, දොඩම්ඇල්ල ඇල හරහා හේන්යාය ගමට යන පාරේ පාලු ප්‍ර දේශයකදී විසිහය හැවිරිදි අවිවාහක තරුණියක 02දා පස්වරුවේ ඝාතනය කර ඇතැයි කුරුවිට පොලිසිය කියයි.
Read Moreකඳාන ප්‍රදේශයේදී අද(03දා) සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
Read Moreශ්‍රී ලංකා පොලීසියේ පරිපාලන අවශ්‍යතාවයන් සපුරා ගැනිම සඳහා පොලිස් නිලධාරීන් විවිධ ස්ථානවලට ස්ථාන මාරු කිරීම ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අනුමැත කර ඇති ස්ථාන මාරු ප්‍රතිපත්තියට අනුව රාජ්‍ය නිවේදිත නිලධාරීන් හා මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්/ස්ථානාධිපතිවරුන් සඳහා සේවයේ අවශ්‍යතාවය මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව ස්ථාන මාරුවිම් සිදුකරන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
Read Moreඉන්දුනීසියාවේ බාලි සංචාරක දූපතේ මගී ප්‍රවාහන බෝට්ටුවක් ගිලී යාමෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreකහවත්තේදී පසුගියදා වෙඩි තබා ඝාතනය කළ තරුණයා මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබා දෙන්නෙක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read More