විස්සයි20 ලෝක කුසලාන තරගාවලියන්වලදී ශ්‍රි ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් ක්‍රීඩකයා ලෙස වනිඳු හසරංග ඊයේ වාර්තා අතරට ඒක්විය. ඒ ඒම තරගයේදී ඔහු ලබාගත් කඩුලු තුනද සමගින් විස්සයි20 ලෝක කුසලාන තරගවලදී ලබාගත් කඩුලු සංඛ්‍යාව 40ක් වීම හේතුවෙනි. හසරංග බි ඳ හෙළනු ලැබුවේ ලසිත් මාලිංග කඩුලු 38ක් දවා ගනිමින් තිබූ වාර්තාවයි.