එමෙන්ම මුලික වැටුප සියයට 200 ඉක්මවා අතිකාල දිමනා ලබාගෙන ඇති සේවකයින් සංඛ්‍යාව 16 දෙනෙකි. එම සේවකයින් 16 දෙනාද ඇතුළුව සේවකයින් 391 දෙනෙකු හෙවත් සමස්ත සේවකයින්ගෙන් සියයට 17කගේ අතිකාල ඔවුන්ගේ මුලික වැටුපෙන් සියයට සියයට ඉක්මවා තිබු බවද ජාතික විගණන කාර්යාලය මගින් අනාවරණය කොට ඇත.
ඇද විට්ටමක් පෙරළී එයට යටවිමෙන් තුන් හැවිරිදි දැරියක් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති හදිසි මරණ පරික්ෂණයේ දි අනාවරණය විය.
Read Moreබස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreකොළඹ මහනගර සභාව විසින් පාලනය කරනු ලබන මාතෘ රෝහල් 05 සැලකීමේදී ඉන් රෝහල් තුනක් තුළ ගෙවීගිය වසර 05ක කාලය තුළදී දරු උපතක් සිදු වී නොමැති බව වාර්තා වේ.
Read Moreදැනට මුද්‍රා තබා පොලිස් ආරක්ෂාව යොදා ඇති මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය හෙට (06) විවෘත කිරීමට බලධාරීන් පියවර නොගතහොත් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව එම කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරිනි කුමුදුනි විතාන මහත්මිය පවසයි.
Read Moreකොම්පඤ්ඤවීදිය යූනියන් පෙදෙස, ඉදිකරමින් පවතින නිවාස සංකීර්ණයක 8 වැනි මහලින් වැටී චීන ජාතිකයෙකු මියගොස් ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි.
Read Moreගිරිතලේ යුද හමුදා පොලිස් සේවා බලකාය කඳවුරට අයත් සුබසාධන අලෙවිහල බිඳ රුපියල් ලක්ෂ 2 ට ආසන්න වටිනා දුම්වැටි තොගයක් සොරාගෙන ගොස් ඇතැයි මින්නේරිය පොලිසිය පවසයි.
Read Moreමාරාන්තික ශ්වසන ආසාදන සහිත HMPV වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ අවධානය මේ වනවිට යොමුව තිබේ.
Read Moreරුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් වැය කොට මහරගම අපේක්ෂා රෝහල වෙත මිලදීගත් ස්වයංක්‍රීය එන්නත් කරන යන්ත්‍රය මාස හයක සිට අක්‍රීය වීමෙන් එන්නත් අපේක්ෂාවෙන් පසුවන රෝගීන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇතැයි වාර්තා වේ.
Read Moreඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධ මිල සියයට 16කින් අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreයාපනය , වඩමාරච්චි නැගෙනහිර තලයාඩි ක්‍රීඩාංගනයේදී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකුගේ රාජකාරියට බාධාකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ වඩමාරච්චි නැගෙනහිර කාන්තා සංවිධායිකාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල බවට මරදන්කේනි පොලීසිය පවසයි.
Read Moreතියුණු ආයුධයකින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ වරදට අනුරාධපුර මහාධිකණයෙන් මරණ දඬුවම නියමව සිටි හිටපු යුද හමුදා සෙබළෙකු එකී මනුෂ්‍ය ඝාතන චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර මුදාහැරීමට අනුරාධපුර මහාධිකරණයේ ජූරි සභාව ඒකමතිකව තීන්දු කළේය.
Read Moreදිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටා මුදල් වංචා කළ සැකකරුවෙකු දරකතන 8ක් සහ සිම්පත් 73ක් සමග ගම්පහ නගරයේදී අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreවිකාශන අධිකාරී පනතට එරෙහි වීමට විපක්ෂයේ විධායක සභාව ඒකමතිකව තීන්දු කළ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreකලුතර දිස්ත්‍රික්කය වෙනුවෙන් තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.
Read Moreසිය එකොළොස් හැවිරිදි දියණියට බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමට වරදකරුවකු වූ එම දියණියගේ පියාට බරපතල වැඩසහිත වසර 110 ක සිර දඩුවමක් හා රුපියල් ලක්ෂ හයක වන්දි මුදලක් සහ රුපියල් අසූ දහසක දඩ මුදලක් ගෙවන ලෙස බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා අද (5) පස්වරුවේදී නියෝග කළේය.
