පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ස්කොට්ලන්තය හා එංගලන්තය අතර පැවැති තරගයෙන් ලකුණු 73ක ජයක් වාර්තා කිරිමට ස්කොට්ලන්තය සමත්විය.
මුලින්ම පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත්ය කඩුලු 4ට ලකුණු 207ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්රීඩා කළ ඉතාලියට
පන්දුවාර 16.4කදී සියලු දෙනා දැවී රැස් කළ හැකිවූයේ ලකුණු 134ක් පමණි.
