පොළොන්නරුවවැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය ලබමින් සිටියදී රැඳවියන් අතර (12) සවස් වරුවේදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් ඇතිවූ ගැටුම්කාරී තතත්වය මත එයින් පැනගිය රැඳවියන් එකොළොස්දෙනෙකු (11) සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.
මේ අතර පැනගිය රැඳවියන් අතරින් අල්ලා ගත් රැඳවියන් 18 දෙනෙකු පුලස්තිපුර සහ වැලිකන්ද පොලිස් ස්ථාන මගින් අද (14) මගින් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණ.
ආහාර ගැටළුවක් මුල්කරගෙන මෙම බහින්බස්වීම දුර දිග ගොස් ඇති අතර ඉන් අනතුරුව රැඳවියන් මෙසේ පලා ගිය බවයි පොලිසිය සඳහන් කළේ.
