ගවයින්ගේ සමෙහි මතුපිට ගැටති ඇතිවිමේ රෝගය (Lumpy Skin Disease) මේ දිනවල දිවයින පුරා පැතිර යන නිසා එම රෝගය පාලනය කිරිම සදහා මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පළාත් අධ්‍යක්ෂකවරයා විසින් 2023.05.31 දින නිකුත් කර ඇති අංක CPC/APH/4/4-A&PH චක්රලේඛණයට පටහැනිව නුවරඑලිය දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයු
රටපුරා එළවලු මිල ඉහළ යද්දී හත් වන දින සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල පහළ යමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති.
Read Moreරාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවයේ නියුතුවූවන්ට ඔවුන්ගේ ආදායම් මට්ටමට ගැලපෙන පරිදි නිවාස ව්‍යාපෘති 9ක ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් පසුගියදා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබීය.
Read Moreකුරුණෑගල මූලස්ථාන පොලීසියේ දැනුවත් කිරීම හේතුවෙන් කුරුණෑගල නගරයේ පෙම් සුව විඳීමට පැමිණෙන ලාබාල පෙම්වතුන්ගේ විශාල අඩුවක් මේවනවිට දක්නට ලැබෙන බව වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ප්‍රකාශ කළේය.
Read Moreවදුරු උණ වැළදුන රෝගීන් දෙදෙනෙකු කොළඹ අයි.ඩී.එච්. රෝහල වෙත වෛද්‍ය ප්‍රතිකාර සදහා ඇතුළත් කළ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය .
Read Moreපේරාදෙණිය ගලහා නගරයේ පවත්වාගෙන යන බේකරියක් සහ හෝටලයක් තුල ඇති වූ ගින්නක් හේතුවෙන් සේවකයන් පස්දෙනෙකු පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කළ බව ගලහා පොලිසිය කියයි .
Read Moreනෝර්වුඩ් පොලිසියේ රාත්‍රි මුර සංචාරය සදහා යොදවා තිබු ජිප් රථය ඊයේ (06දා) රාත්‍රියේ ප්‍රපාතයකට පෙරලිමෙන් එම ජිප් රථයේ ගමන් ගත් පොලිස් නිලධාරින් තිදෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
Read Moreරත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ පළාත් පාලන ආයතන සතු සියළුම මාර්ග පද්ධතීන් GIS තාක්ෂණය ඔස්සේ සිතියම් ගත කිරීමට පියවර ගෙන ඇත.
Read Moreදැනටමත් SLS සහතිකය නොමැතිව ආහාර වර්ග 07 ක් ශ්‍රී ලංකාවේ අලෙවි කල නොහැකි බවද ඇය පෙන්වා දෙයි .මේ අතර මීට වසරකට පමණ පෙර රා සඳහා ප්‍රමිති සකස් කර දෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව තම ආයතනයෙන් ඉල්ලා සිටි බවද තිළිණි කළුගලගේ මෙනෙවිය ප්‍රකාශ කලාය.
Read Moreපොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා කොල්ලුපිටිය රැජින පාර ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
Read Moreපාසල් පද්ධතිය තුළ පෙර පාසලේ සිට ම විනය හැදීමේ පරිවර්තනීය අවශ්‍යතාවක් පවතින අතර අධ්‍යාපන අමාත්‍යාංශය එහි පුරෝගාමී මෙහෙවරක් සිදු කරමින් පූර්වාදර්ශයක් සැපයිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
Read Moreතිරිඟු පිටි මිලට සිර වී සිටින බේකරි හිමියන්ට ගෑස් මිල අඩු වූවත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.
Read Moreවෙළදපොල තුල කුකුල් මස් අලෙවි කිරිමෙදි මිල විකෘතියක් ඇති වි තිබෙන බවත් මේ නිසා කුකුල් මස් සිල්ලරට අලෙවි කිරිමට අදාලව පාලන මිලක් ඇති කල යුතු බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය සදහන් කරයි
Read Moreමුලතිව්හි ඓතිහාසික වට්ට්‍රාපලෙයි කන්නගි අම්මාන් හින්දු කෝවිලේ වාර්ෂික දේව මංගල්‍ය බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ සිට අද (06) අලුයම් කලය දක්වා උත්සාවාකාරයෙන් පැවත්වුණි.
Read More2030 වන විට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලිබල ජාල ඒකාබද්ධ කිරීමට අවශ්‍ය ප්‍රමුඛත්වය ලබාදීමට රජය තීරණය කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.
Read Moreදෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතාට කිලිනොච්චිය අධිකරණයෙන් විදෙස්ගමන් තහනමක් පනවා ඇති අතරම මරදන්කේනි පොලීසියේ පෙනී සිටින ලෙසට තමන්ට දැනුම් දී ඇතැයි ඒ මහතා පවසා සිටියි.
Read Moreමිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් හට වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ ඇමතුමක් ලබා ගත් පුද්ගලයෙකු, විහාරාධිපති හිමියන්ගෙ වීඩියෝ පටයක් තමා සතුව ඇති බවත් එය මුහුණු පොතේ පළ කර නොකර සිටීමට නම් රුපියල් ලක්ෂ 100ක මුදලක් කප්පම් ලෙස ලබා දෙන ලෙස පැවසූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කළ බව මිහින්තලේ පොලිසිය පවසයි.