Read Moreසේවක අර්ථසාධක අරමුදලේ ක්‍රියාකාරිත්වය ක්රමානුකූල කිරීම සඳහා ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥයින් කමිටුවට කැඳවීමට උපදෙස් ඇතැම් රාජ්‍ය ආයතන සහ ප්‍රාදේශීය වැවිලි සමාගම් සේවක අර්ථසාධක අරමුදල සඳහා දායකත්ව ගෙවා නොමැති බව කම්කරු දෙපාර්තමේන්තුව අනාවරණය කරයි
Read Moreමේ වන විට මෙම ප්‍රදේශයන් තුල මඤ්ඤාක්කා හා කොස් මදුළු කිලෝව රුපියල් 200ත් 250ත් අතර මිලකට අලෙවි වන අතර බෝංචි කිලෝව රුපියල් 550ත් 600ත්, බිට්, කැරට්, කිලෝව රුපියල් 400ත් 450ත්, ලික්ස් කිලෝව රුපියල් 440ත් 460ත්, වම්බටු, මෑකරල්, කරවිල, කිලෝව රුපියල් 480ත් 500ත්, අළු කෙසල් කිලෝව රුපියල් 360ත් 380ත්, ගෙඩි ගෝවා කිලෝව රුපියල් 400ත් 440ත්, අමු මිරිස් කිලෝව රුපියල් 550ත් 600ත් අතර මිලකට අලෙවි වෙයි.
Read Moreඅගලවත්ත තැන්නහේන මුත්තුමාරි අම්මාන් කෝවිලේ වාර්ෂික වේල් පෙරහැර උත්සවයට සමගාමීව පැවැත්වූ කෝවිල් උත්සවයේදී පූසාරි වරයෙකුගේ සිරුරට හදිස්සියේම ගිනි ඇවිලේ මෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි අගලවත්ත පොලිසිය කියයි.
Read Moreඑහෙත් ඉකුත් 05/23 දින පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා රුපියල් කෝටි 08 ක් වටිනා රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ආ විට , ඔහුට එම වටිනාකමෙන් 10% ක ප්‍රමාණයක් , එනම් හැත්තෑ පන් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කළ රේගු නිලධාරීන් , මෙවර ඒ හා සමාන වටිනාකමකින් යුතු රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ආ ප්‍රංශ ජාතිකයෙකුට රුපියල් කෝටි 07 ක , එනම් රැගෙන ආ භාණ්ඩ තොගයේ වටිනාකමට 100% සමාන වන ආකාරයට දඩ මුදලක් නියම කිරීම පිළිබඳ
Read Moreඉපැරණි ගොඩනැගිලි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි නවීකරණය කර ආයෝජන අවස්ථා සදහා ලබා දීමට සැලසුම් කෙරේ. ඒ සම්බන්ධයෙන් විදේශ ආයෝජකයින් සමග සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා සමූපකාර රක්ෂණ සමාගමේ සභාපති තනතුරේ වැඩ භාර ගැනීමට යමින් සිටි පුද්ගලයෙකුට පාදුක්ක වල්පිට තිසර උයන ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු (05) දා උදෑසන වෙඩි තබා පළා ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි
Read Moreදෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SHAHJAHAN’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, 2023 ජුනි මස 04 වන දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
Read Moreසංචාරක කර්මාන්තය තුළින් ශ්‍රී ලංකාව මේ වසරේ මේ දක්වා ඉපයූ අවම ආදායම මැයි මාසයේදී වාර්තා වි තිබේ. මැයි මාසයේදී ශ්‍රි ලංකාවට පැමිණි සංචාරකයන් ප්රමාණ්ය 83,309 ක් වූ අතර එයින් ලද ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 131.5 කි.
Read Moreරජයේ භෞමික සැලැස්මේ දැක්වෙන ආකාරයට 2030දී කැළණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවෙල්ල සිට හම්බන්තොට දක්වා ඉදිකිරීමට සැලසුම්කර ඇති බව එම ලිපියෙන් පෙන්වා දෙයි.
Read Moreබත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ තෙවන මහලේ පුටුවක් මත මියගොස් සිටි පුද්ල යකුගේ මළ සිරුරක් අද (4) පෙරවරුවේ හමු වූ බව තලංගම පොලිසිය කියයි
Read Moreමහරගම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පොලිස් පරීක්ෂකවරයෙක් බීමත්ව පැදවූ මෝටර් රථයක් බත්තරමුල්ල ප්‍රදේශයේ දී මෝටර්ව රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථ රියදුරු මියගොස්න ඇතැයි පොලිසිය පවසයි
Read Moreබුදුන් වහන්සේ පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ ෆාස්ටර් ජෙරොම් ප්‍රනාන්දුගේ බිරිඳ සහ දූ දරුවන් පිරිස ඉකුත් 06/02 දින රාත්‍රී සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග ප්‍රකාශ කළේය .
Read Moreබම්බලපිටිය, ෆොන්සේකා පෙදෙසේදී ගුවන් හමුදා සෙබලෙක් සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන දිවි නසාගෙන ඇතැයි පොලිසිය කියයි.
Read Moreයුද්ධ හමුදාව වර්ථමානයේ නවීන හා විද්‍යාත්මක පිළිවෙත් අනුගමනය කරමින් පළමු වරට ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කරමින් ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථාන සංකීර්ණය අවට ඇති අක්කර 8.5 ක වගාවක් වෙනුවෙන් කෘමිනාශක සහ වල්නාශක ඉසීම සිදු කරන ලදි.
Read More