විවිධ පටු ලාභ අපේක්ෂාවෙන් ගිහි පැවිදි පිරිස් සංවිධානාත්මකව බුදුදහමේ ගාම්භීරත්වය මෙන්ම සුනිශීතභාවය විනාශ කරමින් ධර්ම හානියක් මෙන්ම ශාසනික හානියක් සිදුකිරීමේ අන්තවාදී ක්‍රියාදාමයක නිරත වී සිටි බව ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් පවසයි.
සම්බුද්ධ ශාසනය සුරක්ෂාව ප්‍රවර්ධනය හා පෝෂණය උදෙසා ශ්‍රී ලංකාවේ ජනපතිවරයා බැඳී සිටින බැවින් ජනපතිවරයානේ අවධානය ඒ පිළිබඳව යොමු කොට ධර්ම විකෘති හා ශාසන විකෘතින්හි යෙදෙමින් පටු ලාභ අපේක්ෂාවෙන් උතුම් ශ්‍රී සද්ධර්මය විනාශ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනද උන්වහන්සේලා යොමු කළ ලිපියේ දැක්වෙයි.
සම්පූර්ණ ලිපිය මෙසේයි