Read Moreඑකතු කළ අගය මත බදු ආපසු ගෙවීම සඳහා විධිමත් ක්‍රමවේදයක් හඳුන්වා දීමටත් එසේම මේ වනවිට ක්‍රියාත්මක සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය එළඹෙන ජනවාරි 01 වැනිදා සිට අහෝසි කිරීමටත් රජය තීරණය කර තිබේ.
Read Moreගම්පොල ප්‍රදේශයට බලපෑසුළු භූ කම්පනතත්වය හේතුවෙන්කොත්මලේ ජලාශය ඇතුළු අනෙකුත් කඳුකරයේ ජලාශ සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර නොගත යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.
Read Moreඩුබායි සිට කොළඹ වරායට ගෙනැවිත් තිබූ බහාලුමක් තුළ ’’පාවිච්චි කරන ලද මෝටර් රථ අමතර කොටස්’’ ලෙස රේගුවට ප්‍රකාශ කරමින් රුපියල් කෝටි 35 ක් වටිනා නීතිවිරෝධී ලෙස ගෙනැවිත් තිබූ භාණ්ඩ තොගයක් ඔරුගොඩවත්ත ග්‍රේ ලයින් රේගු අංගනයේ දී ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ ජංගම ශාඛාවේ රේගු නිලධාරීන් පිරිසක් විසින් 06/06 දින අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක , රේගු අධ්යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය .
Read Moreවිවිධ රැකියා ක්ෂේත්රයන් හි නිරත පුද්ගලයන්ට තවදුරටත් සිය උසස් අධ්‍යාපනය හැදැරීමේ අවස්ථාව ලබා දීමේ අරමුණින් ආරම්භ වූ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය, අනෙකුත් විශ්වවිද්‍යාල මෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ නියාමනය නොවීම නිසා රැකියා වෙළෙඳපොළේ දී දැඩි අර්බුධ රැසකට එහි ඉගෙන ලබන විද්‍යාර්ථයින් සහ උපාධිධාරීන් මුහුණ දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (6) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
Read Moreජංගම දුරකථන මිලදී ගැනීමේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) ලියාපදිංචිය සහිත ජංගම දුරකථන මිලදීගන්න - ශ්‍රී ලංකා පොලීසිය
Read Moreස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම සහ කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම පිළිබඳ පනත් කෙටුම්පතේ ප්‍රගතිය අදාළ පාර්ශවකරුවන්ගේ සහයෝගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී සමාලෝචනය විය.
Read Moreශ්‍රී ලංකා සමුපාකාර රක්ෂණ සමාගමේ හිටපු උප සභාපති දර්ශන ලලිත් සමරවික්‍රම මහතා ඉලක්ක කොට ඉකුත් (05) දා සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් තිදෙනෙකු කෙරෙහි මූලික විමර්ශන ආරම්භ කර ඇතැයි පරීක්ෂක පවත්වන උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.
Read Moreඩොලරයේ අගය පහත වැටිමත් සමග උඩරට සහ පහතරට නිමි තේ කිලෝවක මිල විශාල ලෙස පහත වැටිම නිසා තේ වතු සමාගම් පාඩු ලබන තත්ත්වයකට පත් වි ඇති බව වතු අධිකාරිවරුන් පැවසිය.
Read Moreහික්කඩුව පොලිස් ස්ථානය තුළදී කලහකාරී ලෙස හැසිරුණි දහනව දෙනෙක් ඔවුන් ළහ තිබී කඩුවක් හා කිණිස්සක් සමග ඊයේ (5) පස්වරුවේදී සැකපිට් පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව හික්කඩුව පොලීසිය කියයි.
Read Moreඓතිහාසික ඇහැලේපොල වලව්ව මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පවරාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරේ.
Read Moreගොයමෙහි පෝෂණය ඌණතා ඇති විය හැකි බැවින් මේ වනවිට බන්ඩි පොහොර යෙදිය යුතු මට්ටමේ පවතින ගොයමට බන්ඩි පොහොර හෙවත් MOP පොහොර නියමිත පරිදි යෙදීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සියලුම ගොවීන්ගෙන් ඉල්ලීමක් කරයි.
Read Moreකෝවිඩ් සමයේ සත්වෝද්‍යාන කුරුලු උයනේ සිටි නිල්කහ මැකෝ ගිරවුන් බිත්තර දැමීමෙන් බිහිවූ පැටවුන් 70 කට අධික ප්‍රමාණයක් කුරුලු උයනට මුදාහැරීමට කටයුතු කරනු ලැබිණැයි සත්වෝද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනූෂිකා මානවඩු මහත්මිය පැවසුවාය.
Read Moreමධ්‍යම පරිසර අධිකාරිය විසින් සුරකිමු ගංගා වැඩසටහනේ අරමුණුවලට පටහැනිව එහි ප්‍රතිපාදන රුපියල් විසිලක්ෂ,තිස්දහසක මුදලක් (2,030,000) වැයකොට ඉලෙක්ට්‍රික් කාර් රථයක් (electric cart) මිලදි ගැනිමට කටයුතුකර ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
Read More